WEBM නැතුව MP4 වලින් download කරමු
ඇත්තටම මේක මේ දවස්වල ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්....
youtube එකේ HD video එකක් download කරන්න ගියාම download වෙන්නේ WEBM කියන format එකෙන්

සමහරු මේවා download කරලා කට්ට කාගෙන ඊලඟට convert කරනවා

මම මේ කියන්න හදන්නේ කෙලින්ම mp4 වලින් download කරන්න පුළුවන් විදිහක් ගැන....

Firefox පාවිච්චි කරන අය
මුලින්ම මෙතනට ගිහින් Greasemonkey add-on එක install කරගන්න....
ඊට පස්සේ මෙතනතියෙන install button එක click කරන්න
දැන් වැඩේ හරි. youtube video එකකට ගියාම මෙන්න මේ වගේ පෙන්නයි......

Chrome පාවිච්චි කරන අය
කෙලින්ම මෙතනට ගිහින් එතන තියෙන install button එක click කරන්න......
එච්චරයි simple වැඩක්....
හැමෝටෙම වැදගත් වෙයි කියලා හිතනවා......
එහෙනන් මම කැපුනා

+5