ඇයි අපි බබාලද?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මේ මචෝ මාර කෙලියක් බං අපේ ගෙවල් ලඟ ඉන්න අක්කලා සේරම වගේ මට කතාකරන්නෙ බබා කියල බං... මට ඔහොම කියනව ඇහුනම සිරාවට මලම පනිනනවා.. මොකෝ බන් ලොකු කෙල්ලො එහෙම අපිට කතාකරන්නෙ? උන්ට තේරෙන්නෙ නැද්ද අපි වගේ බබාලගෙ හදන වයස අයට මෙහෙම කතාකලාම කොච්චර ලොකු කැලලක් වෙනවද කියලා..හොඳ වෙලාවට අපේ අහල පහල කොල්ලො මේක දන්නෙ නෑ.. නැත්නම් වහ තමයි.;)

"බබෝ මගෙත් එක්ක ශොපින් යමුකෝ"
"බබාගේ ෆෝන් එක පොඩ්ඩකට දෙන්නකෝ"

ඔහොම දවසකට දෙපාරක් වත් කොහෙහරි ඉන්න මොකියෙක් හරි මොනා හරිම කියනවා.


මල ඇන බං.. මොකෝ මේකට කරන්නෙ. උඹලටත් මෙහෙම වෙලා තියෙනවද? :frown:
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
Oya akkiyekwa mata set karapan man mage babawa eyalata hurathal karanna denna

අපේ ගෙවල් වටේටම ගාමන්ට් තියෙන්නෙ බන්.. කෙල්ලො වැහැලා.. මල කරුමයක්. හැම ගෙදරම කට්ටිය බෝඩ් වෙලා..
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
දැන් අපි දන්නවනේ උබට බබා කියන්නේ කියලා...නේද බබෝ...:lol::lol::lol::lol:
උඹත් පටන්ගත්තද... උඹලා කිවුවට ගානක් නෑ.. අක්ක කෙනෙක් කිවුවොත් තමයි රිදෙන්නෙ