Withdraw Paypal money to Sri Lankan credit/debit card

gihan_online

Member
Apr 17, 2010
180
4
0
negegoda
මචන්ස් ලා...
මම ebay එකේ බඩු විකුණලා හම්බුන සල්ලි මට මගේ credit card එකට withdraw කර ගන්න ඕනේ. මම malayasia premium paypal account එකක් හදල එක ebay එකට bind කරා.ඒකට මගේ sampath bank credit එකට් attached කරා.එත් මම 10$ card ekata withdraw කරලා දවස් 5 කට විතර පස්සේ paypal transaction history එකේ තිබුණා Revised කියලා. credit card ඒකට සල්ලි එවිල්ලත් නෑ.දන්නා කෙනෙක් ඉන්නවද කොහොමද මේ සල්ලි ගන්න පුළුවන් කියලා. සම්පත් credit card ඒකට withdraw කරගන්න බෑ..:no::no:
 
Shanak69

Member
Jul 1, 2006
24
0
0
refund paypal

Machan. mage ebay refund ekak payapal eka through mage sampath credit card ekata awa. habai dawas 4k 5k giya sampath paththa update wenna. poddak idala balapan. kokatath sampath unta call ekak deela ahapan. :cool::cool:
 
Lihrox

Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    Machan mama danna tharamin sampath credit card ekata withdraw karanna ba. HNB debit card ekak link karapan
     
    gihan_online

    Member
    Apr 17, 2010
    180
    4
    0
    negegoda
    refunds enawa. matat refunds ewith tiyenawa. ubata hodatama sure da HNB debit card ekata money withdraw karanna puluwan kiyala. mage HNB account ne aluthin ekak hadanna wenawa ekai ahanne
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    refunds enawa. matat refunds ewith tiyenawa. ubata hodatama sure da HNB debit card ekata money withdraw karanna puluwan kiyala. mage HNB account ne aluthin ekak hadanna wenawa ekai ahanne

    Sampath web card ekatath refunds enawa machan.
    Sure ban. eakiri eke ona tharam innawa salli withdraw karana.
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    Sampath web card ekatath refunds enawa machan.
    Sure ban. eakiri eke ona tharam innawa salli withdraw karana.

    මචන් සම්පත් වෙබ් කාර්ඩ් එකට එන්නේ රිෆන්ඩ් විතරයි.
    විත්ඩ්රෝ කරන්න බැහැ.
    මම ඒකයි එච්. එන්. බී. එකට මාරු උනේ.
     
    gihan_online

    Member
    Apr 17, 2010
    180
    4
    0
    negegoda
    මචන් සම්පත් වෙබ් කාර්ඩ් එකට එන්නේ රිෆන්ඩ් විතරයි.
    විත්ඩ්රෝ කරන්න බැහැ.
    මම ඒකයි එච්. එන්. බී. එකට මාරු උනේ.

    මචන් උබ HNB debit card එකට paypal money withdraw කරලා තියනවද ?
     
    maxtat

    Member
    May 19, 2013
    1
    0
    0
    පේපෑල් ගිණුමේ සල්ලි හිරවෙලාද?

    ඔබේ පේපෑල් ගිණුමේ සල්ලි හිරවෙලාද?:yes: සල්ලි බැංකු ගිණුමට ගන්න විදිහක් නැද්ද?:no: ඔබේ පේපෑල් මුදල් ඔබේ ගිණුමටම ලබා දීමට අප සුදානම්

    මේ සඳහා
    1 ඔබ මුදල් ලබා ගැනීමට භාවිතා කරන බැංකු ගිණුම ඔබේ නමින් තිබිය යුතුය.
    2 ඔබට වලංගු හැඳුනුම්පතක් තිබිය යුතුය.

    වැඩි විස්තර සඳහා අමතන්න.
    11.gif

    (කොන්දේසි සහිතයි)

    Mr. Anuruddha
    Tel - 071 576 8911
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන් කේස් එක කියන්නේ එකෙක් වත් හරියට කියල නෑනේ මම HNB debit card එකට paypal සල්ලි withdraw කර කියලා. ekai මට තියන auala :(
    HNB එකට දැනට ලක්ශ අටක් විතර withdraw කරලා තියනවා බන්.. අර HNB එකේ ලියුම් දෙන scene එක ආපු නිසයි payoneer වලට මාරු උනේ.. රෙනීටා අක්කා මාව හොදට දන්නවා..
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මචන්ස් ලා...
    මම ebay එකේ බඩු විකුණලා හම්බුන සල්ලි මට මගේ credit card එකට withdraw කර ගන්න ඕනේ. මම malayasia premium paypal account එකක් හදල එක ebay එකට bind කරා.ඒකට මගේ sampath bank credit එකට් attached කරා.එත් මම 10$ card ekata withdraw කරලා දවස් 5 කට විතර පස්සේ paypal transaction history එකේ තිබුණා Revised කියලා. credit card ඒකට සල්ලි එවිල්ලත් නෑ.දන්නා කෙනෙක් ඉන්නවද කොහොමද මේ සල්ලි ගන්න පුළුවන් කියලා. සම්පත් credit card ඒකට withdraw කරගන්න බෑ..:no::no:
    uba monwada sell karanne ebay eke?
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    HNB එකට දැනට ලක්ශ අටක් විතර withdraw කරලා තියනවා බන්.. අර HNB එකේ ලියුම් දෙන scene එක ආපු නිසයි payoneer වලට මාරු උනේ.. රෙනීටා අක්කා මාව හොදට දන්නවා..
    kauyda ban reneta akkka???
     
    egkmegk

    Member
    Jan 2, 2009
    6
    0
    0
    37
    negombo
    ebay [FONT=&quot]සල්ලි ලංකාවේ ඔනම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගිණුමකට බැර කර දෙනවා අපේ පේපල් ගිණුමට ඹබේ මුදල් බැර කරන්න.. හැබැයි වැඩේට අපි පොඩි ගාණක් අය කරනවා [/FONT][FONT=&quot][/FONT]
    contact me
    email: [email protected]