Muntath Ana Gasamuda....??? ~ (රතු) කුරුසියේ තබා ඇණ ගැසිය යූත්තෝ කවර&#
(රතු) කුරුසියේ තබා ඇණ ගැසිය යූත්තෝ කවරහූද?
මේ පූන් පොහෝ දවසේත් ප්*රභාකරන් ගැන ලිවීමට සිදු වීම ගැන බලවත් සේ කනගාටූ වෙමූ.
මෙවැනි උතුම් දිනයක සාකච්ඡා කළ යූතුව ඇත්තේ සදහම් කාරණා ය.
එහෙත් අපගේ කර්ම ශක්තිය තවමත් දුර්වල නිසා අපට කතා කරන්නට සිදු වන්නේ කොටි සංවිධානය, රතු කුරුස සංවිධානය වැනි ත්*රස්තවාදී සංවිධාන ගැන ය.
මෙහිදී අපට වැරැදීමක් සිදු විය. අප "ත්*රස්තවාදී සංවිධානය" යන යෙදුම වෙනූවට "ත්*රස්තවාදී සංවිධාන" යන යෙදුම පාවිච්චි කළෙමූ. දෙවන යෙදුමට අනූව රතු කුරුස සංවිධානය ද ත්*රස්තවාදී සංවිධානයකි. එසේ ලිවීම ගැන කොටින් ගැනත් රතු කුරුසය ගැනත් වෙන වෙනම දන්නා උදවිය කමත්වාෟ
මූලතිව් නගරයේ පිහිටි ප්*රභාකරන්ගේ බංකර් නිවසට මෙරට ක්*රියාත්මක ජාත්*යන්තර සංවිධානවල සාමාජිකයන් උදව් කර ඇති බව ඉරිදා (08) "දිවයිනේ" පළ විය.
මේ බංකරයේ වායූසමීකරණ යන්ත්*රයට විදුලිය සපයා ඇත්තේ ඩෙන්මාර්කයෙන් එවූ විදුලි උත්පාදන යන්ත්*රයක් මගිනි. එමගින් මූළු මහත් වන්නි දිස්ත්*රික්කයටම විදුලිය සැපැයිය හැකිලු.
ඩෙන්මාර්කයේ එන්. ජී. ඕ. වක් මේ යන්ත්*රය කිලිනොච්චියේ දිසාපති කාර්යාලයට ලබා දී ඇත. දිසාපති කාර්යාලය එය කෙළින්ම කොටින්ට දී ඇත. මෙය යකාගේ දිසාපති කාර්යාලයකි.
මෙහි දිසාපතියා කවරෙක්ද?
ඒ කතාව පසෙක තබමූ. ශී්*ර ලංකාවේ රතු කුරුස සංවිධානය සහ එහි ප්*රධානියා වන පොල් කැස්ට්*රෝල් ගැන විවිධ මතභේද හටගෙන තිබේ. එයට ප්*රධාන හේතුව මළ සිරුරු බහාලන මලු ඉල්ලා සිටිමින් ඔහූ විසින් ලෝක ප්*රජාව වෙත පණිවූඩයක් යැවීම ය.
ආණ්ඩූව සහ කොටින් අතර ඇති යූද්ධයට සටන් විරාමයක් ලබා දීම සඳහා මැදිහත් වන ලෙස ඔහූ ලෝක ප්*රජාවට කියා තිබේ. ශී්*ර ලංකාව තුළ යූද අපරාධ සිදුවන බව සෙවීමට ඔහූ උනන්දුය. ඇත්ත තමයිඃ ශී්*ර ලංකාව තුළ යූද අපරාධ සිදු වන්නේ ය. ආසන්නම උදාහරණය පසූගියදා මූලතිව් හි "චලේ" නමැති ප්*රදේශයේදී මරාගෙන මැරෙන කොටි දැරියක් පූපූරුවා ගැනීමය. කොටි ඇය යූද හමූදාව ඉදිරියට එවා ඇගේ සිරුරේ බැඳ තිබූ පූපූරණ ද්*රව්*ය ඩෙටනේටරයකින් පූපූරුවන්නට ඇත. එය යූද අපරාධයකි. මූලතිව් ප්*රදේශයේ තිබී වධ කාමර සහ හිර ගෙවල් යූද හමූදාව සොයාගෙන ඇත. එහි යූද අපරාධ සිදුවූ බවට මේ වධ කාමර සාකෂි දරනවා ඇත.
මළ සිරුරු බහාලන බෑග විශාල වශයෙන් එවන ලෙස ලංකාවේ රතු කුරුස කාරයා ලෝක ප්*රජාවට ඉල්ලීමක් යැවූවේ වැරදි පණිවූඩයක් ප්*රචාරය කිරීම පිණිස ය.
ඒ පණිවූඩය නම් ශී්*ර ලංකාව තුළ සමූහ සංහාර සිදුවන බව ය. එය හරියටම 1970 ගණන්වල කාම්බෝජයේදී සංහාරය කෙරුණ ලකෂ සංඛ්*යාත ජනයා ගැන ලෝකයට යැවූණූ පණිවූඩය හා සමාන පණිවූඩයකි. මෙයට වසර දහයකට හෝ දොළහකට පමණ පෙර සර්බියාව, කොසෝවෝව වැනි තැන්වල සිදුවූ සමූහ සංහාර වලදී මෙවැනි පණිවූඩ ලෝකයට යැවිණි.
එහෙත් අපට එවැනි ප්*රශ්නයක් නැත.
ශී්*ර ලංකාව සටන් කරන්නේ රටෙන් කැබැල්ලක් කඩා ගැනීමට තැත් කරන ත්*රස්තවාදීන් සමග ය.
එතැනදී අවමංගල්*ය අධ්*යකෂවරුන් ලෙස කටයූතු කරන රතු කුරුසය එයින් එහාට ගොස් හදිසි මරණ පරීකෂකගේ රැකියාව ද කරන්නට පටන් ගෙන තිබේ.
ලෝකය විසින් හැමදාමත් කුරුසයේ තබා ඇණ ගසන ලද්දේ නිවැරදිකරුවන් ය.
ෙ-සූස් ක්*රිස්තුස් වහන්සේ එවැනි නිවැරදිකරුවෙකි. උන්වහන්සේට ඇණ ගසද්දී දෙපැත්තේ කුරුස දෙකක තබා සොරුන් දෙදෙනකුට ද ඇණ ගසන ලදී. උහූ සොරු ය. වැරදිකරුවෝ ය.
මේ තත්ත්වය ශී්*ර ලංකා රතු කුරුසයේ නායක පෝල් කැස්ට්*රෝල් සම්බන්ධයෙන් ආදේශ කළ යූත්තේ කෙසේ දැයි ජනයා ප්*රශ්න කළොත් අපි ඊට උත්තර නොදෙමූ.
එහෙත් හැමදාමත් කුරුසියට ගිය අය අතර නිවැරදිකරුවන් වූ බව යළි කියමූ.
වැරදිකරුවෝ සූඛෝපභෝගී එන්. ජී. ඕ. වල නායකයෝ ලෙස අදටත් සිටිති.
(රතු) කුරුසියේ තබා ඇණ ගැසිය යූත්තෝ කවරහූද?
මේ පූන් පොහෝ දවසේත් ප්*රභාකරන් ගැන ලිවීමට සිදු වීම ගැන බලවත් සේ කනගාටූ වෙමූ.
මෙවැනි උතුම් දිනයක සාකච්ඡා කළ යූතුව ඇත්තේ සදහම් කාරණා ය.
එහෙත් අපගේ කර්ම ශක්තිය තවමත් දුර්වල නිසා අපට කතා කරන්නට සිදු වන්නේ කොටි සංවිධානය, රතු කුරුස සංවිධානය වැනි ත්*රස්තවාදී සංවිධාන ගැන ය.
මෙහිදී අපට වැරැදීමක් සිදු විය. අප "ත්*රස්තවාදී සංවිධානය" යන යෙදුම වෙනූවට "ත්*රස්තවාදී සංවිධාන" යන යෙදුම පාවිච්චි කළෙමූ. දෙවන යෙදුමට අනූව රතු කුරුස සංවිධානය ද ත්*රස්තවාදී සංවිධානයකි. එසේ ලිවීම ගැන කොටින් ගැනත් රතු කුරුසය ගැනත් වෙන වෙනම දන්නා උදවිය කමත්වාෟ
මූලතිව් නගරයේ පිහිටි ප්*රභාකරන්ගේ බංකර් නිවසට මෙරට ක්*රියාත්මක ජාත්*යන්තර සංවිධානවල සාමාජිකයන් උදව් කර ඇති බව ඉරිදා (08) "දිවයිනේ" පළ විය.
මේ බංකරයේ වායූසමීකරණ යන්ත්*රයට විදුලිය සපයා ඇත්තේ ඩෙන්මාර්කයෙන් එවූ විදුලි උත්පාදන යන්ත්*රයක් මගිනි. එමගින් මූළු මහත් වන්නි දිස්ත්*රික්කයටම විදුලිය සැපැයිය හැකිලු.
ඩෙන්මාර්කයේ එන්. ජී. ඕ. වක් මේ යන්ත්*රය කිලිනොච්චියේ දිසාපති කාර්යාලයට ලබා දී ඇත. දිසාපති කාර්යාලය එය කෙළින්ම කොටින්ට දී ඇත. මෙය යකාගේ දිසාපති කාර්යාලයකි.
මෙහි දිසාපතියා කවරෙක්ද?
ඒ කතාව පසෙක තබමූ. ශී්*ර ලංකාවේ රතු කුරුස සංවිධානය සහ එහි ප්*රධානියා වන පොල් කැස්ට්*රෝල් ගැන විවිධ මතභේද හටගෙන තිබේ. එයට ප්*රධාන හේතුව මළ සිරුරු බහාලන මලු ඉල්ලා සිටිමින් ඔහූ විසින් ලෝක ප්*රජාව වෙත පණිවූඩයක් යැවීම ය.
ආණ්ඩූව සහ කොටින් අතර ඇති යූද්ධයට සටන් විරාමයක් ලබා දීම සඳහා මැදිහත් වන ලෙස ඔහූ ලෝක ප්*රජාවට කියා තිබේ. ශී්*ර ලංකාව තුළ යූද අපරාධ සිදුවන බව සෙවීමට ඔහූ උනන්දුය. ඇත්ත තමයිඃ ශී්*ර ලංකාව තුළ යූද අපරාධ සිදු වන්නේ ය. ආසන්නම උදාහරණය පසූගියදා මූලතිව් හි "චලේ" නමැති ප්*රදේශයේදී මරාගෙන මැරෙන කොටි දැරියක් පූපූරුවා ගැනීමය. කොටි ඇය යූද හමූදාව ඉදිරියට එවා ඇගේ සිරුරේ බැඳ තිබූ පූපූරණ ද්*රව්*ය ඩෙටනේටරයකින් පූපූරුවන්නට ඇත. එය යූද අපරාධයකි. මූලතිව් ප්*රදේශයේ තිබී වධ කාමර සහ හිර ගෙවල් යූද හමූදාව සොයාගෙන ඇත. එහි යූද අපරාධ සිදුවූ බවට මේ වධ කාමර සාකෂි දරනවා ඇත.
මළ සිරුරු බහාලන බෑග විශාල වශයෙන් එවන ලෙස ලංකාවේ රතු කුරුස කාරයා ලෝක ප්*රජාවට ඉල්ලීමක් යැවූවේ වැරදි පණිවූඩයක් ප්*රචාරය කිරීම පිණිස ය.
ඒ පණිවූඩය නම් ශී්*ර ලංකාව තුළ සමූහ සංහාර සිදුවන බව ය. එය හරියටම 1970 ගණන්වල කාම්බෝජයේදී සංහාරය කෙරුණ ලකෂ සංඛ්*යාත ජනයා ගැන ලෝකයට යැවූණූ පණිවූඩය හා සමාන පණිවූඩයකි. මෙයට වසර දහයකට හෝ දොළහකට පමණ පෙර සර්බියාව, කොසෝවෝව වැනි තැන්වල සිදුවූ සමූහ සංහාර වලදී මෙවැනි පණිවූඩ ලෝකයට යැවිණි.
එහෙත් අපට එවැනි ප්*රශ්නයක් නැත.
ශී්*ර ලංකාව සටන් කරන්නේ රටෙන් කැබැල්ලක් කඩා ගැනීමට තැත් කරන ත්*රස්තවාදීන් සමග ය.
එතැනදී අවමංගල්*ය අධ්*යකෂවරුන් ලෙස කටයූතු කරන රතු කුරුසය එයින් එහාට ගොස් හදිසි මරණ පරීකෂකගේ රැකියාව ද කරන්නට පටන් ගෙන තිබේ.
ලෝකය විසින් හැමදාමත් කුරුසයේ තබා ඇණ ගසන ලද්දේ නිවැරදිකරුවන් ය.
ෙ-සූස් ක්*රිස්තුස් වහන්සේ එවැනි නිවැරදිකරුවෙකි. උන්වහන්සේට ඇණ ගසද්දී දෙපැත්තේ කුරුස දෙකක තබා සොරුන් දෙදෙනකුට ද ඇණ ගසන ලදී. උහූ සොරු ය. වැරදිකරුවෝ ය. මේ තත්ත්වය ශී්*ර ලංකා රතු කුරුසයේ නායක පෝල් කැස්ට්*රෝල් සම්බන්ධයෙන් ආදේශ කළ යූත්තේ කෙසේ දැයි ජනයා ප්*රශ්න කළොත් අපි ඊට උත්තර නොදෙමූ.
එහෙත් හැමදාමත් කුරුසියට ගිය අය අතර නිවැරදිකරුවන් වූ බව යළි කියමූ.
වැරදිකරුවෝ සූඛෝපභෝගී එන්. ජී. ඕ. වල නායකයෝ ලෙස අදටත් සිටිති.
උපුටා ගැනීම දිවයින කතුවැකිය 2009 පෙබරවාරි 09