කිරිබතුයි රතිඤ්ඤයි තැන තැන

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,457
    13,200
    113
    ලංකාවේ අපේ ලංකාව
    කිරිබතුයි රතිඤ්ඤයි තැන තැන

    කිරිබතුයි රතිඤ්ඤයි තැන තැන

    2012 මැයි මස 21 18:13:18 | අතුල බණ්ඩාර , සුරංජිත් පෙරේරා |LANKADEEPA

    හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් වූ පුවත අසා නගර ගම් නියම්ගම් රැසක රතිඤ්ඤා පත්තු කොට බැලූම් අහසේ පා කරමින් කුරුල්ලන් නිදහස් කර සතුට පළ කළ බව අපේ වාර්තාකරුවෝ කීහ.

    new-Window600(1).jpg


    තැනෙක කිරිබත් සංග‍්‍රහද තවත් තැනක ජාතික කොඩි ඔසවාගත් පිරිස්ද ප‍්‍රීති ඝෝෂා දක්වන අයුරුද දැකගත හැකිවිය.

    අම්බලන්ගොඩ, ගාල්ල, අනුරාධපුර, ගම්පහ, අලූත්ගම, අම්පාර, කන්තලේ, බණ්ඩාරවෙල, හපුතලේ මේ ප‍්‍රීති ඝෝෂා දැකගත හැකි විය.