වගකීමෙන් හා ඉවසිලිවන්තව කටයුතු කරන්න- රජ&#3514

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
වගකීමෙන් හා ඉවසිලිවන්තව කටයුතු කරන්න- රජ&#3514

වගකීමෙන් හා ඉවසිලිවන්තව කටයුතු කරන්න- රජය කියයි

සුළු අනවබෝධයකදී ඉතා වගකීම් සහගතව හා ඉවසිලිවන්තව කටයුතු කිරීම මගින් සමාජයට ඇතිවිය හැකි හානි වළක්වා ගැනීම සියලූ පාර්ශවයන්ගේ යුතුකමක් හා වගකීමක් ද වනු ඇති බව රජය දැනුම්දී සිටියි.

දඹුල්ල පූජා භූමියේ ඉදිකර තිබු මුස්ලිම් පල්ලිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටුම්කාරී තත්වය පිලිබදව රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා එම කාරණය අවධාරණය කරමින් නිවේදනයක් නිකුත්කර තිබේ.


එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන්වේ.


දඹුල්ල පූජා භූමි සංවර්ධන බල ප‍්‍රදේශය තුළ පසුගියදා ඇති වූ තත්ත්වය පිළිබඳව රජයේ දැඩි අවධානය යොමුව ඇත.


ශී‍්‍ර ලංකාව බහු ආගමික, බහු වාර්ගික, ජන සමාජයක් සිටන රටක් මෙන්ම එම සමාජ රටාව ඉතා ගෞරවනීය ලෙස ආරක්ෂා කරමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සියලූ ආගම්වලට තම කටයුතු කරගෙනයාමේ අවකාශ සලසා දෙමින් පුළුල් සමාජ හා ආගමික නිදහසක් කි‍්‍රයාත්මක වන රටකි.


එසේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මෙන්ම, රජයේ ප‍්‍රතිපත්තිවලට ද, අනුකූල වෙමින් දිගු කලක් රටතුළ පැවත එන සම්ප‍්‍රදායන්වලටද, ගරු කරමින්, ශී‍්‍ර ලාංකික සමාජය කටයුතු කරන්නේ අනෙකා පිළිබඳ ගෞරවනීය හැගීමෙනි.


මෙවැනි පදනමක පිහිටා ඇති ශී‍්‍ර ලාංකික ජන සමාජය තුළ කුමන හෝ අන්තවාදී කණ්ඩායම්වල හෝ ජාත්‍යන්තර බලපෑම්, උපක‍්‍රම හෝ වෙනත් කි‍්‍රයාකාරකම් තුළින් කලබල කිරීමට තැත් කළ ද, ඒ පිළිබඳ සොයා බලා නිවැරදිව කටයුතු කිරීමට රජය නිරන්තරයෙන් කැපවී සිටී.


පසුගියදා දඹුලූ පුද බිමේ උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා ප‍්‍රමුඛ රජයේ විශේෂ අවධානය යොමුකර ඇති අතර, දැනටමත් දඹුලූ පූජා භූමිය කිසිදු පාර්ශවයකට අගතියක් නොවන අයුරින් පුළුල් සංවර්ධන සැලැස්මකට අනුව ඉතා කෙටි කාලයක් තුළ සංවර්ධනය කිරීමට තීරණය කර ඇත.


මෙම කරුණ පිළිබඳව ගරු අග‍්‍රාමාත්‍යතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්ඡුාවලදී ද, ඇති කරගත් අවබෝධයන් මෙන්ම ආගමික කටයුතු ලේකම්වරයාගේ මෙහෙයවීමෙන් අස්ගිරි පාර්ශවය, දඹුලූ පාර්ශවය ඇතුළු ප‍්‍රධාන මහානායක හිමිවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් හා සෙසු ආගමික නායකයන්, එම ප‍්‍රදේශයේ දේශපාලන නියෝජිතයින්, රජයේ නිලධාරින් , ආරක්ෂක අංශ, ඇතුළු අදාළ පාර්ශවයන් සමඟ පැවති සාකච්ඡුාවේදී මෙම ඉදිරි කි‍්‍රයාමාර්ග සඳහා අවශ්‍ය කටයුතු කිරීමට තීරණය කර ඇත.


තිස් වසරක ගැටුම්කාරී සමාජ වාතාවරණයෙන් පසු රට තුළ ස්ථාපිත වූ සාමකාමී නිදහස් සමාජ පරිසරය තුළ ඇතිවූ සීඝ‍්‍ර සංවර්ධනය සමඟ සමාජයට ලැබෙන ප‍්‍රතිලාභ වගකීමෙන් ආරක්ෂා කර ගැනීම මෙන්ම මෙවැනි සුළු අනවබෝධයකදී ඉතා වගකීම් සහගතව හා ඉවසිලිවන්තව කටයුතු කිරීම ම`ගින් සමාජයට ඇතිවිය හැකි හානි වළක්වා ගැනීම සියලූ පාර්ශවයන්ගේ යුතුකමක් හා වගකීමක් ද වනු ඇත.


SLM
 

sacrox

Well-known member
  • Aug 28, 2011
    3,457
    927
    113
    Negombo paththe thama
    Redda mun meketh udde market karanna hadanawa ubalata therei hoda awabodayen kiyewwoth !!!!!!!!!!
    Dan me kaa gahana ewun baila kiyawanawa misak ekekwath saadaranayak ishta karannaha !!!
    ape MR mamath dan kelin wachanayak denna bari hatiyak !!!
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    "වගකීමෙන් හා ඉවසිලිවන්තව කටයුතු කරන්න- රජය කියයි"
    රජය රජයට කියයි:lol::lol:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
    FUCK+KAABAAAA.jpg

    27100886.jpg
     

    Similar threads