තල් මස් කුමාරයා

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තල් මස් කුමාරයා



    මේක ටිකක් දිග කතාවක් (ඉතිහාසයට අයිති කතාවක් )කතාව කෙටියෙන් ම කියන්නම් මේ පොරගේ වචන වලින්ම කතාව

    ඊයේ සවස් වරුවේ මීගමූ වෙරලට
    අඩි 40ක් පමණ දිග තල්මසෙකු ගොඩගසා තිබෙනවා.
    තල්මසාව මේ වන විටත් ඉවත් කර නැති අතර අද දවල් වන විට කැලි වලට කපා
    අයින් කරන බවට දැනගන්න ලැබුනා.:sorry:

    img0042dt.jpg

    :shocked:

    ඔන්න මෙතනින් තමයි කතාවේ ආරම්බය කොහොම හරි මම මේ කියන පොරත් තල් මසාගෙන් කුට්ටියක්
    කපාගෙන ගෙදර ගෙනිචා දැන් ඉතින් මේ කස්ටිය උදේටත් දවල්ටත් රැටත් කන්නේ මම මේ කියන තල් මස් :baffled::lol:
    ඉතින් කොහොම හරි මේක කාල වියර කරන්න බැරි උනා පස්සේ උපරිම ප්‍රයෝජනය ට ගන්න ඕන නිසා
    කරවල වලට වෙලුවා:( වරල් කැලි ටික විතරමයි අහක ගියේ :(කොහොමත් පහුගිය අවුරුද්ද කවර් කර ගත්තා
    තලාගෙන් දැන් දැන් එළකිරි එන්න වෙලාවකුත් නැහැ පොරට මුගේ වැඩේම මුහුදු වෙරළට ගිහින් තල් එනකම් මුහුද
    දිහා
    බලා ඉන්න එක කොහොම හරි තලා ගොඩ ගහලා අවුරුද්දකුත් උනා මම කියන පොරටත් අවුරුදු 45 ක් ලබනවා අද
    ඉතින් පොර මෙන්න මෙයා


    shenoxxx
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    තලමස් ශේනා කිවුවම මුළු මිගමුවම දන්නවා :lol:එහෙමනම් අපි කස්ටියම මුට සුබ උපන්දිනයක්
    වේවා කියලා සුබ පතමු :)

    animatedbirthdaycakeg.gif

    තව දෙයක් තල් කරෝල කැල්ලක් එක්ක බත් කටක් කාල යන්න ශේනා ලා ගේ ගෙදර එන්න කියලා උබලටත් ආරාදනා කරනවා :shocked:;)


     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආසිරිවන් ආයුබොවන් දිනෙහි ඔබ උපන්
    සව් සිරින් සව් බෙලෙන් වෙසෙනු රත්තරන්

    ඔබට ජයම වේ
    ඔබට සැපම වේ
    සැම උවදුරු දුරුව යේ
    මිත් කැලන් පිරිවරින් වෙසෙනු සිත් තොසින්

    ගුණය දියුණු වේ
    නුවණ තියුණු වේ
    විසකුරු දන බැහැර යේ
    මොහඳුරින් ධන ලොබින් මනස නොවනසන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සුභම සුභ උපන්දිනයක් මචං.! දුක් දොම්නස් නැති වී, කරන කියන හැම කටයුත්තක්ම ඒ අයුරින්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.


    happy-birthday-1.gif


    happy-birthday-glitter-21.gif


    scaled.php