Gmail -- Username -- Society -- අය්යෝ සැලරි

Gmail -- Username -- Society -- අය්යෝ සැලරි

මචන්ලා
මම අදුරන මල්ලි කෙනෙක් මට කිව්වා පොරගේ ඉස්කෝලේ මොකක්ද මන්ද සංගමයකට email address එකක් gmail වලින් තියෙනවා කියලා.
ඒවුනාට උන්ට ඕනේ user name එකටත් society එකේ නම දාන්න. ඒ කිව්වේ උන් කාටහරි email එකක් යැව්වාම ඒක ලැබෙන එකාගේ inbox එකේ මේක පේන්න ඕනේ ABC Society කියලා. ඒවුනාට gmail වලින් society එකක් විදියට නමක් දාන්න දෙන්නේ නැහැ . මමත් මේක කරලා බැලුවා. ඇත්තනේ යකෝ කතාව . දෙන්නේ නැහැ නේ :shocked::shocked:
ඇයි බන් මේකට හේතුව? මේකට විසදුමක් නැද්ද ? :no::no::no:
ඔය වැඩ කිඩ දාන්න කව්රුහරි කියනවනම් ලොකු උදව්වක්
.:yes::yes:
 
neelakas

Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    First Name එකට Society එකෙ නම දෙන්න . eg: "ABC"
    Second Neme ekata "Society" කියලා දෙන්න. එතකොට හරි.

    "[email protected]"
     
    Last edited:

    mama kiyana eke ubata therila naha. mama kiyanne email address eke nemayi. user name. ube inbox eketa kagen hari email ekak awama pena nama thamayi ABC Society kiyala hadanna one .