Etisalat මෙලෝ රහක් නෑ!! මං අහු උනා
මචංලා මං කලින් ත්‍රෙඩ් එකක් දැම්මා මං අලුතෙන් ලඟදි ගත්තු Etisalat කනෙක්ෂන් එකේ Upload සපීඩ් එක ගැන කියලා.
මේ තියෙන්නේ දැන් ගත්තු ස්පීඩ් ටෙස්ට් රිපෝට් කීපයක්
දැන් කොයිවෙලේ ගත්තත් upload ස්පීඩ් එක එන්නේ 0.11Mbps (12~15KBps) වගේ..
මුලින්ම මං කියන්න ඕනේ ලංකාවේ වැඩිපුර ඉන්න Download කිරීම Internet කියලා හිතාගෙන ඉන්න, කවමදාවත් ටොරන්ට් එකක් සීඩ් නොකරන, ෆයිල් ඩවුන්ලෝඩ් මිසක් අප්ලෝඩ් ගැන නොදන්න අය මේ එටිසලාට් වල ගුණ මෙතන කියන්න එපා!!
මොකද කනෙක්ෂන් එකේ හොඳ තීරණය වෙන්නේ මේ Download එකෙන් නෙවෙයි ( ඒ අතින්නම් Dialog තමා ලංකාවේ සුපිරිම QoS (Quality of Service ) තියෙන්නේ - මට දැනෙන විදියට
දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමා Download ස්පීඩ් එක 1Mbps වුනත් 3Mbps උනත් Etisalat වල Upload එක 0.11Mbps ස්ථාවර අගයක තියෙන්නේ කියන එක!!!
මේ DSL/HSPA ගැන යංතං හරි දන්න අයට මේ ප්‍රස්නේ තේරෙනවා ඇති කියලා මං හිතනවා!!
මං දැන් කනෙක්ෂන් එක අරන් දවස් කීපයකින් ඔය ගැන කතා කරලා විස්තර කලා..
ආයේ තව ටික දවසකින්..
වෙන අවුලක් කිව්වාම පැනලා කතා කරලා රිමෝට් ලොග් වෙලා උදව් කරන උන් පේන්නවත් නෑ...
ඔන්න බැරිම තැන අද ආයේ කතා කලා!! හැබැයි මට අද ප්‍රස්නේ ගැන Technical එකටම යන්න ඕනේ නිසා මං කිව්වේ Customer Support එකට මගේ ඉන්ටනෙට් Slow කියලා විතරයි!!
මෙන්න කෙනෙක් ටක් ගාලා කතා කලා!!
මෙයා මගෙන් හෙන ප්‍රස්න වැලක් දාන්වා..
මුලින්ම දාන්නේ ඩොන්ගල් එක එයාලගේ එකක් නොවීම නිසා මේක වෙනවා කියන සැකය!!
මං ඩොංගල් 2කින් බැලුවා 
ඔන්න දැං වංගුව දාන්නේ APN එක එහෙම හරිද කියලා.. මෙයා මට කිව්වා මොබයිල් පාට්නර් එකේ Options යන්න තියලත්!! එහෙම එකක් මගේ එකේ නෑ

මේ මගේ කොල් ගන්න USSD එහෙම තියෙන Special MP එකනේ
කොහොම හරි Signal -69dB වගේ හොඳ තත්වයක තිබ්බා..
මේක පිස්සු ලෝකයක්
මෙන්න මෙයාට මගේ මොබයිල් පාට්නර් සැකලු
මෙයා එටිසලාට් පොත්ත තියෙන.. (මගේ එකේ මගේ පොත්තනේ
) Mobile Partner එක දාලත් බැලුවා
කෝ දැං ඉතිං මෙයා මගේ PC එකට Connect වෙලා.. කුකීස් Clear කරනවා ඩවුන් ලොඩ් කරනවා වීඩියෝ සට්‍රීම් කරනවා...
එක එක වැඩ ලෝකයයි!!
මෙන්න එකපාරම මෙයා cCleaner එක Download කරන්න හදනවා..
32bit
මගේ OS එක 64bit එක
ඔන්න මං ඒකත් පට ගාලා මගේ සොෆ්ට්වෙයා ගොඩෙන් අරන් දාලා දුන්නා

ඔන්න දැං වැඩ ඉවරයි.. මෙයාට මගේ ඊමේල් එකට අපලොඩ් කරලා පෙන්නුවා FTP එකෙන් යවලා පෙන්නුවා..
දැං ඉතිං නෝ කතා නෝ සිනා.. Team එකට කියන්න ඕනේ ලු Location එක චෙක් කරන්න කියලා...
මගේ වාරය දැන්
ඔන්න දැං මං පැහැදිලි කලා මේක මගේ විතරක් ප්‍රස්නයක් නෙවෙයි මේක මං දන්න යාලුවෝ කීපදෙනෙක්ටත් තියෙනවා කියන එක
(මගේ කලින් ත්‍රෙඩ් එකට දාපු Reply වගේම Deepalshantha සහෝදරයා මට දීපු ප්‍රතිචාරයත් මගේ වෙනත් යාලුවෙක් දීපු ප්‍රතිචාරයකුත් මේකට උදව් වුනා..)
මෙන්න Etisalat Customer Support කිසිම Support එකක් නැතුව හොරාට මාරු උනා
මගේ ප්‍රතිපල හා සොයාගැනීම්
ඔයාලට පේනවා ඇති පහල තියෙන Screenshot දෙක!! මේ තියෙන්නේ High Anonymity Proxy Server එකකින් බයිපාස් කරලා London වලට ගත්තු ටෙස්ට් එකක් කියලා පේනවා ඇති!!
මොකද හිතන්නේ??? සාපේක්ෂව High Traffic නිසා ලොකු Download ස්පීඩ් එකක් නොලැබුනත්(සමහර වෙලාවට 2Mbps යනවා) Upload එක 0.25Mbps වෙනකම් යනව

මෙහෙම වෙන්නේ කොහොමද??
හිතා ගන්න පුලුවන්ද??
Etisalat එක මේවාට උත්තර දෙන්න ඕනේ!!

එක එක වැඩ ලෝකයයි!!මෙන්න එකපාරම මෙයා cCleaner එක Download කරන්න හදනවා..