fonseka nidahas wuna vitharai fake ponsiyonta pissu wage thread daanawa




redda pallen berenne,,hujjai gui mix wela parippu wage berenne




කව්ද ඔය බොරුව කිව්වේ.. ??
පොන්සේකට අවුරුදු 7ක් යනතුරු චන්ද බලය අහෝසි ..![]()
අපෙ ගෙවල් ගාව මල්ලි කෙනෙක් ඉන්නවා බන්,ඌ කරන්නෙ පොලිටික්z,,
ඌ මට උන්ට දෙන නොට් එක පෙන්නුව,,ඒකෙ 78 යටතෙ,,
සදා සොත්ති..,,හිමන්දය හොල්ලනවා බොරු,,
මුට පන ත්යෙන තාක් චන්දෙදි ජිල් මාට් දාල මු දිනය්,,
හැබැය් ෆොන්සේකා සර් ට කොන්දේසි විරහිත සමාවක් දුන්නානම්,,ඉල්ලන්න පුලුවන්,,
ඒක තාම දන්නෙ නෑනෙ,,

දැන් දීලා තියෙන්නේ කොන්දේසි සහිත සමාවක්ද ??
නෑ නේ.. ??
![]()
![]()




ඒක ගැන මචන් කිසි දෙයක් කිව්වෙ නෑනෙ,,ඔක ගැන සරත් එන් සිල්වා කිව්ව මචන්,,
කොන්දේසි රහිත සමාවක් වෙන්න ඕන මචන්,,බුදු සරනින්,,වරදක් නොකරපු මේ දෙය්යට[අපිව මෙ හිමන්දයගෙන් ගලවගන්න ආපු]
![]()



පොන්සේකට අවුරුදු 7ක් යනතුරු චන්ද බලය අහෝසි ..![]()

