ඔබගේ වටිනා චන්දයෙන් යුතුකම් ඉටු කරන්න

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔබගේ වටිනා චන්දයෙන් යුතුකම් ඉටු කරන්න

    :yes:ඔබගේ වටිනා චන්දයෙන් යුතුකම් ඉටු කරන්න :yes:
    එළකිරියේ ඔබ වෙනුවෙන්ම ඇරබු එළකිරි සම්මාන උළලේ චන්දය ප්‍රකාශ කරන අවස්ථාවයි මේ ;)
    ඔබ දෙයක් ඉගෙන ගත්තනම් ඒ අයව තව තවත් ධිරිමත් කරන්න තව තවත් හොද දේවල් අපත් සමග බෙදා ගන්න :dull:
    එහෙමනම් මෙන්න ඔබට ලැබෙන මහගු අවස්ථාවක් ඔව් ඔබ ඔබගේ යුතුකම් ඒ අය වෙනුවෙන් ඉටු කල යුතුමයි :oo:
    එහෙමනම් පහත ලින්ක් වලට ගොස් ඔබ ඔබගේ යුතුකම් ඉටු කරන්න :yes:;)

    2011 - 2012 වසරේ හොදම රියැලටි වැඩසටහන

    මෙතනින් යන්න

    2011 - 2012 වසරේ හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක

    මෙතනින් යන්න

    2011 - 2012 වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක

    මෙතනින් යන්න

    2011 - 2012වසරේ වටිනාතම උපකාරක ත්‍රෙඩ් තුන

    මෙතනින් යන්න

    2011 - 2012
    වසරේ සරාගී ත්‍රඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )
    (මෙය වැඩි දෙනාගේ ඉල්ලීම මත ඇතුලත් කරන ලදී):lol:

    මෙතනින් යන්න

    2011 - 2012වසරේ දේශාබිමානී ත්‍රඩ් එක

    මෙතනින් යන්න

    2011 - 2012 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

    මෙතනින් යන්න

    2011 - 2012
    වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ

    මෙතනින් යන්න

    2011 - 2012වසරේ හොදම කණ්ඩායම් ත්‍රෙඩ් එක Best Group Thread Of the Year

    මෙතනින් යන්න

    2011-2012 වසරේ දක්ෂතම ත්‍රෙඩ් නිර්මාණකාරිය (Elakiri Best Threader [FEMALE])

    මෙතනින් යන්න

    2011 - 2012ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි/කාන්තා)
    (Elakiri Joker Of The Year)

    මෙතනින් යන්න

    2011 - 2012හොඳම ත්‍රඩ් සහයකරු (පිරිමි/කාන්තා) (Best Thread Supporter)

    මෙතනින් යන්න

    2011 - 2012හොඳම ප්‍රවුර්ති සපයන්නා (පිරිමි/කාන්තා)
    (News Updater Of the Year)

    මෙතනින් යන්න

    2011 - 2012වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක ~ Best Tips & Tricks Thread of the Year
    මෙතනින් යන්න

    වසරේ දක්ෂතම ත්‍රෙඩ් නිර්මාණකාරිය

    kiyan ekata yatin meka dala denna:)

    2011 - 2012වසරේ හොඳම වාර්තාමය ත්‍රෙඩ් එක (Travel Sri Lanka) හා (Travel World) යන අංශයන්හී
    මෙතනින් යන්න

    අනිත් ඉසවු සදහා ත්‍රෙඩ් තවමත් සැකසෙමින් පවතී :P:yes:

    ඔබගේ අවසන් කැමැත්ත ඉදිරිපත් කිරීම සඳහා පෝල් (poll ) භාවිත කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු !!

    විනිශ්චය මණ්ඩලය
    Group 1 - hansa1018
    Group 2 - sasliit
    Group 3 - tharinda76
    Group 4 - urajdrlk
    Group 5 - maheshsenadheera

    තරඟ සංවිධානය හා ඉදිරිපත් කිරීම
    gayankuwait

    සහයක විනිසුරුවන්
    dath kimbula
    ලොක්ක අයියා

    ඡන්ද නීති හා රෙගුලාසි හා සුදුසුකම්

    # එලකිරියෙහි Senior මෙම්බර් කෙනෙක් විය යුතුය.

    # එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 10 හා සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .

    # එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ.

    # තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ

    # මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම් (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ )

    #ඔබට ඔබගේ යහළුවන්ගේ ඔබට වොට් කරන්න කියා ඉල්ලීම් කර හැක පි ඇම් මගින් නමුත් බලපෑම් තර්ජනය කිරීම් තහනම්

    Last edited by a moderator:
    • Like
    Reactions: The 3MA

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    එල අයියා එල
    11.gif
    11.gif
    11.gif
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    යුද්ධ කරපු වීරය හිරේ ඉන්න කොට යුද්ධ කරපු සොල්දාදුවො අමතක වෙන එක අහන්න දෙයක්ද බන්
    oya kiwwe vadinnam.... babagen hukum shot ekak.;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යුද්ධ කරපු වීරය හිරේ ඉන්න කොට යුද්ධ කරපු සොල්දාදුවො අමතක වෙන එක අහන්න දෙයක්ද බන්
    :rofl:eka hari dan uba kiyanna hadanne mokkda kiyapan apita yojan karanna bahane ithin kiyapn balanna uba ki denekge ewaa yojaan karada :angry::P
    ubata banala ubama thread dana eke ubata bari unada fake walinwath oka yojana karanna yojana karapu unta maga harenna athi

    anika api kiyalama damme thanta thamange ewa yojana karanna puluwan kiyaal ithin ubata thibuna yojana karanna :Peka nokara eka eka ta dos nokiya hitapn :rofl:
     
    • Like
    Reactions: urajdrlk

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :rofl:eka hari dan uba kiyanna hadanne mokkda kiyapan apita yojan karanna bahane ithin kiyapn balanna uba ki denekge ewaa yojaan karada :angry::P
    ubata banala ubama thread dana eke ubata bari unada fake walinwath oka yojana karanna yojana karapu unta maga harenna athi

    anika api kiyalama damme thanta thamange ewa yojana karanna puluwan kiyaal ithin ubata thibuna yojana karanna :Peka nokara eka eka ta dos nokiya hitapn :rofl:
    mekath hukum shot ekak;);)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :rofl:eka hari dan uba kiyanna hadanne mokkda kiyapan apita yojan karanna bahane ithin kiyapn balanna uba ki denekge ewaa yojaan karada :angry::P
    ubata banala ubama thread dana eke ubata bari unada fake walinwath oka yojana karanna yojana karapu unta maga harenna athi

    anika api kiyalama damme thanta thamange ewa yojana karanna puluwan kiyaal ithin ubata thibuna yojana karanna :Peka nokara eka eka ta dos nokiya hitapn :rofl:
    http://www.elakiri.com/forum/showpost.php?p=12563544&postcount=298

    Ethakota Me Yojana Wela Thiyenne Mokadda:baffled:
    Mama Yojana Karala Thiyenawa Balapan Iye Threads Wala Comment Eken Comment Ekata
    Me Thread Eka Wetichcha Nethi Ekai Pudume

    Ehema Ekak Yojana Una Kiyala Dalawath Ne Ban
    http://www.elakiri.com/forum/showpost.php?p=12568298&postcount=392

    Api Podi Minissu Ban Loku Minissu Newei
    Anyway Thanks All
     
    Last edited: