ජාතියේ_පියා.....

yktsandaruwan

Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    :confused::confused::confused::confused::confused::eek::eek::eek:
    :yes:
    :yes:
    :yes:



    182309_367171730009096_100001488153029_1000346_1091613102_n.jpg


    මෙවෙනි වීර පුතුන් ලක් දෙරනට ව්ඩින්නට කලයයි මේ.​

    :yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:

    මෙලෙස නොව<:shocked::rofl::confused::eek::dull::baffled:> දෑස් දල්වා බලන්නට කාලයයි මේ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1376587


    +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
     
    Last edited:
    • Like
    Reactions: mic and KaalaGola

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අනගාරික ධර්මපාල තුමා කියපු හැමදේකටම එකඟවෙන්න බැහැ. එතුමා කියපු දේවල් බොහෝ දේ ජාතිවාදී ස්වරුපයක් ගෙන ඇත. ඔහුගේ ප්‍රකාශයන් නවීන ශ්‍රී ලංකාව හා ගැලපෙන්නේ නැත.

    නමුත් එතුමා කියපු මෙවැනි දේවල් මා ඉතා අගය කරමි. උබලා වන්ශේ කබල් ගාපල්ලා. අරූ ගොවිගමේ , අරු දුරාවේ , කිය කියා හතර කුලයෙන් බෙදිලා.උඩරට පත රට කියල බෙදිලා. හාමුදුරුවනුත් නිකාය වශයෙන් බෙදිලා. ගොවිගමය දුරවන්ට දීග තල දෙන්න නැහැ වන්ශේ අඩුවෙයි කියල.

    හැබැයි ඔහු ජාති වාදය වපුරන්න කටයුතු යොදා ඇති පුද්ගලයකි. ඔහු මහා ඉහලින් කුලවාදයට එරහිව කතා කලත් ජාතිවාදය වැපුරු පුද්ගලයකු වේ.

    ඔහු විශාල වශයෙන් සුළු ජාතීන්ට ඉතා විශාල ලෙස වාග් ප්‍රහාර එල්ල කරලා තියනවා. අපේ බුදුරජානන්වහන්සේ කවදාවත් දේශනා කරලා නැහැ වෙනක් ජාතියක් පහතට හෙලලා කතා කරන්න කියල. බුදුන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ සියලුම ආගම්වලට ගෞරව කරන්න කියල.

    මගේ මතයනම් අනගාරික ධර්මපාල කියන චරිතය නුතන ශ්‍රී ලංකාවට ගැලපෙන්නේ නැත. ටිබෙට් ජාතික එස් මහින්ද හිමිගේ චරිතයත් කොහෙත්ම ගැලපෙන්නේ නැත. ඔවුන් සියලුදෙනාම ශ්‍රී ලංකාවේ ජාතිවාදය වැපුරු මිනිසුන්ගේ මොළ විකාර කරපු චරිත වේ.
     
    Last edited: