Quote:
Originally Posted by gayankuwait
මේ මට හිතෙන දේ මම අපහාසයක් කරන අදහසින් නෙමේ මේක කියන්නේ මේකේ ඇත්ත
Dead Island මුස්ලිම් උන්ට බනිනකම් උබල හැමෝටම හොදයි දැනුත් උ මුස්ලිම් උන්ට විතරක් බනිනවානම් උබල මේ වගේ ත්‍රඩ්
දාන්නේ නැහැ fake හදන් ඇවිත් එකට උදවු කරනවා උබලට ආගමට බනිනකොට උබලටත් රිදුනා මුස්ලිම් උන්ට බනිනකොට උබල හිනා වෙනවා
එකෙක් ඇවිත් කියන්නේ නැහැ මචන් උන්ට අපහස කරන්න එපා කියලා ඕක හරියට ඇමරිකන් කාරයෝ තලේබාන් ලට 80 ගණන් වල උදවු කරා
වගේ උබලත් මුට උදවු කරා මුස්ලිම් උන්ට ගහන්න තලේබාන් උන් ඇමරිකාවට ගැහුවට පස්සේ ඇමරිකාවට තේරුනා තමන් කරපු වැරැද්ද
තේරිලා තලේබාන් උන්ට කෙලියා අන්න ඒ වගේ මුට උදවු කරපු උබලම දැන් පුක උඩ දා ගෙන කියනවා මු ආගම් වලට අපහස කරනවා
කරුමෙට ගහල ඉපදුන එකෙක් කියලා උබල රෙදි ඇදන්ද ඕවා කියන්නේ බොර දියේ මාළු බාන්න ගියාම ඔහොම වෙනවා
අගමනම් කොයි ආගමත් එකයි අනිත් ආගමකට බනිනකොට හිනා වෙන්නයි තමන්ගේ ආගමට බනිනකොට රිදෙන්නයි /පහර දෙන්නයි යි විතරයි උබල දන්නෙ
දැන් ඉදලවත් හැම ආගමකටම ගරු කරන්න පුරුදු වෙයල්ලා උබල එකතු වෙලා අපහස කරා නිසා තමයි මේ තරමට ආගම් වලට අපහස කරන්න පුළුවන් උනේ මොකද මු තනියෙන් කියන දෙය ඒ තරම දෙයක් නෙමේ උබල ත් අපහස කරපු නිසා තමයි මේක රැල්ලක් උනේ
|
Code:
Originally Posted by SANI99
මෙච්චර කල් ඩෙඩ (dead) ලෝකේ වටේ ඉන්න හම්බයන්ගේ කුණු ගෙනල්ල මේකේ දාන කොට
එක අල්ලාගෙන ලංකාවේ ඉන්න හම්බයෝ, එලකි....යේ තම්බි කොල්ලෝ පට්ට ගහන එක හොදඊ
ඌ අල්ලට/ නබියට කින්ඩි දාන කොට මේකේ ඉන්න අනිත් එවුන් පින්තුර වලින් කුණුහරුප කොමික් දාන කොට
අපේ රටේ අපිත් එක්ක ජීවත් වෙන අපේම සහෝදරයෝ අදහන ආගමට නේද මේ අපහාස
කරන්නේ කියල කව්රුවත් හිතුවේ නැහැ
දැන් ඌ ජේසුට ආතල් දෙන්න පටන්ගත්තහම ද උබලට මල පැන්නේ,ඌ හම්බයන්ට
කෙලිනවට වඩා creative විදිහට කුරුසකාරයෝන්ට කෙලිනවාඅන්තර්ගතය බැලුවොත් උබලට උත්තරත් නැහැ
එක නිසා ජාතිවාදය අවුස්සනවා කියල මේ විදිහට thread දානවා. තමන්ගේ ආගමට කෙලිනකොට ඔක්කොම,
සමහර පිම්පියෝ වගේ එවුන් කියනවා ඉස්ලාම් නරකෛ,ජේසු හොදෛ කියල
මේක da vinci code hall වලපෙන්නන එක තහනම් කරපු රටනේ
ඕන පුකක් අවුරුද්දකට සැරයක් ප්‍රීති වෙසක් තියනවනම් උන්ට
sahathika aththa