Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
Education
~Making of 3D Films~
Tweet
Page 1 of 11
1
2
3
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
siri24
Senior Member
Posts: 3,670
Join Date: Dec 2007
Location: The Kingdom of Lions. ලංකා
~Making of 3D Films~ -
08-15-2012, 08:55 AM
~මිනිස් මොලය රවටන 3D film තාක්ෂණය~
අද මම කියන්න යන්නේ 3D films වල තාක්ෂණය ගොඩක් සරලව
(pls: මේ ත්රෙඩ් එක open කරල කියවන්නෙ නැති අය බම්ප් එකක් දාල යන්න අතින් අයට කියවන්න)
ඔක්කොටම කලන් 3 diamentions අපේ ඇස්දෙකට පේන්නෙ කොහොමද කියල දැනගන්න ඔනේ..
ඒක දන්නෙ නැතුව මේකෙ තියන මෙලෝ දෙයක් තෙරෙන්නෙ නෑ
ඒවා ගැන මේ නූලෙන් බලන් වරෙව්
~3D How..~
ඊට අමතරව තව පොඩි දෙයක් තියනව දැනගන්න..අපි ඒක බලමු..
Polarization of light
(බයවෙන්න එපා බොල. මහලොකුදෙයක් නෑ...කියවගෙන යමු...ගොඩක්ම සරලව කියල තියෙනනේ..)
සාමාන්‍ය අලෝකය විවිධ දිශා ඔස්සසේ කම්පනය වෙනවා..(වැඩිය විස්තර කියන්න යන්නෙ නෑ සයන්ස් නොකරපු එවුන් ඉන්න නිසා)
මේනිසා මේ ආලෝකයට unpolarized light කියල කියන්වා
දැන් අපි මේ ආලෝකය filter එකක් හරහා යවනවා..
දැන් මොකද වෙන්නේ ...විවධ දිශා ඔස්සේ කම්පනය වූ ආලෝකය එක දිශාවකට විතරක් කම්පනය වෙනවා...
මේ ආලෝකයට අපි කියනවා polarized light කියල..හරිම සරලයි...
අර දාපු filter එකට කියනවා polarizer එකක් කියල..
අපිට polarized light එකේ දිශාව කැමති විදිහට වෙනස් කරගන්න පුලුවන් polarizer එක තියන angle එක අනුව
තවදෙයක් කියන්න තියනවා..
අපි හිතමු අපි හදාගත්ත කියල සිරස් දිශාවට polarized වෙච්ච light beam එකක්..
උබේ කෙල්ල ගාව තියනව තිරස් දිශාවට තිමන වෙච්ච polarizer එකක්..
දැන් උඹ ගාව තියන light beam එක කෙලල ගාව තියන polarizer එක හරහා යවනව.
මොකද වෙන්නෙ උබේ light beam එක කෙල්ලගෙ polarizer එක හරහා යන්නෙ නෑ..
මොකද උඹේ light එකේ angle එකට වඩා අංශක 90 ක් වෙනස් කෙල්ල ගාව තියන polarizer එක..
හිතපන් කෙල්ල ගාව තියෙන්නෙ උඹෙ light එකේ angle එකට සමාන angle එකක්නම් වැටඩේ ගොඩ..උබේ එක light කෙල්ලගෙ polarizer එක හරයා යනව යනව එලකිරි වගේ..
(මම කිව්වේ polarizer එක හරහා බොල..
)
ඔන්න ඔය දේ තමයි 3D film වලදි බාවිතා වෙන්නෙ...
__________________________________________________ _____________________________________
එල දැන් අපේ වැඩේට බහිමු...
3D film shoot කරන්නේ ටිකක් වෙනස් කැමරාවලින්...වේ කැමරාවල lenses 2ක් තියනවා..හරියට අපේ ඇස්දෙක වගේමයි..
film එක angles දෙකකින්ම රෙකොඩ් වෙනවා..මෙහෙම කරන්නෙ හේතුවක් ඇතුව..මේ lenses දෙකෙට පේන දේවල් වෙන වෙනම අපේ ඇස් දෙකට පෙන්වන්න තමයි මෙහෙම කරන්නේ..
මේ තියෙන්නෙ ඒවගේ camera එකක්..
ඊට පස්සෙ film එක director ට අවශ්‍ය විදිහට edit කරනව..
දැන් තමයි නියම වැඩෙ තියෙන්නෙ...වැඩේ සිද්ධ වෙන්නෙ film hall එක ඇතුලෙ..
ඔන්න අපිගාව එකම film එකේ angle දෙකක වීඩීයෝ දෙක Screen එකට projectors දෙකක් මගින් project කරනව, එක උඩ එක හිටින විදිහට..
projectors දෙකේ light out වෙන පොට් එකට polarizer එක බැගින් සවිකරල තියනවා..හැබැයි මේවගේ angles එකිනෙකට ලම්බකයි.(හිතන්න සිරස් හා තිරස් කියල).
..ඇත්තම කිව්වොත් දැන් screen එක උඩ films දෙකක් play වෙනවා...මේවා දැන් එකිනෙකට ලම්බකව polarize වෙලා තියෙන්නෙ අර දාපු filters නිසා ....මේ movies දෙක අපේ ඇස් දෙකට වෙන වෙනම දෙන්න පුලුවන්නම් වැඩේ හරි..
දැන් screen එක 3D movie එකක් පෙන්වන්න සූදානම්..
හරි දැන් අපි film එක බලන්න යන්නේ
..
සීට් එකෙත් ඔන්න ඉදගත්ත..
අපිට දාගන්න දෙනවා කන්නාඩි දෙකක්
මේක හදල තියෙන්නේ එකිනෙකට ලම්බක Polarizers දෙකක් යොදාගෙන..
ඒකියන්නේ වම් ඇහැට දාලතියන Polarizer එක තිරස් එකක්නම් දකුණු ඇහැට දාල තියෙන්නෙ සිරස් එකක්....
මතකනෙ දැන් screen එකේ මොකක්ද තියෙන්නෙ..එකිනෙකට ලම්බකව polarized වෙච්ච video දෙකක්..
දැන් සිද්ධ වෙන්නෙ කලින් මම කිව්ව උබේ කෙල්ල ගාව තිබුන polarizer එකට වෙච්ච වැඩේ..
වම් ඇහැට පෙන්නෙ තිරස්ව polarize වෙච්ච video
එක විතරයි
..
දකුණු ඇහැට පෙන්නෙ සිරස්ව polarize වෙච්ච video එක විතරයි..
වැඩේ ගොඩ
.....එකම movie එක angles දෙකකින් අපේ ඇස්වලට වෙනවෙනම පේනව..දැන් මොලය හිතන්නෙ අපි සිරාවට 3D object එකක් දිහා බලනව කියල
..මොලය දැන් එයාට ලැබෙන data අනුව අපිට 3 dimension view එක ලබාදෙනව
(මේක වෙන්නෙ කොහොමද කියල මම කලින් ත්රෙඩ් එකේ කිව්වා..එකනෙ උඹලට බලලඑන්න කිව්වෙ
)
මෙතනදි තනිකරම කරන්නෙ අපේ මොලය අන්දන එක..පට්ටම ඇන්දිල්ලක තමයි අන්දවන්නෙ..වෙලාවකට පව් කියලත් හිතෙනව බොල..
ඔන්න මම මට පුලුවන් විදියට සරලව ලෙල්ලටම ගිහිල්ල උඹලට කියල දුන්නා....
~දැන් මේක උඹලට තේරුනානම අනිත අයටත් බලන්න බම්ප් එකක් දාල යන්න~..
~තේරුනේ නැත්තම් වෙන එකෙක්ට බබල තේරුම් ගන්න බම්ප් එකක් දාල පල~
siri24
View Public Profile
Send a private message to siri24
Find all posts by siri24
(#
2
)
tmal
Senior Member
Posts: 479
Join Date: Jul 2007
Location: Lanka Puraya-Great City Of Ravana
08-15-2012, 09:02 AM
bump
tmal
View Public Profile
Send a private message to tmal
Find all posts by tmal
(#
3
)
ucakila
Senior Member
Posts: 1,968
Join Date: Mar 2007
Location: gelioya-Kandy
08-15-2012, 09:06 AM
patta machan .niyameta pahadili una +6
ucakila
View Public Profile
Send a private message to ucakila
Find all posts by ucakila
(#
4
)
MLSK
Senior Member
Posts: 2,484
Join Date: May 2010
Location: onna othana....
08-15-2012, 09:07 AM
bump
MLSK
View Public Profile
Send a private message to MLSK
Visit MLSK's homepage!
Find all posts by MLSK
(#
5
)
tharindudoo
Senior Member
Posts: 9,030
Blog Entries:
1
Join Date: Mar 2007
Location: ..ජනේලේ ගාව....
08-15-2012, 09:17 AM
supirine kolla
rep +7
tharindudoo
View Public Profile
Send a private message to tharindudoo
Visit tharindudoo's homepage!
Find all posts by tharindudoo
View Blog
(#
6
)
studiomax
Senior Member
Posts: 691
Join Date: Mar 2008
08-15-2012, 09:17 AM
bump
studiomax
View Public Profile
Send a private message to studiomax
Find all posts by studiomax
(#
7
)
urajdrlk
Senior Member
Posts: 59,569
Join Date: Jul 2006
Location: ඉඩී අමීන්ගේ රටේ....!!
08-15-2012, 09:28 AM
3D Ice Age එක බලලා දවස් ගානයි...... පට්ට....
urajdrlk
View Public Profile
Send a private message to urajdrlk
Visit urajdrlk's homepage!
Find all posts by urajdrlk
(#
8
)
costaxxx
Senior Member
Posts: 1,978
Join Date: Nov 2008
Location: Wennappuwa
08-15-2012, 09:31 AM
bump 1000
costaxxx
View Public Profile
Send a private message to costaxxx
Find all posts by costaxxx
(#
9
)
DXD
Senior Member
Posts: 364
Join Date: Jan 2009
08-15-2012, 09:35 AM
bump
DXD
View Public Profile
Send a private message to DXD
Find all posts by DXD
(#
10
)
thiwanka5257802
Senior Member
Posts: 871
Join Date: Apr 2011
Location: galle
08-15-2012, 09:39 AM
bump
thiwanka5257802
View Public Profile
Send a private message to thiwanka5257802
Find all posts by thiwanka5257802
Page 1 of 11
1
2
3
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
3d films
,
3d system
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.10631
seconds with
8
queries