රෙප් පවර් එක < 9> නමයක්

කාලයක් තිස්සේ පුල පුලා බලන් සිටි දවස උදා උනා
බොහොම අමාරුවෙන් ටැග් ඇත හැරලා අතහැරලා තරෙඩ් වල
25000 ක් ගැහුවා
රෙප් පවර් එකත් එකකින් වැඩි උනා මේ ප්රීතිමත් වෙලාවේ මාත් එක්ක රණ්ඩු උන උන්ට විශේෂ ඉස්තුතිය 

උන් ගොඩක් උදවු කරා පොස්ට් 25000 ක් ගහන්න
මාත් එක්ක හිටිය මගේ යාලුවන්ටත් විශේෂ ඉස්තුතිය පිරි නමන්න කැමති 
රෙප් පවර් එකේ හරි වැරැද්ද බලන්න ඕන අයට පෙන්නනත් කැමති
ඒ වගේම සන්තෝෂය නිසා මේ වෙලාවේ රෙප් වලින් දාමා ගසනවා
සැමට
රෙප් පවර් එක නමයක් වෙන්න ඔන්න මෙන්න දැනට 8යි සුවල්ප මොහොතකින් 9 ක් වෙනු ඇත
25000 ක් ගැහුවා නිසා තෙඩ් එක දමන්න
උනා

එලකිරිය ට සහා ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා 

කාලයක් තිස්සේ පුල පුලා බලන් සිටි දවස උදා උනා
බොහොම අමාරුවෙන් ටැග් ඇත හැරලා අතහැරලා තරෙඩ් වල 25000 ක් ගැහුවා
රෙප් පවර් එකත් එකකින් වැඩි උනා මේ ප්රීතිමත් වෙලාවේ මාත් එක්ක රණ්ඩු උන උන්ට විශේෂ ඉස්තුතිය 

උන් ගොඩක් උදවු කරා පොස්ට් 25000 ක් ගහන්න

මාත් එක්ක හිටිය මගේ යාලුවන්ටත් විශේෂ ඉස්තුතිය පිරි නමන්න කැමති 
රෙප් පවර් එකේ හරි වැරැද්ද බලන්න ඕන අයට පෙන්නනත් කැමති

ඒ වගේම සන්තෝෂය නිසා මේ වෙලාවේ රෙප් වලින් දාමා ගසනවා සැමට
රෙප් පවර් එක නමයක් වෙන්න ඔන්න මෙන්න දැනට 8යි සුවල්ප මොහොතකින් 9 ක් වෙනු ඇත
25000 ක් ගැහුවා නිසා තෙඩ් එක දමන්න උනා