පිස්සු හැදෙන රෙකොර්ඩ්ස් (Craziest Records)..!! 18+ ද මන්දා..!

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    පිස්සු හැදෙන රෙකොර්ඩ්ස් (Craziest Records)..!! 18+ ද මන්දා..!

    220pxjondoughmonique.jpg


    Jon Dough

    John Dough කියන ඩයල් එක එක් දවසකට ගෑනු 101 එක්ක අහවල් එක කොරන්න ට්රයි කොරල තියෙනව. එත් පොරගෙ ටොක්ස් විතරයි.:P:P මෑන්ස්ට කරගන්න පුලුවන් වෙල තියෙන්නෙ 52කට විතරයිලු. ඉතුරු ටික දෙනාට කොරගන්ට පුලුවන් වෙල තියෙන්නෙ සති 2කට පස්සෙ ලු..!!:yes::yes:

    **********************************************************




    wp8pvay0.jpg


    2003 දි Guilin Latex කොම්පැනිය ලෝකයේ ලොකුම කොන්ඩම් එක හැදුවා. මම නම් තාම හොයනව මෙක පාවිචි කරපු එකෙක්. :no::no: මේක ටොම්බ සයිස්. හරියටම කිව්වොත් අඩි 260ක් නැත්තන් මීටර් 80ක් උසයි. (හයියො ෂල්ලි..!! ) අඩි 330ක් නැත්තන් මීටර් 100ක් පලලයි. දැන් පුලුවන්නම් පොර ටෝකක් දීපල්ල බලන්න මගේ එක ඕකට වඩ ලොකුයි කියලා:frown::frown:. මේක ලෝක ජනගහන දිනය ප්රොමොට් කරන්න කියල චීනයේ Guilin කියන හෝටලය ඉස්සරහ ප්රදර්ශනය කලා කියල තමයි කියන්නේ.

    **********************************************************





    moroccomuhammadiii.jpg


    ලෝකයේ වැඩිම දරුවන් බිහිකරපු පිරිමියා විදියට විශ්වාස කරන්නේ මොරොක්කෝවේ අවසාන ෂරිෆියන් අධිරාජ්යයයා වන මුලාලි ඉස්මයිල්.:eek::eek: මුදලාලි ඉස්මයිල් නෙමේ යකො මුලාලි ඉස්මයිල්..!!:angry::angry: පොර ජීවත් වෙලා (පොර නෙමෙයි එතුමා ) තියෙන්නේ 1646 - 1727 කාලයේ. 1703දි කරපු සමීක්ශනයකින්ද මොකකින්ද තමයි වාර්තා වෙලා තියෙන්නේ ඒ වෙනකොට පොරට දුවල 342කුත් පුතාලා 525කුත් ඉන්නවා කියන එක. ( පොර තමයි කියන්නේ ඉතින් පොරගෙම පුතාලා දුවලා කියලා;);) ) මේක තමයි දැනට ස්තිර ලෙසටම වාර්තා වෙලා තියේන ලෝකයේ වැඩිම දූදරුවන් ඇති මිනිසාට හිමි වාර්තාව. ගනන් හදලා බැලුවාම මෑන්ස් දවසකට කාන්තාවන් 4.8කට අහවල් වැඩේ කරල තියෙනව:shocked::shocked::shocked:. ඔන්න ඉතින් දැම්ම ඉන්දන් පටන් ගනිල්ල ඔය රෙකොර්ඩ් එක කඩන්න. නැත්තන් ඉතින් මේ සම්ම කපේක බෑ මේක කඩන්න.


    **********************************************************





    articu1.jpg



    මේන්න දැන අඳුරගන්න වටින ඩයල් එකක්:yes::yes:. මෑන්ස් ගාව තමයි ලොකෙ ලොකුම කලෙක්ශන් එක තියෙන්නේ. මොනාද..?:baffled::eek: එව්ව තමයි බොලව්..!!:yes::yes: ලොකෙ ලොකුම පොර්න් ෆිල්ම්ස්, පොර්න් මැගසින්, පොර්න් චිත්ර කතා, පොර්න් ෆොටොස් කලෙක්ශන් එක තියෙන්නේ පොර ලඟ. තේරුනේ නෑ නෙද..? යකෝ මූ ගාව තමයි ලෝකේ ලොකුම වැල එකතුව තියෙන්න :angry::angry: . සෙල්ලංද කොල්ලො කිව්වලු. මෙහෙම හිටියට මේකට මහ වල් නාකි රැවුලෙක් කියන එපා :no::no:. පොර තමයි Brooklyn emergency room එකේ කලින් ඩොකා. පොරට සෙක්සුඅලිටි වලට පී.එච්.ඩී එකක් තියෙනවා (Ph.D in Sexuality ). මෑන්ස් ගාව ෆිල්ම්ස්, මැගසින්, ෆොටොස් ඔක්කොම 350000 ක විතර නිදානයක් තියෙනවා. 13න් වන සියවසේ අත් පිටපතේ ඉඳන් ප්ලේබෝයි, ස්කෲ වගේ මැගසින් වල දැනට මුද්රනය කරල තියෙන හැම පිටපතක්ම තියෙනවලු. පොර මේ කලෙක්ශන් එක හදන්න පටන්ගෙන තියෙන්නේ 1960 ඉඳන්ලු. පොර මේව එකතු කරන්නේ හුදෙක් ශාස්ත්රඥ ප්රයොජන තකාලු. (කොහොමද මගේ වචන සැට් එක ) පොරගේ මේ කලෙක්ශන් එකට අවුරුද්දකට ඇමෙරිකානු ඩොලර් මිලියනයක් විතර වියදන් වෙනවලු.:angry::angry:

