ඉවතලන CD හා DVD වලින් laptop
දියුණු වන ලෝකයේ තාක්ෂණය හිනිපෙත්තටම නගින වර්ථමාන කාලයේදී පාරිසරික දූෂණය වැදගත් මාතෘකාවක් ගන්නවා. සාධාරණ විසදුමක් ගැනයි මේ කියන්නේ. ඉවතලන සංයුක්ත තැටි භාවිතයෙන් Fujitsu සමාගම laptop පරිගණක නිශ්පාදනයට පිවිසෙනවා ප්‍රතිචක්‍රීකරණය මගින්. plastic නිෂ්පාදනය නිසාවෙන් වායුගෝලයට නිකුත් වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ටොන් 10ක් පමණ වෙනවා. වායුගෝලයට එකතු වෙන කාබන්ඩයොක්සයිඩ් වලින් 15ක අගයක් ගන්නවා මේ plastic නිෂ්පාදනය නිසාවෙන් වායුගෝලයට නිකුත් වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය. මේ හේතුවෙන් Fujitsu සමාගම නිශ්චිත ප්‍රමිතීන්ට හා නියමිත ශක්ති මට්ටම් වලට අනුකූලව ඉවතලන සංයුක්ත තැටි භාවිතයෙන් තම සමාගමේ සියලු laptop පරිගණක වල plastic කොටස් නිශ්පාදනයට සැලසුම් කර තිබෙනවා. අනෙක් සමාගම් වලටද ආදර්ශයක් හා පරිසරයට හිතකර ව්‍යපෘතියක් ලෙස අපට හැදින්විය හැකිය. මෙම plastic භාවිතා කර නිපදවන පලමු මාදිලිය Lifebook P772/E වන බවත් සමාගම පැවසුවා. මෙම මාදිලියේ සිට අනෙකුත් සියලුම මාදිලි සදහා මෙම ක්‍රමවේදය යොදා ගන්නා බව තව දුරටත් සමාගම පවසනවා.
Source:-http://www.trickslanka.com/news/laptops-from-cds-and-dvds/