සිංහල විරොධි දමිළයාගේ කතාව බලන්න-Sirasa News First (PLEASE UNLIKE THIS VIDEO)
සිංහල විරොධි දමිළයාගේ කතාව
මේ ප්‍රවෘත්තිය ඉයේ 2012/05/14 බැලුවාට පස්සෙ මට හරි කෙන්තියක් එක්කම දැඩි දුකකුත් ආවා,බලන්න මේ දේශපාලනඥයා කියන කතාව...
මොහු (කේ.සිවාජිලිංගම්) වක්‍රව කියනවා දමිළ ප්‍රදේශ වලට සිංහලයින් පැමිණ ශ්‍රීඝ‍්‍රයෙන් එ ප්‍රදේශවල ව්‍යාපාරික කටයුතු වල නිරත වෙනවාලු ඉදිරියෙදි සිංහලයින් විසින් යාපනය නගරයෙත් බෞද්ධ විහාරයක් ගොඩ නගාගෙන සිංහල ජනාවාසයක් ඇති කරගැනිමේ හැකියාවක් තිබෙනවාලු...
අනේ යකෝ මගේ කට

එතකොට තමුන්ලාගේ ජනාවාස කොළඔ නැද්ද-වැල්ලවත්තෙ වාගේ පැති වල මොනුන්ද දන්නෙ නැ ඉන්නෙ,එතකොට නුවර නැද්ද මේ ලඟදිත් මගේ මිතුරෙක්ගේ පියෙක් මහනුවර නගරයේ තිබෙන ඉතාමත් වටින ඉඩමක් සමග ගොඩනැගිල්ල දමිල පුද්ගලයෙකුට වික්කා,අපේ සිංහලයා එහෙමයි...අනික යුද්දෙට කලින් ඔය ප්‍රදේශ වල මාතර ගාල්ල වැනි ප්‍රදේශ වලින් ගිය සිංහලයෝ බොහොම හොඳින් ව්‍යාපාර කර ගෙන ගිහින් තියනවා,එ ඉඩ කඩම් නැවතත් එ සිංහලයින්ට ලබා දිය යුතුමයි...
එයාලට ලංකාවේ හතර දික් භාගයේම ඉන්න හොඳයි අපි එ පැත්තට ගියොත් තමා මෙයාලට කහන්නෙ...මේක යකාගේ කරුමයක් නේ,අර කෙහෙල්මල් තෙසවලමයේ නීතියත් මම හිතන්නෙ තවමත් තියනවා,අපිට තමා ඔක්කොම නරක...
තවදුරටත් මොහු කියා සිටින්නෙ මේක සිංහල ජාතිවාදි රජයක්ලු...
එතකොට මේ මනුස්සයා (වී.ආනන්දසංගරි) කියනවා ප්‍රභාකරන් බෙරගන්න බැරි උනාලු එයාලට අනේ යකෝ

මෙන්න පහතින් තියනවා වීඩියෝ එකට ලින්ක් එක (ටයිම් එකට ලින්ක් එක හදලා තියන හින්දා එළකිරි එකේ වීඩියෝ එක පොස්ට් කරන්න බැ)...
අන්ලයික් කරන්න නම් අමතක කරන්න එපා...
VIDEO-SIRASA 14052012 7 00pm P1
.............................................
මෙවාත් පොඩ්ඩක් බලන්න
Prabhakaran Ohuge Seeyala Bappala Ha Massinala pdf
Dravidian Settlements In Ceylon And The Beginnings Of The Jaffna Kingdom (Excerpts From Karthigesu Indrapala’s Phd Thesis University Of London-1965) pdf
The So-Called Tamil Kingdom Of Jaffna By Prof.S.Ranwella pdf
Foreword To The Book (An Introduction To Tamil Racism In Sri Lanka By Prof.Nalin De Silva) pdf
Various Interviews Dating From 1983 By Douglas Wickramaratna flv
Debate Between Mr. Douglas Wickramaratna & Mr. R.S.Pathmanadan Mp3

දෙමල මිනිහ කතා කරන්නෙ උන්ගෙ අයිතිය වෙනුවෙන්ලු..මේවා කියන්නෙ අපේ උන්මයි..ඒක තමා හුගක්ම දුක