    **********************************************************





    wp3gnvto.jpg



    ඉන්දියානු ජාතික අවුරුදු 94ක් වයසැති මේ සීයා තමයි ලෝකයේ වයස් ගතම තත්තා. අවුරුදු 94දි තමයි මොහුගෙ බිරිඳ පලමු දරු උපත වාර්තා කරන්නෙ. (මම හිතනව මේ වර්තාව ඩී එන් ඒ පරීක්ශනයක් මගින් තහවුරු කරන්න ඇති කියල:rofl::rofl: ) නැත්තන් කවුද දන්නේ සීය පොර ටොල්ක් දුන්නට සීයගේ බාරියාවට වෙන මොකක් හරි එන්ටෑන්ගල් එකක් තිබ්බද නැද්ද කියන්ට නේ..:oo::oo::nerd:? කොහොම හරි මිනිහගෙ නම රාම්ජිත් රාගව්. මෑන්ස් කියන විදියට මෑන්ස්ගේ මේ අරුම පුදුම පුරුශ ශක්තියේ රහස තමයි ලු ඇට කෑම:eek::eek:. තෙරුනාද..? යකෝ ඌ ඉස්සර ඉඳන්ම කලා තියෙන්නෙ වැඩිහරියක්ම ඇටලු:no::shocked:. බීලා තියෙන්නේ වැඩිහරියක්ම කිරිලු. පොර කියල තියෙනවා "මං ඒ කාලේ හෙන හැන්ඩියා කියල..!!":rolleyes::rolleyes: මම නෙමෙයි යකෝ පොර:angry::angry:. පොර කිව්වේ රාම්ජිත් රාගව්...!! මීට කලින් මේ වාර්තාවට හිමිකම් කියල තියෙන්නේත් වයස අවුරුදු 90ක් වෙච්ච ඉන්දියාවෙම් පොරක්ලු. පොරත් එදා ඉන්දන්ම කාලා තියෙන්නේ ඇටලු..! උඹලත් අද ඉඳන් ඇට කාපල්ලා:D:D:yes:.




    **********************************************************





    18326629.jpg


    පේරු රටේ හුවන්කවේලිකා (හරියට කියවපල්ලා :frown::frown: ) පලාතේ ටික්රාපො නගරයේ 1933 සැප්තැම්බර් මස 27 වන දින උපන් ලිනා මෙඩිනා වෛද්ය විද්යා ඉතිහසයේ දරුවෙකු ප්රසුත කල ලබලතම මව ලෙස හැඳින්වෙනවා. පලමු දරු උපතෙදි ඇයගේ වයස අවුරුදු 5කුත් මාස 7කුත් දින 17ක් පමනි. මැයගේ දෙමව් පියන් මුලින් සිතා ඇත්තේ ඇයගේ උදරයෙ ආසාත්මිකතාවයක් ලෙසටය. නමුත් වෛද්ය පරීක්ශන මඟින් ඇය ගැබිනියක් ලෙස අනාවරනය වී ඇත. පසුව ඇය 1939 මැයි මස 14වන දින සිසේරියන් සැත්කමක් මඟින් රාත්තල් 6ක් බරැති පිරිම ලදරුවෙකු බිහිකර ඇත.

    **********************************************************




    අදට මෙච්චරයි...!! බලපු නැති එවුන්ට බලන්න බම්පුවක් දාගෙන පල..!! මම කැපුනා..! මට ජයවේවා...!!:rofl::rofl::nerd::dull:
     
    Last edited:

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මේන්න දැන අඳුරගන්න වටින ඩයල් එකක්. මෑන්ස් ගාව තමයි ලොකෙ ලොකුම කලෙක්ශන් එක තියෙන්නේ. මොනාද..? එව්ව තමයි බොලව්..!! ලොකෙ ලොකුම පොර්න් ෆිල්ම්ස්, පොර්න් මැගසින්, පොර්න් චිත්ර කතා, පොර්න් ෆොටොස් කලෙක්ශන් එක තියෙන්නේ පොර ලඟ. තේරුනේ නෑ නෙද..? යකෝ මූ ගාව තමයි ලෝකේ ලොකුම වැල එකතුව තියෙන්න . සෙල්ලංද කොල්ලො කිව්වලු. මෙහෙම හිටියට මේකට මහ වල් නාකි රැවුලෙක් කියන එපා . පොර තමයි එකේ කලින් ඩොකා. පොරට සෙක්සුඅලිටි වලට පී.එච්.ඩී එකක් තියෙනවා (Ph.D in Sexuality ). මෑන්ස් ගාව ෆිල්ම්ස්, මැගසින්, ෆොටොස් ඔක්කොම 350000 ක විතර නිදානයක් තියෙනවා. 13න් වන සියවසේ අත් පිටපතේ ඉඳන් ප්ලේබෝයි, ස්කෲ වගේ මැගසින් වල දැනට මුද්රනය කරල තියෙන හැම පිටපතක්ම තියෙනවලු. පොර මේ කලෙක්ශන් එක හදන්න පටන්ගෙන තියෙන්නේ 1960 ඉඳන්ලු. පොර මේව එකතු කරන්නේ හුදෙක් ශාස්ත්රඥ ප්රයොජන තකාලු. (කොහොමද මගේ වචන සැට් එක ) පොරගේ මේ කලෙක්ශන් එකට අවුරුද්දකට ඇමෙරිකානු ඩොලර් මිලියනයක් විතර වියදන් වෙනවලු.



    muge address eka tiyenawada?

    neththam Tele phone no eka..

    Thiyena ekek deepalla...........


    lolz............