අවුරුදු චිත්රයට කට්ටියගෙන් ලැබුනු හොඳ ප්රතිචාර නිසා තව චිත්ර ටිකක් දාන්න හිතුනා......කට්ටිය බලල හොඳද කියන්නකෝ.......හැබැයි සමහර ඒවනම් 2009 විතර ඇඳපුවා.....ඒව එච්චරම හොඳ නැතුව ඇති.........ඔක්කොම ඇන්දෙ Adobe Photoshop වලින්.......
Last edited:


මේ දවස්වල නම් ටිකක් විතර වැඩ......මැයි මාසෙ 12 වෙනිදට පස්සෙනම් ටිකක් අඩුවෙනවා......

