.::Elakiri Awards Ceremony 2012 (එළකිරි සම්මාන උළෙල 2012)::.
Main Page >> http://www.elakiri.com/forum/showthread.php?t=1415356
විනිෂ්චය කණ්ඩායම් අංක 02 යටතේ නාම යෝජනා සහ තරඟ වලට ඉදිරිපත් කරන ත්‍රෙඩ් සඳහා ඔබ සියලු දෙනාගේ සහය බලාපොරොත්තු වෙමි ...
අවසන් තීරණය විනිශ්චය මණ්ඩලය සතු වන අතර අවසානයේ ප්‍රතිපල නිකුත් කිරීම සඳහා පෝල් එකක් පවත්වනු ඇත.
පහත සඳහන් ඉසව් සඳහා ඔබගේ නාම යෝජනා ඉදිරිපත් කරන්න ...
# වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year )
( එළකිරි සාමාජිකයන් හා එක්ව පැවැත්වූ විවිධ මත පළ කිරීමේ, විවිධ අදහස් විමසීමේ හා විවිධ තරග ඉසවු මේ සදහා අදාළ වේ)
# වසරේ හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක (Education) යන අංශයේ
(අධ්‍යාපනික වශයෙන් කරනුලැබූ විවිධ දැනුවත් කිරීම් හා තොරතුරු මේ සදහා අදාළ වේ)
# වසරේ වටිනාතම උපකාරක ත්‍රෙඩ් තුන (වඩා වැදගත්) (ElaKiri Help) හා (Problems and Troubleshooting) යන අංශයේ
(විවිධ අංශයන් ඔස්සේ ලබාදෙන ලද උපකාර හා මගපෙන්වීම් මේ සදහා අදාළවේ)
# වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක ( Best Musical Thread Of the Year )
(සංගීතයේ විවිධ මානයන් හා එළකිරි සාමාජිකයින් වෙත සංගීතය රැගෙන යාම මේ සදහා අදාල වේ)
පසුව අදාල නම් සමග ත්‍රෙඩ් 4ක් (අදාල ඉසව් ) එක ත්‍රෙඩ් එකක් එක ඉසව්වක් සඳහා නම් 10ක උපරිමයක් වශයෙන් යොදා පෝල් එකක් ඉදිරිපත් කෙරේ ...
ඔබ සැමගේ කාරුණික අනුග්‍රහය ලබා දෙන මෙන් ඉල්ලමි ....(2011-2012 වසර සඳහා )
2012 අප්‍රේල් මස 23 වැනි දින මධ්‍යමරාත්‍රී 12 න් පසු නාම යෝජනා විමසීම අවසන් කෙරේ ...
අවසන් වූ පසු ඔබේ මනාපය විමසීමට (Poll) ඉසව් හතර සඳහා ත්‍රෙඩ් 4ක් ( කණ්ඩායම් අංක 02 සඳහා ) ආරම්භ කරනු ලැබේ.
සැ.යු.- මෙම සම්මාන උළෙල සාර්ථක කරගැනීම සදහා ඔබගේ සහාය අවශ්‍යමය...
ඉහත කාණ්ඩයන් 4 යටතේ ඔබගේ යෝජනා ලබා දෙන්න... මතක ඇතිව අදාල යොමුව (Link) සදහන් කරන්න...
හැකිනම් පමණක් පොඩි හැදින්වීමකුත් සදහන් කරන්න (හේතුව, ඔබට වැදගත් වූ ආකරය වැනිදේ..)
තරගයක් සාර්ථක වීමටනම් තරගකරුවන් වැඩිපිරිසක් සිටිය යුතුය... එබැවින් මෙතෙක් පැවති සාර්ථකම සම්මාන උළෙල බවට පත් කිරීමට ඔබ දන්නා සියළුම තරගකරුවන් හා ඔවුන්ගේ ත්රෙඩ් අපවෙත යෝජනා කරන්න.. ඔබට ඔබගේ හෝ අන් අයගේ ත්රෙඩ් කැමති ගණනක් යෝජනා කළහැකි නිසා ඔබට හැගෙන දැනෙන පමණින් යෝජනා කරන්න.. ඔබගේ අනෙකුත් සගයන්වද මේ පිළිබදව දැනුවත් කරන්න.
අපගේ අනෙකුත් විනිෂ්චය කරුවන්ගේ යෝජනා ලබාගැනීමේ ත්රෙඩ් සදහා... (තවම සැකසෙමින් පවතී)
Group 1
http://www.elakiri.com/forum/showthread.php?t=1415811
Group 3
http://www.elakiri.com/forum/showthread.php?t=1417117
Group 4
http://www.elakiri.com/forum/showthread.php?t=1418214
Group 5
http://www.elakiri.com/forum/showthread.php?t=1415906
සම්මාන උළෙල සදහා වලංගු වන්නේ 2011-04-01 සිට 2012-04-19 දක්වා දැමු ත්‍රඩ් පමණි.
ස්තූතිය - සංවිධායක ගයාන්ට , සහාය විනිසුරු දත් කිඹුලාට හා තරින්ද අංකල්ගේ ගිය වසරේ නූලට...Main Page >> http://www.elakiri.com/forum/showthread.php?t=1415356

Last edited by a moderator: