ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page .::Elakiri Awards නාමයෝජනා Group 3::.
Reply
 
Thread Tools Display Modes
(#11)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula is a name known to alldath kimbula is a name known to alldath kimbula is a name known to alldath kimbula is a name known to alldath kimbula is a name known to alldath kimbula is a name known to alldath kimbula is a name known to alldath kimbula is a name known to alldath kimbula is a name known to alldath kimbula is a name known to alldath kimbula is a name known to all
 
Posts: 8,086
Join Date: Jan 2011
Location: දත් ගලවන තැනක
04-21-2012, 01:37 PM

වසරේ නැගී එන සාමාජිකයා ලෙස

රත්තරං
Senior Member

යෝජනා කරනු රිසියෙමි.

මා සිතන පරිදි මේ යෝජනා කිරීමට හේතු මේවාය.
1. රත්තරං පැමිණ ඉතා ටික කලකින් ම අතිශය හොද ජනප්‍රිය භාවයක් ලබා තිබීම. (මෙය සමහර අය මෙන් "පීචං" ජනප්‍රියතාවයක් නොවේ)
2. දමා ඇති ත්‍රෙඩ්, විහේෂයෙන් ම යතුරු පැදි පිලිබද දැනුම බෙදා දෙන ඒවා සාමාජිකයන් හට අතිශය වැදගත් සහ හරවත් වීම.
3. තමා සිටින ජාතිකත්ව ස්ථාවරයේ නොසැලී රැදී සිටිම.
4. පැමින අතිශය කෙටි කළකින් ම (මාස 2ක් වැනි) රෙප්‍යුටේෂන් කොටු 11ම පුරවා ගැනිමට සමත් තරම් සාමාජික ආකර්ෂනයක් ලබා තිබිම. (මෙය එළකිරියේ වාර්තාවක් විය හැකිය)
Reply With Quote
(#12)
Old
smother's Avatar
smother smother is offline
Senior Member
smother is a glorious beacon of lightsmother is a glorious beacon of lightsmother is a glorious beacon of lightsmother is a glorious beacon of lightsmother is a glorious beacon of lightsmother is a glorious beacon of lightsmother is a glorious beacon of lightsmother is a glorious beacon of lightsmother is a glorious beacon of lightsmother is a glorious beacon of lightsmother is a glorious beacon of light
 
Posts: 11,461
Join Date: Jan 2009
Location: Six Feet Under
04-21-2012, 01:43 PM

Quote:
Originally Posted by dath kimbula View Post
වසරේ නැගී එන සාමාජිකයා ලෙස

රත්තරං
Senior Member

යෝජනා කරනු රිසියෙමි.

මා සිතන පරිදි මේ යෝජනා කිරීමට හේතු මේවාය.
1. රත්තරං පැමිණ ඉතා ටික කලකින් ම අතිශය හොද ජනප්‍රිය භාවයක් ලබා තිබීම. (මෙය සමහර අය මෙන් "පීචං" ජනප්‍රියතාවයක් නොවේ)
2. දමා ඇති ත්‍රෙඩ්, විහේෂයෙන් ම යතුරු පැදි පිලිබද දැනුම බෙදා දෙන ඒවා සාමාජිකයන් හට අතිශය වැදගත් සහ හරවත් වීම.
3. තමා සිටින ජාතිකත්ව ස්ථාවරයේ නොසැලී රැදී සිටිම.
4. පැමින අතිශය කෙටි කළකින් ම (මාස 2ක් වැනි) රෙප්‍යුටේෂන් කොටු 11ම පුරවා ගැනිමට සමත් තරම් සාමාජික ආකර්ෂනයක් ලබා තිබිම. (මෙය එළකිරියේ වාර්තාවක් විය හැකිය)
ඔව් මමත් එහෙම හිතනව
Reply With Quote
(#13)
Old
සිංහළයා's Avatar
සිංහළයා සිංහළයා is offline
Senior Member
සිංහළයා is a jewel in the roughසිංහළයා is a jewel in the roughසිංහළයා is a jewel in the roughසිංහළයා is a jewel in the roughසිංහළයා is a jewel in the roughසිංහළයා is a jewel in the rough
 
Posts: 5,732
Join Date: Apr 2011
04-21-2012, 02:04 PM

Quote:
Originally Posted by dath kimbula View Post
වසරේ නැගී එන සාමාජිකයා ලෙස

රත්තරං
Senior Member

යෝජනා කරනු රිසියෙමි.

මා සිතන පරිදි මේ යෝජනා කිරීමට හේතු මේවාය.
1. රත්තරං පැමිණ ඉතා ටික කලකින් ම අතිශය හොද ජනප්‍රිය භාවයක් ලබා තිබීම. (මෙය සමහර අය මෙන් "පීචං" ජනප්‍රියතාවයක් නොවේ)
2. දමා ඇති ත්‍රෙඩ්, විහේෂයෙන් ම යතුරු පැදි පිලිබද දැනුම බෙදා දෙන ඒවා සාමාජිකයන් හට අතිශය වැදගත් සහ හරවත් වීම.
3. තමා සිටින ජාතිකත්ව ස්ථාවරයේ නොසැලී රැදී සිටිම.
4. පැමින අතිශය කෙටි කළකින් ම (මාස 2ක් වැනි) රෙප්‍යුටේෂන් කොටු 11ම පුරවා ගැනිමට සමත් තරම් සාමාජික ආකර්ෂනයක් ලබා තිබිම. (මෙය එළකිරියේ වාර්තාවක් විය හැකිය)
Reply With Quote
(#14)
Old
tharinda76's Avatar
tharinda76 tharinda76 is offline
Senior Member
tharinda76 is a name known to alltharinda76 is a name known to alltharinda76 is a name known to alltharinda76 is a name known to alltharinda76 is a name known to alltharinda76 is a name known to alltharinda76 is a name known to alltharinda76 is a name known to alltharinda76 is a name known to alltharinda76 is a name known to alltharinda76 is a name known to all
 
Posts: 32,399
Join Date: Oct 2007
Location: මේ ලෝකේ නම් නෙමේ
04-21-2012, 02:09 PM

Quote:
Originally Posted by dath kimbula View Post
වසරේ නැගී එන සාමාජිකයා ලෙස

රත්තරං
Senior Member

යෝජනා කරනු රිසියෙමි.

මා සිතන පරිදි මේ යෝජනා කිරීමට හේතු මේවාය.
1. රත්තරං පැමිණ ඉතා ටික කලකින් ම අතිශය හොද ජනප්‍රිය භාවයක් ලබා තිබීම. (මෙය සමහර අය මෙන් "පීචං" ජනප්‍රියතාවයක් නොවේ)
2. දමා ඇති ත්‍රෙඩ්, විහේෂයෙන් ම යතුරු පැදි පිලිබද දැනුම බෙදා දෙන ඒවා සාමාජිකයන් හට අතිශය වැදගත් සහ හරවත් වීම.
3. තමා සිටින ජාතිකත්ව ස්ථාවරයේ නොසැලී රැදී සිටිම.
4. පැමින අතිශය කෙටි කළකින් ම (මාස 2ක් වැනි) රෙප්‍යුටේෂන් කොටු 11ම පුරවා ගැනිමට සමත් තරම් සාමාජික ආකර්ෂනයක් ලබා තිබිම. (මෙය එළකිරියේ වාර්තාවක් විය හැකිය)
1. පීචං ජනප්‍රියතාවය පිළිබඳව අර්ථකථනයක් අවශ්‍යයි...එළකිරියේ මූලික නීතියක් / රීතියක් මචන් අන්‍යන්ට ගරු කිරීම !!
2. ඔබේ අදහසට එකඟය
3. මේ ගැන මා කතා නොකරමි !! බෞද්ධයන් වශයෙන් සෑම ආගමකටම ගරු කල යුතුය !! සැබෑ බෞද්ධකම එයය !! (මා උපතින්ම බෞද්ධයෙක්මි)
4. කොටු පුරවා ගත සැනෙන් පොරවල් වීම අනුමත නොකරමි !! එළකිරියේ සීනියර්, ජූනියර් කියා භේදයක් නැත !! (වැඩි විස්තර ඇඩ්මින් තුමාගෙන් )
Reply With Quote
(#15)
Old
urajdrlk's Avatar
urajdrlk urajdrlk is offline
Senior Member
urajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to all
 
Posts: 58,208
Join Date: Jul 2006
Location: ඉඩී අමීන්ගේ රටේ....!!
Send a message via ICQ to urajdrlk Send a message via MSN to urajdrlk Send a message via Yahoo to urajdrlk Send a message via Skype™ to urajdrlk
Up 04-21-2012, 02:25 PM

Quote:
Originally Posted by tharinda76 View Post
1. පීචං ජනප්‍රියතාවය පිළිබඳව අර්ථකථනයක් අවශ්‍යයි...එළකිරියේ මූලික නීතියක් / රීතියක් මචන් අන්‍යන්ට ගරු කිරීම !!
2. ඔබේ අදහසට එකඟය
3. මේ ගැන මා කතා නොකරමි !! බෞද්ධයන් වශයෙන් සෑම ආගමකටම ගරු කල යුතුය !! සැබෑ බෞද්ධකම එයය !! (මා උපතින්ම බෞද්ධයෙක්මි)
4. කොටු පුරවා ගත සැනෙන් පොරවල් වීම අනුමත නොකරමි !! එළකිරියේ සීනියර්, ජූනියර් කියා භේදයක් නැත !! (වැඩි විස්තර ඇඩ්මින් තුමාගෙන් )

1. මේ සම්බන්ධයෙන් මෙතන අදහස් ප්‍රකාශ කිරීම, වලි ගොඩකට මුල් විය හැකි බැවින්, මේ ගැන සෙට්වූ වෙලාවක කතා කරන්නට යෝජනා කරමි.....!!

2. මේක ඉතින් ඈත්තනේ......

3. බෞද්ධයන් වශයෙන් සෑම ආගමකටම ගරු කල යුතුය !! සැබෑ බෞද්ධකම එයය !! ~ මේ මතයට එකග නමුත්, තරි අංකල් අහලා තියෙනවා නේද, ගහන්න ගහන්න වදින එකාත්, වදින්න වදින්න ගහන එකාත් මෝඩයා බව වගේම, අර බුදුන්ගේ කාලයේ, අර නාග රාජයෙක්ට කියපු කතාවත්.....?? මට ඒ කතාව සම්පූර්ණයෙන් මතක නෑ.... අර නාග රාජයාට සැර බව නොපෙන්වා ඉදලා, මිනිස්සු වගයක් කුදලගෙන ගිය කතාව..... මතක නම් මෙතන දාන්න..... ඒ වගේ තමා ඔය ආගම් ප්‍රශ්නයත්....... අපි අහිංසක විදිහට හිටියහම, උන් අපිට ඈරලා යනවා නම්..........!!

4. එළකිරියේ සීනියර්, ජූනියර් කියා භේදයක් නැත !! කොටු පුරවා ගත සැනෙන් පොරවල් වීම අනුමත නොකරමි !! මේ ගැන මෙතන උදාහරණ දැක්වුවහොත්, වලි ගොඩක් යා හැක..... එබැවින්.....!!!
Reply With Quote
(#16)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula is a name known to alldath kimbula is a name known to alldath kimbula is a name known to alldath kimbula is a name known to alldath kimbula is a name known to alldath kimbula is a name known to alldath kimbula is a name known to alldath kimbula is a name known to alldath kimbula is a name known to alldath kimbula is a name known to alldath kimbula is a name known to all
 
Posts: 8,086
Join Date: Jan 2011
Location: දත් ගලවන තැනක
04-21-2012, 02:29 PM

Quote:
Originally Posted by tharinda76 View Post
1. පීචං ජනප්‍රියතාවය පිළිබඳව අර්ථකථනයක් අවශ්‍යයි...එළකිරියේ මූලික නීතියක් / රීතියක් මචන් අන්‍යන්ට ගරු කිරීම !!
පීචං ජනප්‍රියතාවය යනුවෙන් මම අර්ථ දක්වන්නේ සත්‍ය ලෙසටම ජන+අප්‍රිය යන්නය. නිදර්ශන පිළිබද ව සිතා ගැනිම ඔබට බාර කරමි. මක් නිසාද යත් එළකිරියේ සියලු ම සාමාජිකයන් හට මා ප්‍රතිපත්තියක් ලෙස සමාන ගෞරවයක් දක්වන බැවිනි.
Quote:
Originally Posted by tharinda76 View Post
3. මේ ගැන මා කතා නොකරමි !! බෞද්ධයන් වශයෙන් සෑම ආගමකටම ගරු කල යුතුය !! සැබෑ බෞද්ධකම එයය !! (මා උපතින්ම බෞද්ධයෙක්මි)
තම ජාතිකත්ව ස්ථාවර මොන ප්‍රශ්න හමුවේ වුවද නොවෙනස්ව පවත්වා ගෙන යාම මා අගය කරමි.(මෙවන් තවත් සාමාජිකයෙකු ගැන මා ඔබට සොයුර පෞද්ගලිකව ම කියා ඇත. ඔහු ගේ දේශපාලන ස්ථාවරය අතිශය ම සරොස් එකක් වුවද, ඔහු එම ස්ථාවරයේ නොසැලී හිදිම ම මාගේ අගය කිරීමට හේතුවන් බව මා ඔබට පැවසුවා මතක යයි සිතමි) නමුත් ආවේගයන් පළකිරීම සම්බන්ධයෙන් නම් රත්තරං සොයුරා මදක් විචාරහීලීවිය යුතු බව මගේ පේද්ගලික හැගීමයි.

Quote:
Originally Posted by tharinda76 View Post
4. කොටු පුරවා ගත සැනෙන් පොරවල් වීම අනුමත නොකරමි !! එළකිරියේ සීනියර්, ජූනියර් කියා භේදයක් නැත !! (වැඩි විස්තර ඇඩ්මින් තුමාගෙන් )
මෙය පොරත්වයක් ලෙස මා හුවා දක්වන්නේ නැත. නමුත් මෙතරම් වේගයෙන් රෙප් කොටු පිරවීම මගින් ඔහු යම් වැදගත් සේවයක් "බහුතරයක්" වෙත සිදු කොට ඇති බව පෙනේ. (ඔබ සහ මම ඒ බහුතරයට අයත් නැති වීමට පුළුවන්. නමුත් මෙහිදි ඒ නොයෙදේ!!)
Reply With Quote
(#17)
Old
dj gamaya's Avatar
dj gamaya dj gamaya is offline
Senior Member
dj gamaya is a splendid one to beholddj gamaya is a splendid one to beholddj gamaya is a splendid one to beholddj gamaya is a splendid one to beholddj gamaya is a splendid one to beholddj gamaya is a splendid one to beholddj gamaya is a splendid one to beholddj gamaya is a splendid one to beholddj gamaya is a splendid one to beholddj gamaya is a splendid one to beholddj gamaya is a splendid one to behold
 
Posts: 50,760
Join Date: Nov 2007
Location: Hell & Heaven (Kiribathgoda)
Send a message via Skype™ to dj gamaya
04-21-2012, 02:29 PM

Quote:
Originally Posted by dath kimbula View Post
වසරේ නැගී එන සාමාජිකයා ලෙස

රත්තරං
Senior Member

යෝජනා කරනු රිසියෙමි.

මා සිතන පරිදි මේ යෝජනා කිරීමට හේතු මේවාය.
1. රත්තරං පැමිණ ඉතා ටික කලකින් ම අතිශය හොද ජනප්‍රිය භාවයක් ලබා තිබීම. (මෙය සමහර අය මෙන් "පීචං" ජනප්‍රියතාවයක් නොවේ)
2. දමා ඇති ත්‍රෙඩ්, විහේෂයෙන් ම යතුරු පැදි පිලිබද දැනුම බෙදා දෙන ඒවා සාමාජිකයන් හට අතිශය වැදගත් සහ හරවත් වීම.
3. තමා සිටින ජාතිකත්ව ස්ථාවරයේ නොසැලී රැදී සිටිම.
4. පැමින අතිශය කෙටි කළකින් ම (මාස 2ක් වැනි) රෙප්‍යුටේෂන් කොටු 11ම පුරවා ගැනිමට සමත් තරම් සාමාජික ආකර්ෂනයක් ලබා තිබිම. (මෙය එළකිරියේ වාර්තාවක් විය හැකිය)
Pora hodai ekata
Reply With Quote
(#18)
Old
SP22614's Avatar
SP22614 SP22614 is offline
Senior Member
SP22614 is a glorious beacon of lightSP22614 is a glorious beacon of lightSP22614 is a glorious beacon of lightSP22614 is a glorious beacon of lightSP22614 is a glorious beacon of lightSP22614 is a glorious beacon of lightSP22614 is a glorious beacon of lightSP22614 is a glorious beacon of lightSP22614 is a glorious beacon of lightSP22614 is a glorious beacon of lightSP22614 is a glorious beacon of light
 
Posts: 9,999
Join Date: Jun 2007
Location: 404 not found
Send a message via Skype™ to SP22614
04-21-2012, 02:37 PM

අපි ෆුල් සපෝර්ට්
Reply With Quote
(#19)
Old
maxxaa's Avatar
maxxaa maxxaa is offline
Senior Member
maxxaa is a glorious beacon of lightmaxxaa is a glorious beacon of lightmaxxaa is a glorious beacon of lightmaxxaa is a glorious beacon of lightmaxxaa is a glorious beacon of lightmaxxaa is a glorious beacon of lightmaxxaa is a glorious beacon of lightmaxxaa is a glorious beacon of lightmaxxaa is a glorious beacon of lightmaxxaa is a glorious beacon of lightmaxxaa is a glorious beacon of light
 
Posts: 6,796
Join Date: Sep 2010
Location: Address නෑ
Send a message via Skype™ to maxxaa
04-21-2012, 02:39 PM

# වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )
djgamaya

# වසරේ දේශාබිමානී ත්‍රඩ් එක
001flyD

# වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
රත්තරන්

# වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රෙඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ
Somapaala

Reply With Quote
(#20)
Old
Optimus Prime's Avatar
Optimus Prime Optimus Prime is offline
Senior Member
Optimus Prime is just really niceOptimus Prime is just really niceOptimus Prime is just really niceOptimus Prime is just really niceOptimus Prime is just really niceOptimus Prime is just really niceOptimus Prime is just really nice
 
Posts: 4,466
Join Date: Mar 2011
Location: Planet Cybertron
04-21-2012, 02:42 PM

Quote:
Originally Posted by dath kimbula View Post
වසරේ නැගී එන සාමාජිකයා ලෙස

රත්තරං
Senior Member

යෝජනා කරනු රිසියෙමි.

මා සිතන පරිදි මේ යෝජනා කිරීමට හේතු මේවාය.
1. රත්තරං පැමිණ ඉතා ටික කලකින් ම අතිශය හොද ජනප්‍රිය භාවයක් ලබා තිබීම. (මෙය සමහර අය මෙන් "පීචං" ජනප්‍රියතාවයක් නොවේ)
2. දමා ඇති ත්‍රෙඩ්, විහේෂයෙන් ම යතුරු පැදි පිලිබද දැනුම බෙදා දෙන ඒවා සාමාජිකයන් හට අතිශය වැදගත් සහ හරවත් වීම.
3. තමා සිටින ජාතිකත්ව ස්ථාවරයේ නොසැලී රැදී සිටිම.
4. පැමින අතිශය කෙටි කළකින් ම (මාස 2ක් වැනි) රෙප්‍යුටේෂන් කොටු 11ම පුරවා ගැනිමට සමත් තරම් සාමාජික ආකර්ෂනයක් ලබා තිබිම. (මෙය එළකිරියේ වාර්තාවක් විය හැකිය)
එකඟයි.. ( පහල තියෙන පෝස්ට් ටිකත් කියෝලයි මේ කියන්නේ <#14, #15, #16>)
Reply With Quote
Reply

Bookmarks

Tags
අන්කල්ට මගෙන්, තරි සම්මාන, රිසව්1, රිසව්11111, රිසව්1222, රිසව්2, සබ්බෙලබන්, 123, 345, asdasdasd, dj ගු cold, dj gamayata jaya, gayya for oscar awards, maxxaa ge tag eka, me tag 1, me tag 2, meka mage 1, meka mage 2, tag දැම්මොත් මරනවා, tag 1, tag 2, tag 3, tag 4, tag 5, weqweqweqwe

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.13776 seconds with 6 queries