ලඟදි ගත්ත photos ටිකක් (photography)

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ලඟදි ගත්ත photos ටිකක් (photography)

    ගිය ඉරිදා ගාලු මුවදොර පිටියෙදි ගත්තෙ මේක.
    403541_10150957514344347_889083667_n.jpg


    අපේ වත්තෙ පිපුන මලක්, නම නම් දන්නෙ නෑ.
    285613_10150963829714347_526860024_n.jpg


    මේකත් වත්තෙන්ම තමයි ගත්තෙ.
    389625_10150963830064347_353824987_n.jpg


    මෙයා අද දවල් මගෙ කාමරේට රින්ගලා.
    599322_10150963882034347_1506510479_n.jpg


    මේක ගත්තෙ බොහොම අමාරුවෙන් එලියට දැම්මට පස්සෙ
    229952_10150963882439347_1244001850_n.jpg
    181182_10150964512134347_2112108957_n.jpg


    ගත්තෙ Olympus SP-600UZ Digital කැමරාවෙන්.
    අඩුපාඩු තියනව නම් පෙන්නල දෙන්න. සාමන්‍ය ඩිජිටල් කැමරාවක් නිසා ටිකක් අමාරුවෙන් ගත්තෙ.
    කමෙන්ට් එකක් දාල යන්න.
     
    Last edited: