දමිල ජාතිවාදය-Mp3 (Prof Nalin de Silva)

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    දමිල ජාතිවාදය-Mp3 (Prof Nalin de Silva)

    දමිල ජාතිවාදය

    220px-NDeS.jpg


    මහාචාර්ය නලින් ද සිල්වා


    "ජිනීවා යෝජනා පිළිගන්නවාද නැද්ද
    " යන මැයෙන් ජාතික සංවිධාන එකමුතුව කොළඹ සවුසිරිපායේ 2012 මැයි මස 08 වන අඟහරුවාදා සවස එනම් ඉයේ පැවැත්වු සම්මන්ත‍්‍රණයට නලින් ද සිල්වා මහාචාර්යතුමා කරන්නට යෙදුනු දෙශනයේ හඬ පටය පහතින් බා ගන්න.


    හඬපටය පහතින් බාගන්න


    Mediafire Link

    Verzend.Be Link


    මෙන්න මේ කෘතියත් කියවිය යුතු එකක් (කෘතියේ පෙරවදන පහතින් බා ගන්න)


    07.gif


    Foreword To The Book (An Introduction To Tamil Racism In Sri Lanka By Prof.Nalin De Silva).pdf


    CLICK HERE TO DOWNLOAD




     
    Last edited:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    හුග කාලෙකට පස්සේ දැක්කේ යාළුවා, බොහොම ස්තුතියි.
     

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    සිංහල කම ගැන කතා කරපු වර්තමානයේ අපේ රටේ එකම බුද්ධිමතා.මෙතුමා නිතර කියන දෙයක් තියෙනවා . අපේ රටේ ලොකු විද්‍යා උගත්තු ලෝකෙට දීපු දේ මොකක්ද ? අපේ උන් අලුත් සොයාගැනීම් නොකර ලොක්කෝ වගේ පිටරට න්‍යාය පට්ට ගහ ගහ ඉන්නවා .campus එකේ ආචාර්යවරු තරම් කුප්පයෝ නැතුව ඇති කොහෙවත් .g .l පීරිස් අද ඔහොම හිටියට මෙතුමා ජාතික චින්තනය කතා කරන කොට නවත්තාපන් ඕක කියල ලොකු ටෝක් දල තියෙනවා .
     
    • Like
    Reactions: 001flyD