ඇන්ඩ්‍රොයිඩ්.

moodiya

Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    යාලුව‍නේ උදව්වක් ඕනේ.....
    මචන්ලා මගේ ලග රැ.30,000 ක් තියෙනවා..ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් එකක් ගන්න ඕනේ..
    දන්න අය මට හෙල්ප් එකක් දෙන්නකෝ මෙකද්ද හොද කියලා??
    30 ට ටිකක් විතර එහා මෙහා උනාට අව්ලක් නැහැ..
    plz help me.......
     

    lakmadu

    Member
    May 11, 2008
    1,394
    275
    0
    Sony MT25i (Xperia Neo L )


    Sony-MT25i-Mobile-Price.jpg

     
    Last edited: