මතකද..?

san**

Well-known member
  • Feb 21, 2012
    5,496
    8,507
    113
    kandy
    සුවද කැකුළු

    sinharaja.jpg


    ඔයාලට මතකද පොඩි එකා කාලෙ ආසාවෙන් බලපු සුවද කැකුළු නාට්ටිය..
    එහෙනම් බලන්න මෙ සින්දුව මතකද කියලා...:confused::confused:

    මෙතනින් අහන්න..:rolleyes:http://tindeck.com/listen/jvdg

    මෙතනින් බාන්න..:yes:http://www.mediafire.com/?zx1pjjw55xk1wwwg



    නළු නිළි කැල
    ශ්‍රියන්ත මෙන්ඩිස්, විජෙරත්න වරකගොඩ, රත්නා ළලනි, සුමින්ද සිරිසෙන, දීපානි සිල්වා, චිත්‍රා වරකාගොඩ, ගාමිනි හෙට්ටිආරච්චි, ටොනි රනසින්හ

    Director
    සොමරත්නෙ දිසානයක
    Story
    සොමරත්නෙ දිසානයක
    Music
    රොහන වීරසින්හ

    හොයා ගන්න ගොඩාක් අමරු උනා..හොදයි නම් බම්ප් එකක් වත් දාන්න :yes: