Clogard Toothpaste

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මේක ෆේස්බුක් එකේ දැක්කෙ. මේ කතාව ඇත්තද :shocked:
    486609_180437662087945_924376036_n.jpg

    Code:
    http://www.facebook.com/photo.php?fbid=180437662087945&set=a.140861276045584.29700.100003651383078&type=1&relevant_count=1
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හෙමාස් එකෙ හැම ජාතියෙම උන් ඉන්නවා. එහෙමයි කියලා ඒක හම්බ විතරයි කියලා කියන්න බෑනෙ.
    ඔය කෑගහන උන්ට බ්රැන්ඩික්ස් එකෙ හරි මාස් එකෙ හරි ජොබ් හම්බුනොත් යන්නෙ නැතුව ඉඳියිනෙ ඒවත් හම්බ කියලා‌?
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    හෙමාස් එකෙ හැම ජාතියෙම උන් ඉන්නවා. එහෙමයි කියලා ඒක හම්බ විතරයි කියලා කියන්න බෑනෙ.
    ඔය කෑගහන උන්ට බ්රැන්ඩික්ස් එකෙ හරි මාස් එකෙ හරි ජොබ් හම්බුනොත් යන්නෙ නැතුව ඉඳියිනෙ ඒවත් හම්බ කියලා‌?

    ඒක හරි. එහෙම ලැබුනොත් නොගිහින් ඉන්නෙ එහෙමත් කෙනෙක්.
     
    Pothula

    Member
    Apr 29, 2012
    331
    29
    0
    මේක ෆේස්බුක් එකේ දැක්කෙ. මේ කතාව ඇත්තද :shocked:
    486609_180437662087945_924376036_n.jpg

    Code:
    http://www.facebook.com/photo.php?fbid=180437662087945&set=a.140861276045584.29700.100003651383078&type=1&relevant_count=1

    ඔව් ඔව් ඒක හේමාස් එකේ නිෂ්පාදනයක්
    හේමාස් කියන්නේ මුස්ලිම් අයගෙ ව්‍යාපාරයක්.
    ඔයාලට සිද්ධාලේප ටූත්පේස්ට් වලට තමයි යන්න වෙන්නේ
    ඒක 100%ක්ම සිංහල බෞද්ධයෙකුගේ නමුත්.......

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    supirivicky_toothpast_75g.jpg

    .
    .
    .
    .
    .
    .
    .
    .
    sumudu_toothpaste_40g.jpg

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    35a67br.png

    http://www.ayurvedaresort.com/news01.html

    AND MORE....:baffled::oo::P:P:P:P:P:P:P

    Siddhalepa in action at the great Church Feast of Madhu

    http://www.thinkayurveda.com/start/church_feast_of_madhu

    action_at_the_great_l1.jpg

    action_at_the_great_l2.jpg

    :rofl::P:lol::lol::lol::lol::lol:

    තවමත් ඔබ 100%ක් බෞද්ධයන්ගේ නිෂ්පාදන හොය හොයා ඉන්නවද?

    :lol::lol::lol:

    මෙතන කවුරුවත් 100% බෞද්ධ නිෂ්පාදන හෙව්වේ නැහැ. :eek: හලාල් තියෙන එක හොඳයිනෙ. එතකොටනෙ සිංහල ව්‍යාපාරයක් වන සිද්ධාලේප නිෂ්පාදන මුසල්මානුවන්ට විකුණගන්න පුළුවන් ලේසියෙන්ම. :D
    11.gif
     
    Last edited:
    Mar 29, 2012
    1,343
    89
    0
    මෙතන කවුරුවත් 100% බෞද්ධ නිෂ්පාදන හෙව්වේ නැහැ. :eek: හලාල් තියෙන එක හොඳයිනෙ. එතකොටනෙ සිංහල ව්‍යාපාරයක් වන සිද්ධාලේප නිෂ්පාදන මුසල්මානුවන්ට විකුණගන්න පුළුවන් ලේසියෙන්ම. :D
    11.gif

    muslim apith kiyanne ekama thamai. bahutharaya bowudda welath umbalata baha me punchi dupathe muslim ayage sahaya nathuwa umbalage products sell karanna. ekane umbala apen halal certificate ganne. umbala muslim ayagen halal sahathika aran salli hewwata wadak naha. e salli okkoma yanne kurusa karayonge agam pathurawanna. boru nam meke inna memember kenek uda daala thiyena photo eka balapan.
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51

    muslim apith kiyanne ekama thamai. bahutharaya bowudda welath umbalata baha me punchi dupathe muslim ayage sahaya nathuwa umbalage products sell karanna. ekane umbala apen halal certificate ganne. umbala muslim ayagen halal sahathika aran salli hewwata wadak naha. e salli okkoma yanne kurusa karayonge agam pathurawanna. boru nam meke inna memember kenek uda daala thiyena photo eka balapan.

    any religion but not muslim....:yes:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83

    wilkal82

    Active member
  • Apr 29, 2009
    891
    243
    43
    රාජගිරියේ ඉන්නවා lady දොස්තර කෙනෙක් clinic එකක් දාගෙන දිනේෂා කියල. එය කියන්නේ සිග්නල් විතරක් පාවිච්චි කරන්න කියල. සුදන්ත, සිද්ධාලේප වලින් මැද්දම දතේ එනැමල් කොටස ඉක්මනින් ගෙවෙනවලු :shocked::shocked::shocked:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,452
    5,788
    113
    හෝම් ස්වීට් හෝම්

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මෙන්න අයිතිකාරයො :
    http://www.hemas.com/index.php?action=nav&main=ourgroup&sec=boarddirect&sel=4&ex=1

    ඔහොම බලලා බඩු ගන්න ගියොත් අඟුරු ගාලා වත් දත් මදින්න වෙන්නෙ නෑ..

    :lol::lol:ඇත්ත කතාව හේමාස් එකේ ගොඩක් දේවල් තියෙනවා දන්තලේපන විතරක් නෙවෙයි. හැම එකකම එක්කෙනෙක් ඉන්නවා.. ඔක්කොම රිජෙක්ට් කර කර ගිහින් අන්තිමේදී හෙළුවෙන් තමයි පාරේ යන්න වෙන්නේ...