|
06-13-2012, 05:10 PM
යකෝ මමත් බෞද්ධ ඒත් කතෝලික කියන්නේ අනුන්ට කරදරයක් නෑතුව අදහන තවත් ශ්‍රේෂ්ට ආගමක්,
උඹ ඒ ආගමට අකමෑති නම් ඒ ආගම අදහන්නේ නෑතුව ඉදපන්,ඒකයි මනුස්ස කම...
හෑම ආගමක්ම මුස්ලිම් ආගම වගේ නෑහෑ... උඹ මන්ද බුද්ධිකයෙක්ද කියල මම දන්නේ නෑහෑ,
ඒත් මට හිතෙන්නේ උඹ ඒ වගේ පොරක්!
Last edited by tharindudoo; 06-13-2012 at 06:31 PM.
|