පොරොන්දම් ගැලපෙනවද?
අනේ කොල්ලනේ මේක මගේ කෙල්ලගෙයි මගෙයි පොරොන්දම් ගැලපෙනවද කියල බලන්න මෘදුකාංගයක් භාවිතා කරල ගත්ත ප්‍රථිපලය...
අනේ උඹල එකෙක් හරි දන්නව නම් මට මේක ගැලපෙනවද? නැතිද? එහෙම නැති නම් අපි මොනවද කරන්න ඕන කියල දන්න කෙනෙක් කියනවද?
අපේ pawusi kolla හිටියා නම් බලා ගන්න තිබුනා..
උඹලත් හොඳට දන්න උන් ඇති නේ... ලොකු පිනක් කොල්ලනේ... දන්න කෙනෙක් කියන්නකෝ බලන්න....