සන්ධානයේ මන්ත්‍රීවරියක් පැහැරගෙන

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
සන්ධානයේ මන්ත්‍රීවරියක් පැහැරගෙන

බුලත්සිංහල ප්‍රාදේශීය සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ලක්මිණී පණ්ඩිතරත්න මහත්මිය ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.

ඔහු කියා සිටියේ තෙබුවන වරකාගොඩ විහාරස්ථානයක් අසලදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවය.


NF