ELAKIRI BOOT_සමාජය

yktsandaruwan

Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    mcrae-6189-all-leather-combat-boot.jpg

    මෙයින් එකක් එල්ල ගත්ත කස්ටිය එන්න බලන්න.​
    පාට පාට එව එල්ල ගත්තු කස්ටියත් ඈතිනේ
    තවද ELAKIRI BOOT සමාජයෙහි සභාපති /ලේකම් තනතුරු වලට නාම යෝජනා භාර ගන්නා අතර, චන්දය ප්‍රකාශ කිරීමේ අයිතියද ඔබ සතුය.....
    suetderi.jpg

    දුක පෑවසීමට සහ උපදෙස් වලට පමනි..............
    <<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<අදහස්+++++>>>>>>>>>>>>>>>>>>>>>>>​
     
    Last edited:

    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    බූට් කාපු නැති කොල්ලෙක් හොයාගන්නත් අමාරුයි මචන් .. :dull:
    ජීවිතේට එක පාරක් හරි කාල තියෙන්න ඕන.. :yes:
    නැත්තම් ජොලියකුත් නෑ. :P
     
    yktsandaruwan

    Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    බූට් කාපු නැති කොල්ලෙක් හොයාගන්නත් අමාරුයි මචන් .. :dull:
    ජීවිතේට එක පාරක් හරි කාල තියෙන්න ඕන.. :yes:
    නැත්තම් ජොලියකුත් නෑ. :P

    :D
    :D
    heeeeeeeeeeeeeee.kawda kiyanneeeeeeeeeeee.............>>>>>>>
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එල එල..
    මේකෙ ඉන්න භාගයක්ම එවුන් බූට් එකක් හරි කාලා ඇති බං.. මමත් කෑවා හම්බ බූට් එකක්.. පේනවනේ දවස ගානෙ දුක කියලා ත්‍රඩ් දානවා.. :(
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    එල එල..
    මේකෙ ඉන්න භාගයක්ම එවුන් බූට් එකක් හරි කාලා ඇති බං.. මමත් කෑවා හම්බ බූට් එකක්.. පේනවනේ දවස ගානෙ දුක කියලා ත්‍රඩ් දානවා.. :(

    මූත් එකෙක් තමා..:පී:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    බූට් කාපු නැති කොල්ලෙක් හොයාගන්නත් අමාරුයි මචන් .. :dull:
    ජීවිතේට එක පාරක් හරි කාල තියෙන්න ඕන.. :yes:
    නැත්තම් ජොලියකුත් නෑ. :P

    :yes::yes::yes::yes::yes: