නංගි පෙන්නා අක්කා දීම
[FONT="]
[/FONT]
[FONT="]මම කියන්න යන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් පාරිබෝගිකයන් වෙත කරන බලුවැඩ සම්බන්දයෙන් [/FONT]
[FONT="]සමහර විට ඔයාලටත් මේ වගේ දේවල් වෙලා ඇති . ඔයාලාගේ අදහසුත් මෙයට ඇතුලත් කිරීමට දායක වන්න [/FONT]
[FONT="]මම භාවිතා කරන්නේ [/FONT][FONT="]SLT home[/FONT][FONT="] ([/FONT][FONT="]unlimited[/FONT][FONT="])[/FONT][FONT="]පැකේජයකි .[/FONT]
[FONT="]2012 අගෝස්තු මස 07 වැනිදා [/FONT][FONT="]connection [/FONT][FONT="]එක හොදටම [/FONT][FONT="]slow [/FONT][FONT="]උනා [/FONT]
[FONT="]එදා [/FONT][FONT="]complain [/FONT][FONT="]එකක් දැම්මා 11782620 කියන [/FONT][FONT="]complain number [/FONT][FONT="]එකෙන් - නිවැරදි කලේ නැත.[/FONT][FONT="]call [/FONT][FONT="]එකක් වත් නැත.[/FONT]
[FONT="]2012 අගෝස්තු මස 09 වැනිදා නැවතත් [/FONT][FONT="]SLT [/FONT][FONT="]ඇමතීමට සිදුවිය එදාත් [/FONT][FONT="]complain [/FONT][FONT="]එකක් දැම්මා 117925556 කියන [/FONT][FONT="]complain number [/FONT][FONT="]එකෙන් - නිවැරදි කලේ නැත.[/FONT][FONT="]call [/FONT][FONT="]එකක් වත් නැත.[/FONT]
[FONT="]මට මෙය කෙසේ හෝ සිදුකර ගැණීමට අවශ්‍ය නිසා 2012 අගෝස්තු මස 10 වැනිදා නැවතත් [/FONT][FONT="]SLT [/FONT][FONT="]අමතා [/FONT][FONT="]complain [/FONT][FONT="]එකක් දැම්මා 11798116 කියන [/FONT][FONT="]complain number [/FONT][FONT="]එකෙන් - නිවැරදි කලේ නැත.[/FONT][FONT="]call [/FONT][FONT="]එකක් වත් නැත.[/FONT]
[FONT="]2012 අගෝස්තු මස 11 වැනිදා නිකමට වගේ [/FONT][FONT="]SLT [/FONT][FONT="]එකට [/FONT][FONT="]call [/FONT][FONT="]එකක් දී [/FONT][FONT="]complain 3[/FONT][FONT="]ක් දමා දැතිබව මතක් කලෙමි .පල්‍ක් නොවුනි [/FONT]
[FONT="]2012 අගෝස්තු මස 12 වැනිදා මට නහුටෙට තදවිය 11809316 කියන [/FONT][FONT="]complain number [/FONT][FONT="]එකෙන් [/FONT][FONT="]complain [/FONT][FONT="]එකක් දමා පසුව ආදරයෙන් කථාකර මෙයට මොකක් හෝ විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියෙම් .[/FONT]
[FONT="]කථාකරපු ගෑනු ලමයාට දුක සිතීදෝ කොහෙද මට ගම්පහ [/FONT][FONT="]teleshop [/FONT][FONT="]එකට ගිහිල්ලා [/FONT][FONT="]manager[/FONT][FONT="] (වීරකෝන්)[/FONT][FONT="]හම්බවෙන්න කියාපි .. මම කිවුවා මට වෙලාවක් නෑ මගේ වැඩටික කවුද කරන්නේ කියලා ඇහුවහම 0332222231 කියන [/FONT][FONT="]number [/FONT][FONT="]එකට කථා කරලා වීරකෝන් ඉල්ලන්න කිවුවා .[/FONT]
[FONT="]2012 [/FONT][FONT="]අ[/FONT][FONT="][/FONT][FONT="]ගෝස්තු[/FONT][FONT="]මස[/FONT][FONT="] 13[/FONT][FONT="]වැනිදා[/FONT][FONT="]වීරකොන්[/FONT][FONT="]මහතාට[/FONT][FONT="]කථාකිරීමට[/FONT][FONT="]කියා[/FONT]call [FONT="]එකක්[/FONT][FONT="]ගත්තද[/FONT][FONT="] . [/FONT][FONT="]සර්[/FONT][FONT="]අද[/FONT][FONT="]කොළබ[/FONT][FONT="]ගිහිල්ලා[/FONT]meeting [FONT="]එකකට .. [/FONT][FONT="]Phone [/FONT][FONT="]එක [/FONT][FONT="]cut [/FONT][FONT="]කලේය.[/FONT]
[FONT="]2012 අගෝස්තු මස 14 වැනිදා එනම් අද දින හරිම අමාරැවෙන් [/FONT][FONT="]manager[/FONT][FONT="] (වීරකෝන්) සම්බන්ද කිරීමට හැකිවිය.[/FONT]
[FONT="]මට කිවේ අපි එයාලට මහත් කරදරයක්ලු .අනිවාර්යෙන්ම තව මාස 2ක් ඇතුලත ලන්නාවේ [/FONT][FONT="]unlimited package [/FONT][FONT="]නැවැත්විය යුතුබව කියා සිටියා .මට පුන පුනා කීවේ වෙනත් අධිවේගී පැකේජයන් වෙත මරැ වන ලෙසය . කෙසේ හෝ ආයාචනා කොට මාව ඔවුන් කියනා [/FONT][FONT="]black list [/FONT][FONT="]එකෙන් ඉවත් කර ගත්තේය .නමුත් ලබන මාසයේ නැවතත් [/FONT][FONT="]black list [/FONT][FONT="]වන බව දන්වා සිටියා . [/FONT]
[FONT="]දවල් 1.30 සිට 3.30 වෙනකම් විදුලිය ඇනහිටි අතර මට [/FONT][FONT="]internet [/FONT][FONT="]ගොස් [/FONT][FONT="]speed [/FONT][FONT="]තිබේදැයි [/FONT][FONT="]check [/FONT][FONT="]කිරීමට නොහැකි විය .[/FONT]
[FONT="]හවස [/FONT][FONT="]speed [/FONT][FONT="]එක [/FONT][FONT="]check [/FONT][FONT="]කලා . ඔවුන් එය සාදා තිබුනි.[/FONT]
[FONT="]පස්වරැ 5.30 පමන වනවිට නැවතත් [/FONT][FONT="]slow [/FONT][FONT="]විය .[/FONT]
[FONT="]මේකට මම මොකද කරන්න ඔනේ .ඔවුන් බාලෙන් අපිව මෙහෙම මාරැකරන එකට පියවරක් නැතිද ?[/FONT]
[FONT="]නංගි පෙන්නා අක්කා දීම හරිද ?[/FONT]
[FONT="]බෙරැ කියා පරිබෝගිකයන් රවට්ටා අතරමං කිරිම හරිද ? [/FONT]
[FONT="]මම [/FONT][FONT="]web design and developing [/FONT][FONT="]කරන්නේ මම මේ [/FONT][FONT="]job [/FONT][FONT="]එක පටන් ගත්තෙත් [/FONT][FONT="]connection [/FONT][FONT="]එක [/FONT][FONT="]unlimited [/FONT][FONT="]හින්දා ... [/FONT][FONT="]Limit [/FONT][FONT="]උනහම මම කොහොමද මේක ඉස්සරහට කරගෙන යන්නේ (මම වගේ තව කීදෙනෙක් [/FONT][FONT="]internet [/FONT][FONT="]එක [/FONT][FONT="]use [/FONT][FONT="]කරලා මේකෙන් ජීවත් වෙනවාද ) ..... මම [/FONT][FONT="]torrent use [/FONT][FONT="]කරන්නේ නෑ .[/FONT][FONT="]film download [/FONT][FONT="]කරන්නෙත් නෑ.[/FONT]
[FONT="]මගේ වැඩිපුර තියෙන්නේ [/FONT][FONT="]Uploading [/FONT][FONT="]තමා . [/FONT][FONT="]Usage [/FONT][FONT="]එක 20[/FONT][FONT="]GB [/FONT][FONT="]විතර මාසෙකට . සමහර මාසවල වැඩිවෙනවා සමහර මාසවල මේක අඩුවෙනවා ..[/FONT]