~37~වසරක~ජංගම~දුරකතන~ඉතිහාසය~

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,524
    113
    Unknown
    ~37~වසරක~ජංගම~දුරකතන~ඉතිහාසය~

    ඔගොල්ලන් බලනවා ඇති මොකද මේ හදිස්සියේ ජංගම දුරකථන ගැන කතාකරන්න හිතුනේ කියල:),ඒ මුකුත් නෙමේ ඊයේට ජංගම දුරකථය හදල අවුරුදු 37 වන නිසා:yes:.පලවෙනි ජංගම දුරකථනය හදල තියෙන්නේ 1973 අප්‍රේල් 3:cool:.මේක හදල තියෙන්නේ මාර්ටින් කුපර් කියල මහත්තයෙක්.;)
    martin_cooper1.jpg

    මේ ඉන්නේ ඒ මහත්තය,එයාගේ විශ්ෂ්ට නිර්මාණය එක්ක.
    11.gif
    මීට කලින් දුරකථන තිබිල තියෙන්නේ කාර් එකේම තියෙන විදිහට:D.
    128729-004-7EADB5E3.jpg

    [මේ තියෙන්නේ ඒ කාර් එකේම තිබුනා කියන
    ජංගම දුරකථය]
    මෙයා තමා මේක වෙනස් කරලා අලුත් අතේ ගෙන යන විදිහට හදල තියෙන්නේ:D

    dkmb86g_487pr55s2hc_b.jpg

    මේ තියෙන්නේ ඒ ජංගම දුරකථය:),මාර්ටින් කුපර් මේක හදල තියෙන්නේ Motorola සමාගමේ ඉන්නද්දී:yes:.මේක 1KG බරයි:shocked:,ඒවගේම විනාඩි 35ක කතාකලයක් තිබිල තියෙනවා.මේකේ හැබැයි බැටරි කාලය නම් තිබිල තියෙන්නේ විනාඩි 20යි:eek:.හැබැයි කුපර් මහත්තය කියන්නේ නම් එක එච්චචර ගැටළුවක් වෙන්නේ නෑ කියලයි.මොකද 1KG බරදෙයක් විනාඩි 20 උස්සන් ඉන්න බැරි නිසා:rofl::rofl:
    motorola-dynatac-8000x-pic-1.jpg

    කොහොමහරි කුපර් මහත්තයට
    1983 වෙද්දී කලින් තිබු බරෙන් බාගයකට වඩා අඩු එකක් නිපදවන්න පුළුවන් වෙලා තියෙනවා:cool:.මේ තියෙන්නේ ඒ 1983 ආපු බාන්ඩේ:).මේකත් ඒ කාලේ $4,000 වෙලා තියෙනවලු.:shocked:
    mobile-evolution.gif

    මේ තියෙන්නේ 1973 ඉදන් කුපර්ගේ නිර්මාණය දියුණු වෙලා තියෙන හැටි.පුදුමයි නේ.
    11.gif
    11.gif
    11.gif



    ඉතින් යාලුවනේ මේක කොහෙන්වත් කොපි පේස්ට් පාරක් හෙම නෙමේ:no:.මේක සියලු තොරතුරු ගත්තේ මෙන්න මෙතනින්.:yes:
    කොමෙන්ටුවක් රෙපකින් හෙම සලකල යන්න ත්රෙඩ් එක හොද නම්:rolleyes::rolleyes: