මහාචාරිය කාලකන්ණින්ගේ මාකටින් වැඩ
ගුණදාස අමරසේකර භූතයාගේ පොත් දෙකක නම් සඳහන් කරන්න..?
උරුවෙල් මාක්ස්ගේ පංති වර්ගීකරයගැන දන්නවාද ?
සරත් විජේ සූරිය වහන්සේකල පොතක් නම් කරන්න…?
සුනන්ද මහේන්ද්‍ර හාමුදුරුවන්ගේ කවියක කොටසක් කියන්න ?
නාකි නන්දා මාලනී ඉපදුණේ කොයි වර්ෂයේද ?
බතල සොයා ගත්තතේ කවුද ?
රෝදයට හුළං ගැහුවේ කවුද ?
ෂාරුක් ඛාන්ගේ ආච්චිගේ පෙම්වතාගේ නම සඳහන් කරන්න ?
මාක්ස්ගේ අම්මා බැන්දේ කවුද ?
ක්‍රිකට් බෝලය රවුම් කළේ කවුද ?
මේ ලංකාවේ විශ්ව විද්‍යාල පාසැල් අභ්‍යාස ආයතන ආදී සියගණනක් ආයතනවල දැනුම මැනීමට අහන ප්රශ්නය… කරුමෙට මේකිසිවෙකුගේ නම මතක නැති වුණොත් ඒ ප්‍රශ්න අහන මහත්තුරු උත්තර නුදුන් එකා නූගතෙකු ලෙස වර්ග කරනු ඇත.
මෙවැනි එක එක භූතයන් ගේ නම් අප මතක තබා ගත යුතුව ඇත. ක්රිකට්ගහන එවුන්ගැන බඩු විකුණන එවුන්ගැන, රඟපාල කීයක් හරිහොයා ගන්න ගෑනුගැන, පොත් ලියල හම්බකරන එවුන්ගැන, දේශපාලනය කරල සල්ලි හම්බකරන එවුන්ගැන, එක එක ආයතනගැන,කැම්පස්වල උගන්නල හම්බකරන උන්ගැන, ඉස්සර හිටියා යැයි කියන පොරවල්ගැන. අර රජ කාලේ මේ රජකාලේ කොරපු වැඩගැන අපි මතක තබා ගත යුතුව ඇත.
නැත්තං අපි නූගතුන් හැටියට සැලකීමට සහතිකලත් උගත් බුද්ධිමත් මාත්තුරුන්ට අයිතිය ඇත.
මේ ඕනම බල්ලෙක්ගැන මතක තබා ගත්තාට කමක් නෑ උන් අපට කන්න අඳින්න දෙනවම්. උන් කීයක් හරි දෙනවනම් කවුරු කාගැන මතක තියා ගත්තත් මට කමක් නැත.
එහෙම නෑ නමුත් උන්ගේ පොත් අපි සල්ලි දීල ගන්නත් ඕන. කියවල මතක තියා ගන්නත් ඕන… උන්ගැන හදාරන්න ඕන. උන් කියපු ඒවාකටපාඩමින් දැන ගන්න ඕන. උන්ගේ ගෑනුන්ගේ චීත්තේ හැටි. බුරියේ වටප්රමාණය වගේ දාහක් දේවල් අපි මතක තියා ගන්න ඕන. නමුත්අපට මුන්ගෙන් වෙච්ච සෙතක් නම් නෑ. අපේ ඉතිහාසේ පොතක ලියල තිබ්බම මට ඇති වෙන මගුල මොකක්ද ? සරත් විජේ සූරිය කියනකාලකණ්ණියා පොතක් ලිවිවම මට ඇති වෙන ලොකු පු* මොකක් ද. මාක්ස්ගේ දෙක ගැටෙන පරිසර විජ්ජාවගැන දැන ගත්තම මමබුද්ධිමතෙක්ද ? මාක්ස් ගේ ඇට දෙක හරි ලොකුයි කියාගෙන වම්මු අපේ ගෙවල්වල ඡන්දෙ ඉල්ලන්න එනකොට උන් අපිට ආදරේටද ? උන්ට ජන්දෙ දෙන්න ඕනද ? මේ තියෙන්නේ බුද්ධිමතුන්ගේ යැයි කියා ගන්නා හරක්ගේ මාකට් එකට අපි අහුවෙන් එක. උන්ගේ මාකට්එක අපේ ළමයි. උන් මොනව හරි ලොකු ලොකු වචන හතරක් පහක් කිව්වම අපි උන්ට පුදන්න ඕන. උන්සරණ යන්න ඕන. අපිපොල්…උන් දොදොල්…උන්ගෙන් සහතිකයක් ගත්තම අපි හරි හුරතල් හොඳ ළමයි. නැත්තම් අපි නුගත්තු රස්තියාදු කාරයෝ… පිස්සෝ…
අනික කවුරු හරි හම්බකරන් කන්න මොනව හරි පොත් දහයක් විස්සක් ලිව්වම ඌ බුද්ධිමතෙක්ද ? ඌ ගැන අපි මතක තියා ගන්න ඕන ඇයි…මොන කාලකන්නිද…ගුණදාස අමරසේකරගේ පොතේ තියෙන පු* මොකක්ද? පොත් ලියන එවුනුයි…එක එක ඒවා කියපු උන් ගැනයි අපි මතක තියා ගන්නේ අපට වෙන වැඩක් නැද්ද ? මුන්ගෙන් අපිට ඇති වෙච්ච සෙතේ මොකක්ද ?
මේ මාද්යෙව්දී බල්ලන් හා ලියන්නන් එකතුවෙලා උන්ට ජීවත්වෙන්න මාර්ගයක් හොයාගෙන. උන් උන්ම ලියන් ඒවා බුද්ධිමත් කියල උන් උන්ම ලේබල් අලවගෙන් මාකට් එක හදා ගන්නවා…එතකොට අපි උන්ට යටයි…අපි දෙක වෙනවා… උන් එක වෙනවා…අපි ඒකට උන්ට සල්ලි ගෙවන්න ඕන….උන්ට කාර් ගන්න අපි උන්ගේ පෙළපාලියට යන්න ඕන…අනේ අපොයි කියන්න ඕන…අපි උන්ගේ වහල්ලු…මෝඩයෝ අපි දන්නෑ උඹලගේ නාඩගම…අනේ පල යන්න.
මිට පස්සේ රංජිත්ලා සරත්ලා නලින් ලා…කිව්වොත් අපි මහාචාරිය…ආචාරිය කියලා…මම නම් කියන්නේ අනේ උඹේ අ………..හං කියලයි…..
ලංකාවේ මහාචාරිය…ආචාරිය ලියන්නෝ කාලකණ්ණි කියපු කොරපු මගුලක් තාමත් නෑ…මේ රටේ හැම එකාම වඳින්නේ පිට රටවල එවුන්ට…ඉන්දියන් පලස්තීන, අරාබි එවුන්ට තමයි රටක් විදිහට වුණත් වඳින්නේ…උන් කියපු දේවල් විතරයි කටපාඩම් කරගන්නේ…තාමත් උන්ටම පුදනවා…උන්ටම වඳිනවා…
අනික් අතට ලංකාවේ තවමත් කිසිම භූතයෙක් කිසිම වැදගත් දෙයක් බිහිකරල නැහැ…රටක් විදිහට වත් ජාතියක් විදිහට වත් පාවිච්චි කරන්න පුළුවන් තරම් දෙයක්…පෙන්නන්න පුළුවන් මිනිහෙක්වත් නැහැ.
මහා ලොකු සිනමා කාරයෝ, කලා කාරයෝ, කවි කාරයෝ කිව්වට ඔය නාට්‍ය කාරයෝ 10ක් 12ක් ජීවත් වෙන්න කීයක් හරි හම්බ කරගන්නවා හැරෙන්න මේවා මොන රටකටද පෙන්නන්න පූළුවන් දේවල්ද ? අපේ කියල…කියන්න පුළුවන් දේවල්ද ? අඩු ගානේ ලෝකෙපිළිගන්න පොතක් ලියල තියෙනවද මහා ලොකු පොරවල්…මේ පඩ ආචාරියෝ… ඉගෙන ගන්න එන කෙල්ලන්ට බඩු ගහන්න නම් දන්නවා…
උපුටාගැනීම මරුවගෙ අඩවියෙන්

Writers
Gunadasa Amarasekara
Somaratne Balasooriya
Asoka Colombage
Abimurja sankapala
Shri Charles De Silva
Sugathapala de Silva
Aluthgamage Simon De Silva
Daya Dissanayake
Ranjith Dharmakeerthi
N.H Yadun Gunaratne
Eric Illayapparachchi
Jayasena Jayakody
Soma Jayakody
Karunasena Jayalath
P.B Jayasekara
Bhadraji Mahinda Jayatillake
K. Jayatillake
P. M. Jayatillake
Piyasena Kahandagamage
Kapila Kumara Kalinga
D.F. Kariyakarawana
Jayatilleke Kammallaweera
Kumara Karunaratna
Munidasa Kumaratunga
Sirilal Kodikara
Dharma Sri Kuruppu
Gunadasa Liyanage
Sunanda Mahendra
Anula Wijeratne Menike
Hemapala Munidasa
Arawwala Nandimitra
Rupa Sriyani Ekanayake
Cyril C. Perera
Sunethra Rajakarunanayake
Maya Ranjan
Madawala S. Ratnayake
Nandasena Ratnapala
Ediriweera Sarachchandra
Upulshantha Sannasgala
Mahagama Sekara
G. S. B. Senanayake
H. A. Seneviratna
A. V. Suraweera
Benthota Albert Silva
Piyadasa Sirisena
Janaki Sooriyarachchi
Miniwan P. Tillakaratne
Sena Thoradeniya
Gunasena Vithana
Sarath Wijesooriya
Gunadasa liyanage
Gunadasa Amarasekara
Somaratne Balasooriya
Asoka Colombage
Abimurja sankapala
Shri Charles De Silva
Sugathapala de Silva
Aluthgamage Simon De Silva
Daya Dissanayake
Ranjith Dharmakeerthi
N.H Yadun Gunaratne
Eric Illayapparachchi
Jayasena Jayakody
Soma Jayakody
Karunasena Jayalath
P.B Jayasekara
Bhadraji Mahinda Jayatillake
K. Jayatillake
P. M. Jayatillake
Piyasena Kahandagamage
Kapila Kumara Kalinga
D.F. Kariyakarawana
Jayatilleke Kammallaweera
Kumara Karunaratna
Munidasa Kumaratunga
Sirilal Kodikara
Dharma Sri Kuruppu
Gunadasa Liyanage
Sunanda Mahendra
Anula Wijeratne Menike
Hemapala Munidasa
Arawwala Nandimitra
Rupa Sriyani Ekanayake
Cyril C. Perera
Sunethra Rajakarunanayake
Maya Ranjan
Madawala S. Ratnayake
Nandasena Ratnapala
Ediriweera Sarachchandra
Upulshantha Sannasgala
Mahagama Sekara
G. S. B. Senanayake
H. A. Seneviratna
A. V. Suraweera
Benthota Albert Silva
Piyadasa Sirisena
Janaki Sooriyarachchi
Miniwan P. Tillakaratne
Sena Thoradeniya
Gunasena Vithana
Sarath Wijesooriya
Gunadasa liyanage
උපුටාගැනීම මරුවගෙ අඩවියෙන්
Code:
http://maruwaxx.wordpress.com/
Last edited: