මෙන්න පට්ටා Film එකක් !!!
මෙන්න Trailer එක
මෙන්න BRrip ලින්කුව බා ගන්න
(torrent)
http://4.hidemyass.com/ip-2/encoded...kZXRhaWxzLzM5Mjg3NzIxNy9zYWZlP3RhYj1zdW1tYXJ5
comment ekak rep+ ekak deela yamu
Safe
(She has the code**He is the key)
…ඔන්න එහෙනම් තවත් පට්ටා Film එකක් තමා දෙන්න යන්නේ..මේකත් මේකේ ඉන්න නළුවා ගැන කියන්න ඕනේ නැහැ නේ .ඉතින් මේකත් මොහුගේ සුපිරි කතාවක් ...
කතාව ගැන නම් වැඩිය කියන්නේ නෑ. ආරක්ෂාකාරී සේප්පු දෙකක්? මොනාද මේ සේප්පු වල තියෙන්නේ? ගණිතයට උපන් හපන් කම් ඇති පුංචි කෙල්ලක්. තමුන්ගේ ගුරුවරයාට පවා උගන්වන,
මේ කෙල්ල පස්සෙන් පන්නන කණ්ඩායම් දෙකක් ඉන්නවා. කවුද ඒ අයගෙන් මෙයාව බේර ගන්නේ? මේ ගැටලු ලිහා ගන්න මේ චිත්රපටිය ඔයාලට නරඹන්නම වෙනවා.ඇග කිලි පොලා යන සටන්
ජවනිකා ගැටුම් පරිපූර්න වූ මෙම බයිස්කෝප් එක ඔබ සිනමා රසිකයෙක් විදියට අනිවාර්යයෙන් නැරබිය යුතුමය
මේ කෙල්ල පස්සෙන් පන්නන කණ්ඩායම් දෙකක් ඉන්නවා. කවුද ඒ අයගෙන් මෙයාව බේර ගන්නේ? මේ ගැටලු ලිහා ගන්න මේ චිත්රපටිය ඔයාලට නරඹන්නම වෙනවා.ඇග කිලි පොලා යන සටන්
ජවනිකා ගැටුම් පරිපූර්න වූ මෙම බයිස්කෝප් එක ඔබ සිනමා රසිකයෙක් විදියට අනිවාර්යයෙන් නැරබිය යුතුමය
මෙන්න Trailer එක

මෙන්න BRrip ලින්කුව බා ගන්න
(torrent)http://4.hidemyass.com/ip-2/encoded...kZXRhaWxzLzM5Mjg3NzIxNy9zYWZlP3RhYj1zdW1tYXJ5
comment ekak rep+ ekak deela yamu