Maxxxxaaaa ආ,.... නැද්ද??? Part 08(මාලියගේ ආච්චිත් ඉන්නවා)
Maxxxxaaaa ආ,.... නැද්ද???
Maxxxxaaaa ආ,.... නැද්ද??? Part 02
Maxxxxaaaa ආ,.... නැද්ද??? Part 03
Maxxxxaaaa ආ,.... නැද්ද??? Part 04
Maxxxxaaaa ආ,.... නැද්ද??? Part 05
Maxxxxaaaa ආ,.... නැද්ද??? Part 06
Maxxxxaaaa ආ,.... නැද්ද??? Part 07(5000 Post)
මේ ටික කට්ටියම දැක්කනේ නේද.....මෙන්න එහෙනම් ඒකෙ තවත් කොටසක් අරන් ආවා මම...
ආආආ සේරටම ඉස්සෙල්ලා පෙන්නන්න දෙයක් තියෙනවා....
මට හම්බුනා නොවෑ අපේ මාලිංග කොලුවගේ(ඔව් ඔව් අර කිරිකට් ගහන එකා තමයි
) ආච්චිගේ ෆොටෝ කෑල්ලක්...
අපරාදේ කියන්න බෑ ඌ වගේමයි...ආස හිතෙනවා...
එහෙනම් බලලම ඉන්නකෝ
කොහොමද අපේ මාලිංගයගේ ආච්චි....ආසයි නේ
හුටා....පොල්ල කැඩුනා නේද....
අනේ අයියේ...අනින්න එපෝ
වසලා හමාරයි...වැඩ පෙන්නන්න ගිහින් ඇන ගත්තනේ
ආතල් එකේ නිදාගත්තා ඕයි.....සැප නින්ද..මෙට්ට ඕනෙම නෑ...
මදෑයි වැඩ පෙන්නන්න ගියා....අපෝ....විලි ලැජ්ජාවයි....
මම ගොං මෝලෙක් වෙමි.....බලපල්ලා මේකගේ බූරු වැඩේ...කටට ආපු චාන්ස් එක...
මම ලොකු උනහම තොට යකඩෙකින් අනිනවා...

බුදු අම්මෝ...මේ බලපල්ලා මාළු.....ඔව් ඔව් බන් අර පීනන ඒවුන්.....

මුන්ටත් හදන්න වෙන සතෙක් හිටියෙම නැද්ද මන් අහන්නෙ...

හම්මේ..........අද නම් කෑවා වැටෙන්නම....
අම්මියෝ.........බේරගනියෝ........
මාව කන්න හදනවො........
තව ජුන්ඩක් ඉස්සියන් නන්ගියේ....තව ජුන්ඩයි
අම්මා හින්දා ඉවසනවා.....
ගනන් ගන්න එපා..තාම ට්රයල් පෙන්නුවෙ නෑ

මගේ අත යකෝ.....ඔච්චරමයි දකුනු අතකට කියලා තියෙන්නෙ...
ඔය පොල්ල අල්ල ගනින් කොහොම හරි....
මෙන්න තව ෆොටෝ කෑලි ටිකක්...

අනිත් ඒවුන්ටත් බලන්න,,බම්ප් එකක් කමෙන්ට් එකක් කොටලම යන්න...

REp add