කාලකන්නි බස් කොන්දන්ට කෙලවන්නේ කොහොමද

gepa

Well-known member
  • කාලකන්නි බස් කොන්දන්ට කෙලවන්නේ කොහොමද

    මචංලා...මම පහුගිය සතියේ අනුරාධපුරෙන් නැග්ග කොලඹ බස් එකේ වරකපොලින් බහින්ඩ කියලා..බස් එකේ සීට් එකේ වාඩිවෙලා ඉන්නකොට කොන්දා ආවා..මම දාහක් දුන්නා..පොර කොලඹටම ටිකක් එක කඩලා..දෙසීය හැටක්..මම වරකපොල කියලා ටිකට් එක ඉල්ලුවේ..ගාන වැඩියෙන් අරන් හන්ද මම මිනිහගෙන් ඇහුවා වරකපොලට එකසිය අසූවනේ කියලා.එතකොට පොර කියනවා..මේක විශේශ පොසොන් සේවා ..ඒක හන්දා ඔක්කොටම කොලඹ යන ගාන කඩනවලු..මූ මගේ ටිකට් එකේ යන්නේ කොහෙ ඉඳන් කොහාටද කියලා ලියලත් නැ..මමත් සද්ද නැතුව ආව..බස් එකේ පිටිපස්සෙත් මේකට එක මිනිහෙක් කතා කරනවා ඇහුනා..මිනිහට කොන්දා කියනවා මහත්තයට ගාන වැඩිනං බැහැගන්න කියනවා...මචංලා මේ වගේ දේකට මුන්ට කෙලවන්න විදියක් නැද්ද..මා ගාව බස් එකේ අංකේ..ටිකට් එක එහෙමත් තියෙනවා..

    මට මේ කොන්දට කෙලවන ඕනි..තව මෙහෙම රුපියල් දහයත් ගොඩක් වටින මිනිස්සු බස් වල යනවා..මට අර කෙල උනු ගාන අවුලක් නැ..ඒත් කී දෙනෙක්ට මුං මෙහෙම බලු වැඩ කරනවා ඇත්ද?පොඩ්ඩක් කියපන්කෝ මට මේකට විරුද්දව කරන්න දෙයක්..අනික් එවුන්ටත් ප්‍රයෝජනවත් වෙයි හිතනවා
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    ප්‍රවාහන අමාත්‍යංශය

    අංක 1, ඩී.ආර්. විජේවර්ධන මාවත,
    කොළඹ 10
    ශ්‍රී ලංකාව
    තැ.පෙ. : 588

    කාර්යාලය: 9411-2687105, 9411-2669307,9411-2682952,2684299

    ෆැක්ස්: 9411-2684930, 9411-4741159

    විද්‍යුත් තැපැල්: [email protected]
     
    Last edited:

    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    පෑමිනීලී කලා කියලා වඩක් වෙන්නේ නෑ බං, උබේ කාලේ නාස්තී වෙන එක විතරයී වෙන්නේ. කාලකන්නී යක්කු බං ලංකාවේ ඉන්නේ ..... :growl::growl::growl:

    බස් එකේ නොම්බරේ දාපං කෝ බලන්න ....:rofl:
     

    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    ප්‍රවාහන අමාත්‍යංශය

    අංක 1, ඩී.ආර්. විජේවර්ධන මාවත,
    කොළඹ 10
    ශ්‍රී ලංකාව
    තැ.පෙ. : 588

    කාර්යාලය: 9411-2687105, 9411-2669307,9411-2682952,2684299

    ෆැක්ස්: 9411-2684930, 9411-4741159

    විද්‍යුත් තැපැල්: [email protected]

    හොර ගුහාවක් බං .....
     

    T.Bag

    Banned
    Dec 21, 2011
    183
    32
    0
    In the captivity of negativity
    ඕක කාට කිව්වත් වෑඩක් වෙනෙන නෑ මචන්. මේ රටේ කිසි කෙනෙක් නීතියට වෑඩ කරන්නේ නෑ, ඒ හින්දා උබ නීතියෙන පිහිටක් හොයාගෙන යනවාඅනම් වෑඩක් වෙන්නේ නෑ. උබට තිබ්බේ බස් එක ඈතුලෙම ගේම ඉල්ලන්න, කතා කරලා වෙඩක් නෑත්තන මූන කුඩුවෙන්න දෙකක් ඈනලා බහින්න තිබ්බේ. ඕකුන්ට බයේ කතා නොකර යන්න එපා මචන් කවදාවත්, රුපියල් 10 දුන්නත් ඉතිරි රුපියල ඉල්ල ගනින්, මිනිස්සු එහෙම නොකරන හින්දයි උන් මේ රටේ මිනිස්සුන්ව නිවටයෝ ගානට දාල තියෙන්නේ. කරන්නම දෙයක් නෑත්තන් ආයෙත් ඒ බස් එකේම ගිහිල්ලා බ්ලේඩ් එකකින් සීට් ටිකක් හරි කපපන්.

    කෙසේ හෝ වේවා.. උබට නීතියෙන් මොනවාහරි කරගන්න පුලුවන් උනොත් අපිටත් දන්වපන්..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ithuru salli nodee bus rathne wana uraj ta wechcha deyak :P


    154vked.jpg
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    anthar palaath nowana bus walata complain karanneh kohomada bang...?
    Matath tiyanawah route ekakin privet bus tika ain karala daanna...
     
    • Like
    Reactions: prashan3000