සිප ගැනීම

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Kiss-%D0%BE%D0%BD-%D0%B8-%D0%BE%D0%BD%D0%B0--romantic--kisses--kissing--Love--enamorados_large.jpg

    ප්‍රතිශතයක් ලෙස ජිවිත කාලයත...ුල විනාඩි 20,160 ඔබ සිපගනිමින් කාලය ගත කරනවා.

    පැරණි ඊජිප්ත වැසියන් සිපගනු ලබන්නේ මුවට මුව නොව නහයට නහය තබා.

    50% පමණ ප්‍රමාණයක් වයස අවුරුදු 14 ට පෙර තම පළමු සිප ගැනීම කර තිබෙනවා.

    සිපගැනීම දත් දිරායාම අඩු කරනවා මොකද වැඩිපුර කෙල නිපදවීමෙන් දත් පිරිසිදු වේ.

    චීන ජාතිකයන් පුහුණුවක් නොමැතිව හරි ආකාරව සිප ගැනීමට නොහැක.තවමත් ඔවුන්
    සිප ගැනීමට දක්ෂ නැත.

    කැලරි 26 ක ප්‍රමාණයක් ඔබ විනාඩියක සිපගනිමේදී පිච්චි යනවා.

    සිප ගැනීම එක්තරා ව්‍යායාමයකි හදගැස්ම වැඩි වීමට.

    රාත්‍රී අදුරේදී පවා එකිනෙකාගේ තොල් පෙති සොයා ගැනීමේ හැකියාව ඔබෙගේ මොලයේ විශේෂිත ස්නායු මගින් උදව් කරයි.

    සිප ගැනීමේදී බොහෝ දෙනාගේ හිස දකුණු පැත්තට බර වන බව අධ්‍යන වලින් තහවුරු වී තිබේ.

    ලොව වැඩිම වෙලාවක් සිපගෙන සිටීමේ වාර්තාව පැය 30යි විනාඩි 45ක් ඉශ්‍රයලයෙන් වාර්තා වේ.

    16 වන සියවසේ නේපාලයේ හා ඉතාලියේ සිප ගැනීම මරණිය දණ්ඩනය ලැබියහැකි වරදක්

    fb එකෙන් ඉස්සුවේ...
     
    holyPussy

    Banned
    Apr 8, 2012
    76
    10
    0
    මම පොඩි කෙල්ලෙක් එක්ක එක දවසක් පැයක් විතර කිස් කරා.කිස් කරන කොට කෙල්ලක් තොල් දෙක අතරින් එයාගේ දිව මගේ කට ඇතුලට දෙනකොට පුදුම ආතල් එකක් එන්නේ.
     
    33000W

    Member
    මම පොඩි කෙල්ලෙක් එක්ක එක දවසක් පැයක් විතර කිස් කරා.කිස් කරන කොට කෙල්ලක් තොල් දෙක අතරින් එයාගේ දිව මගේ කට ඇතුලට දෙනකොට පුදුම ආතල් එකක් එන්නේ.
    :rofl::rofl::rofl: vayasa keeyada kellata:eek::eek:
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    මම පොඩි කෙල්ලෙක් එක්ක එක දවසක් පැයක් විතර කිස් කරා.කිස් කරන කොට කෙල්ලක් තොල් දෙක අතරින් එයාගේ දිව මගේ කට ඇතුලට දෙනකොට පුදුම ආතල් එකක් එන්නේ.

    :eek::eek::eek:
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මම වයස 12 දී විතර වෙඩින් එකක පේජ් බෝයි කෙනෙක් විදියට ඉන්නකොට තමයි මට වඩා පොඩ්ඩක් විතර වයසින් බාල කෙල්ලෙක්ට කිස් එකක් දුන්නේ. මට එදා මාර ජොලි:D

    හැබැයි කිස් එක දුන්නේ කම්මුලට;):cool:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පල යන්න ඇයි බන් උබ කිවුවේ උබට කෙල්ලෙක් හිටිය කතාවක්:baffled::baffled:

    හිටියා. ඒත් කිස් කරල නෑ. කෙල්ල සතියයි හිටියෙ. ලං වෙන්න හම්බ වුනේ නෑ. :(
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    මම පොඩි කෙල්ලෙක් එක්ක එක දවසක් පැයක් විතර කිස් කරා.කිස් කරන කොට කෙල්ලක් තොල් දෙක අතරින් එයාගේ දිව මගේ කට ඇතුලට දෙනකොට පුදුම ආතල් එකක් එන්නේ.
    :eek::eek::eek: