විනිසුරු මඩුල්ල තෝරා පත් කරගැනීම (එළකිරි &#352

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    විනිසුරු මඩුල්ල තෝරා පත් කරගැනීම (එළකිරි &#352







    එළකිරි සම්මාන උළෙල සාර්ථක කර ගැනීමට ඔබගේ කැමැත්තෙන් විස්වාසයෙන් යුතු විනිසුරු මඩුල්ලක පත් කර ගත යුතුයි
    එහි පළමු පියවර අපි මුලින්ම විනිසුරු මඩුල්ලක් තෝරා පත් කර ගමු විනිසුරු මඩුල්ලේ කාර්ය ඔබ යෝජනා කරන යොජානා අතරින් (නාම යොජාන අතරින් 08 ක් තෝරා Poll එකට ඉදිරිපත් කිරීම හා සම්මාන ඉසවු කිහිපයක් වගකීමක් සහිතව නිරීක්ෂණය කර සාර්ථක කර ගැනීමට උදවු කිරීම (ඉදිරිපත් කිරීමත් ඇතුළුව )කිරීමයි :yes:

    එහෙමනම් විනිසුරු මඩුල්ලට සුදුසු යැයි සිතෙන 5 ස් දෙනෙකුගේ නම් ඔබ යෝජනා කරන්න මෙහි වැඩි දෙනාගේ කැමැත්ත මත විනිසුරුවන් ලෙස තෝරා ගමු අපි :yes:;)




    සම්මාන ඉසව්

    01. දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි) (EK Best Threader [MALE])

    02. දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (කාන්තා) (EK Best Threader [FEMALE])

    03. ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි/කාන්තා) (Elakiri Joker Of The Year)

    04. හොඳම ත්‍රඩ් සහයකරු (පිරිමි/කාන්තා) (Best Thread Supporter )

    05. හොඳම ප්‍රවුර්ති සපයන්නා (පිරිමි/කාන්තා) (News Updater Of the Year)

    06. වසරේ හොඳම ත්‍රඩ් එක (Best Thread of the Year )

    07. වසරේ හොඳම ප්‍රහසන ත්‍රඩ් එක ( Best Joke Thread Of the Year )

    08. වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year )

    09. වසරේ හොඳම අද්‍යාපනික තර්ඩ් එක (Education) යන අංශයේ

    10. වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් එක (Travel Sri Lanka) හා (Travel World) යන අංශයන්හී

    11. වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle) යන අංශයේ

    12. වසරේ හොඳම ආගමික ත්‍රඩ් එක (Religious) යන අංශයේ

    13. වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) යන අංශයේ

    14. වසරේ හොඳම ගවේශකයා (History) යන අංශයේ

    15. වසරේ වටිනාතම උපකාරක ත්‍රඩ් තුන (වඩා වැදගත්) (ElaKiri Help) හා (Problems and
    Troubleshooting) යන අංශයේ

    16. වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ

    17. වසරේ හොඳම සංගීතමය ත්‍රඩ් එක ( Best Musical Thread Of the Year )

    18. වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රඩ් එක ( Best Group Thread Of the
    Year)


    19. වසරේ දේශාබිමානී ත්‍රඩ් එක

    20. වසරේ නැගී එන එළකිරි සාමාජිකයා



    ජූරියේ විශේෂ සම්මාන

    01. කාලිදාස සම්මානය ( හොඳම නිසදැස් ත්‍රඩ් එක )
    02. වසරේ පොස්ට් කරුවා
    03. වසරේ ආන්දෝලනාත්මක චරිතය
    04. වසරේ තාක්ෂණික කරුවා ( තාක්ෂණික ගැටළු වලට විසදුම් සපයන්නා )
    05. වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රඩ් එක
    06. එළකිරි අඩවියට කල උත්තරීතර සේවය වෙනුවෙන්
    එළකිරි සම්මානය
    සැ: යු සම්මාන උළෙල සදහා වලංගු වන්නේ 2011 04 01 සිට 2012 04 19 දක්වා දැමු ත්‍රඩ් පමණි


    Thushky1993සහෝදරයාට විශේස ඉස්තුතිය පිරිනමනවා ඔඋහුගෙන් ගොඩක් කරුණු උපුටා ගත්තා (කොපි කරා ):rofl:


     
    • Like
    Reactions: I'ts My Style

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    එල එල..
    ඔහොම යමු.. සුදුස්සාට සුදුසු තැන දෙයි කියලා බලාපොරොත්තු වෙනවා..
    දේශපාලන මැරකම්, ගුටි බට හුවමාරු වලන්ගුද? :rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    gayankuwait, 001flyD, MIGARAMK ,kaushala1988,කලු පූසා
    යන නම් යොජනා කරනවා

    මෙතුවක් හැසිරීම් බැලූ කල ඉතාම හොද සෙට් එකක් බව පෙනීයයි... අත් දෙකම උස්සා යෝජනාව ස්ථිර කරමින් සහාය පල කරමි... :cool::cool::cool: