Quote:
Originally Posted by JagathRR
මන් කැමති නෑ අනවශ්‍ය libraries import කරගෙන App size එක process time එක වැඩි කර ගන්න
Windows mobile . OS දෙකටම develop කරන්නේ එකම විදිහට නෙමේද ?
මන් ඒ ගැන වැඩිය දන්නේ නෑ
|
ලොකුම වෙනස Silverlight භාවිතා වීම. මෙන්න මේ ලින්ක් එකට ගිහින් උත්සාහ කරල බලන්න ඩිවලොප් කරන්න.
http://msdn.microsoft.com/en-us/libr...=vs.92%29.aspx