...::බුද්ධ පුත්රයන්ව ඝාතනය::...

aruna47

Well-known member
  • ...::බුද්ධ පුත්රයන්ව ඝාතනය::...

    මේ තායිලන්තයේ දිනපතා සිදුවන බවුද්ධ ඝාතන වල එක දසුනක් පමණයි. මේ මුස්ලමනුවන් ගේ සාමකාමී දහමේ ප්‍රතිපල. බල්ග්ලදේශය, ඉන්දුනීසියාව, දැන් තායිලන්තය. ඊ ලගට අපි. ජාතිවාදය පතුරනවා කියල අපිට බනින අපේම සිංහලයිනි, කවදාද ඔබලාගේ ඇස ඇරෙන්නේ? පොඩ්ඩක් හිතල බලන්න මේ අහිංසක පොඩි හාමුදුරුවෝ මේ විදිහට සාහසික විදිහට මරන්න කරපු වරද කුමක්ද? අන්යගමිකයෙකු වීම පමණයි නේද? මේ දේ අපිට නොවෙනවා කියල හිතන අය, කරුණා කරලා කියන්න ඇයි අපිට එහෙම නොවෙන්නේ කියල? අපේ සිංහලයට සත්‍ය ඉක්මනින්ම පසක් වේවා...


    542872_225492047567851_951471087_n.jpg


    545126_136899763109051_1936156642_n.jpg
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මචන් තායි වල ඉන්නේ 95% විතර බෞද්දයෝ නේද? මුස්ලිම් ඉන්නේ බොහොම පොඩ්ඩයි නේද? ඉතින් බං එහෙම වෙලත් උන එළිපිටම මෙහෙම මිනිස්සු මරනවද?
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අපෙම එවුන් ඉන්නවනෙ මුන් එක්ක සමාදානෙන් සැතපෙන්න කථා කරන.. :angry::angry: