ආයිෂා තුමියගේ විවාහය පිලිබඳ විග්‍රහයක්..

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ආයිෂා තුමියගේ විවාහය පිලිබඳ විග්‍රහයක්..

    දිනමිණ 2011 ක්වූ අගෝස්තු මස 2 වැනි අඟහරුවාදා
    අඩු වයසින් පෙළවහට නීති රීති සැකසේ
    දැනට පවතින විවාහ ලියා පදිංචි කිරීමේ වයස් සීමාව අඩු කිරීම කෙරෙහි සලකා බලන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පවසයි. විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා දැනට පවතින අවම වයස 18 ක් වන අතර එය අවුරුදු 15 දක්වා අඩු කිරීම කෙරෙහි කරුණු සලකා බලන බව ඇමතිවරයා පවසයි. ගම්බද ප්‍රදේශවල අඩු වයසින් ලිංගික සබඳතා පැවැත්වීම හේතුවෙන් ස්ත්‍රී දුෂණ චෝදනාවලට නඩු පැවරෙන තරුණ තරුණියන් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යෑම පිලිබඳ අවධානය යොමුකර මෙලෙස විවාහ වීමේ වයස් සීමාව සංශෝධනය කිරීම කෙරෙහි කරුණු සලකා බලමින් සිටින බවද ඇමැති වරයා කියයි.

    අඩු වයසින් ලිංගික සබඳතා පැවැත්වීම සපුරා තහනම් වන අතර එවැන්නක් ඔප්පු වුවහොත් අදාළ පුද්ගලයාට වසර 7 ක සිර දඬුවමක් පැනවීමට නීතියෙන් ප්‍රතිපාදන ඇත.
    මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවීම සඳහා තමා අධිකරණ අමාත්‍යවරයා ව සිටි අවධියේත් මෙම යෝජනාව ගෙනා බව පවසන ඇමතිවරයා විවිධ පාර්ශවවල බලපෑම මත එම යෝජනාව ස්ථීර කර ගැනීමට නොහැකිවූ බවද කීය. එහෙත් වර්තමානයේ බාල වයස්කාර දරුවන් (අවුරුදු 18 ට අඩු) විවාහ කරවීමේ රෙජිස්ට්‍රාර් වරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. මේ නිසා වයස අවුරුදු 18 සම්පුර්ණ වනතුරු කිසිදු අයෙකුට විවාහවීමේ ඉඩ ප්‍රස්ථා අහුරා ඇතැයි ද ඒ මහතා කීය.



    උඩරට විවාහ හා දික්කසාද නීතිය.
    උඩරට නීතිය අදාලවන ස්ත්‍රියක හා පුරුෂයකු අතර සිදුවන විවාහයක් උඩරට විවාහයක් ලෙස ලියාපදිංචි කල හැකිය. මෙම නීතිය බලපවත්වන පළාත් වනුයේ: 1. මධ්‍යම පළාත, 2. උතුරු මැද පළාත, 3. ඌව පළාත, සහ 4. සබරගමුව යන පළාත් සතරයි. මේ පිළිබඳව දැනට බලපවත් වනුයේ 1952 අංක 44 දරණ උඩරට විවාහ සහ දික්කසාද පනතයි. 1954 අංක 34, 1955 අංක 22, 1975 අංක 41, 1978 අංක 23 යන සංශෝධන පනත් වලින් මුල්පනත කීප වතාවක් සංශෝධනය කර ඇත.

    උඩරට නීතිය අනුව විවාහවීම සඳහා පිරිමි අයෙකුගේ වයස අවුරුදු 16 ක් ද ගැහැණු කෙනෙකුගේ වයස අවුරුදු 12 ක් ද සම්පුර්ණ වී තිබිය යුතුය. (උපුටා ගැනීම “උඩරට නීතිය, මුස්ලිම් නීතිය, තේසවලම නීතිය හා පුද්ගල නීතිය” – නීතිඥ ආනන්ද එන්. තිලකරත්න)



    අද අපට විශේෂයෙන්ම වෙබ් අඩවි මගින් ඉස්ලාමය සමච්චලයට හා විවේචනයට ලක්කිරීමේ දැවැන්ත වැඩ සටහනක් ක්‍රියාත්මක වෙමින් පවතින බව දක්නට ලැබේ. වාසනාවකට මෙන් මෙම වෛර ක්‍රියාවලියේ යෙදී සිටින්නන්ට ඉස්ලාමය පිළිබඳව හෝ බුදු දහම පිළිබඳව හෝ ගැඹුරු දැනුමක් ඇති බව දක්නට නොමැත. ඉස්ලාමයට එරෙහි කිතුනු වන්ගේ වෙබ් අඩවි වලින් කරුණු සොරා ගෙන ගිරවුන් මෙන් සිංහලෙන් ඉදිරිපත් කොට එමගින් ආත්ම තෘප්තියක් ඔවුන් ලබනවා විය හැක. මෙම මානසික විකෘත භාවයෙන් පෙලෙන උදවියගේ රෝගී තත්වය මනෝ චිකිත්සාවේ හඳුන්වන්නේ “Sadism” යනුවෙනුයි. මෙම වචනයට ශබ්දකෝෂ යෙහි යොදා ඇති සිංහල වචනය වන්නේ “පරපීඩාකාමිත්වය” යනුවෙනුයි. ඔවුන්ගේ රෝගයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ අන් අයට පීඩාවක් ඇති කොට ආත්ම තෘප්තියක් ලැබීමයි. ඔවුන් ඉස්ලාමයට එරෙහිව ඉදිරිපත්කරන කරුණු මෙන්ම උපයෝගී කරගන්නා අසභ්‍ය භාෂා විලාසය ද ඔවුන් ගේ රෝගී තත්වය වඩාත් හොඳින් සනාථ කරවන්නකි. මෙම අවාසනාවන්ත හා රෝගී පිරිස පිලිබඳ කවි සංකල්පනාවක් පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.




    ලිඳක් බොරවේද බොල් පිනි බෑවාට
    කන්දක් පාත්වේද බලුකුක්කෙක් බිරුවාට
    සඳේ කැළුම් අඩුවේද වලාවකින් වැසුනාට
    ඇත්ත නැත්ත වේවිද බේගල් ඇද බෑවාට




    ආයිෂා තුමියගේ (දෙවිඳුන්ගේ ආශීර්වාදය එතුමිය කෙරෙහි අත්වේවා) විවාහය පිළිබඳව ඉස්ලාම් විරෝධී වෙබ් අඩවි මගින් දැනට කරගෙන යන්නාවූ ඉතා පහත් ප්‍රචාරය ගැන අප බොහෝ සේ මවිතයටත් කනස්සල්ලටත් පත්ව ඇත්තෙමු. අපගේ බලවත්ම කණගාටුවට හේතුව මෙම ප්‍රචාර ගෙනයන්නේ බුදු දහමේ නාමයෙන් වීම නිසාය. ඉස්ලාමීය විවාහයක් නීත්‍යානුකුල වීමට අවශ්‍යය කරුණු කිහිපයක් පහතින් දක්වා ඇත්තෙමු.




    1. මනමාලිය වැඩිවියට පත්වී සිටිය යුතුය
    2. මනමාලියගේ පුර්ණ කැමැත්ත කිසිම බලපෑමකින් තොරව තිබිය යුතුය
    3. මනමාලයා විසින් මහර් නම්වූ විවාහ තෑග්ගක් මනමාලියට දිය යුතුය
    4. මනමාලියගේ පියා හෝ නීත්‍යානුකුල භාරකරුවෙකු සිටිය යුතුය.
    5. විවාහය ප්‍රසිද්ධියේ පැවැත්විය යුතු අතර සාක්ෂි කරුවන් දෙදෙනෙකු සිටිය යුතුය.




    මෙහිදී විවාදයට ලක්වී ඇත්තේ ආයිෂා තුමියගේ විවාහය සිදුවන විට ඇගේ වයසයි. මෙම වයස පිළිබඳවද මත කිහිපයක් ඇත්තේය. කෙසේ නමුත් ඉස්ලාමයට පහර ගසන්නන්ගේ ස්ථාවරයේ සිට මෙම කරුණ සාකච්චා කරන්නට කැමැත්තෙමි. අරාබි ගැහැණු දරුවන් වයස 9 හෝ 10 වනවිට වැඩිවියට පත්වීම ස්වභාවික වන අතර එම වයස වනවිට ඔවුන් හොඳින් වැඩුණු කාන්තාවකගේ පෙනුමකින් යුක්ත වන්නේය. මා අවුරුදු විස්සක් මැද පෙරදිග පාසැලක රැකියාව කළ අයෙකු වන නිසා මෙහි සත්‍යතාවය හොඳින් දන්නා අයෙකු වන්නෙමි. (ඉස්ලාමයේ විවේචකයින් පවසන පරිදි)



    අවුරුදු 9 දී වැඩිවියට පත්වුනාට පසුවයි මෙම විවාහය නිශ්චිත වශයෙන්ම සිදුවී ඇත්තේ. මෙහි ඇති ගැටළුව කුමක්ද කියා අසන්නට කැමැත්තෙමු. මෙම විවාහය පිළිබඳව නබිතුමාගේ (එතුමාට දෙවිඳුන්ගේ ශාන්තිය හා ආශීර්වාදය අත්වේවා) යුගයේ කිසිවෙක්, මුස්ලිම් හෝ ඉස්ලාමයේ හතුරන් විසින් හෝ විරුද්ධ මත ප්‍රකාශ කර ඇත්තේදැයි කරුණාකර සොයා බලන්න. සියලු විවේචන මතුවී ඇත්තේ 20 වැනි හා 21 වැනි සියවසේ ඉස්ලාම් විරෝදීන්ගෙන් පමණි. මේ පිළිබඳව පහතින් ඉදිරිපත් කරන කරුණට කරුණාකර පිළිතුරු සපයන්න.




    සිද්ධාර්ථ බෝසතුන් හා යශෝධරා දේවිය අතර විවාහය සිදුවන්නේ ඔවුන් දෙදෙනාටම වයස 16 ක් ව තිබියදීය. දිනමිණ පුවත්පතින් උපුටා දක්වා ඇති ප්‍රවෘතිය අනුව නුතනයේ අවුරුදු 16 දී විවාහ වන්නන්ට ලැබෙන දඬුවම කුමක්ද කියා එහි පැහැදිලිව සඳහන්වී ඇත. කරුණාකර එම ප්‍රවෘතිය නැවත කියවා බලන්න. අවුරුදු 2600 කට පෙර වයස 16 දී විවාහ වීම සාමාන්‍ය දෙයක් වූ හෙයින් බෞද්ධ හෝ බෞද්ධ විරෝදී අයෙකු හෝ මෙම විවාහය විවේචනය කරන්නට ඉදිරිපත්වී නොමැති බවයි අපගේ මතය වන්නේ. අවුරුදු 2600 කට පෙර සිදුවීමකට 20 වන සියවසේ නීති අදාලකොට කතාකරන්නේ නම් එය සාධාරණ පිළිවෙතක් විය නොහැක. ආයිෂා තුමියගේ විවාහය විවේචනය කරන්නන්ට මෙය තේරුම ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි? ඔවුන්ගේ තර්කයෙන් කතා කරන්නේ නම් දිනමිණ ප්‍රවෘතියේ දඬුවම සිද්ධාර්ථ බෝසතුන්ට හා යශෝධරා ට කැප දෙයක් ලෙස යමෙක් තර්ක කළහොත් ඔවුන්ගේ පිළිතුර වන්නේ කුමක්ද? එමනිසා වෛරය පදනම් කරගෙන ආගමික නායකයින්ට මඩ ගසන්නට ඉදිරිපත් වන්නේ ඉහත පැහැදිලි කලාක් මෙන් Sadism (“පරපීඩාකාමිත්වය”) නමැති මානසික රෝගයෙන් පෙලෙන්නන් පමණි. එතරම් දුර දිග නොගොස් ඔබගේ මුත්තා, කිත්තා, කිරිකිත්තා විවාහ වනවිට ඔවුන්ගේ මනාලියන්ගේ වයස කුමක්ද කියා කරුණාකර සොයා බලන්න. 20 වැනි හා 21 වැනි සියවසේ ක්‍රියාත්මක උඩරට සිංහල නීතිය අනුව විවාහය සඳහා කාන්තාවකගේ නීත්‍යානුකුල වයස අවුරුදු 12 බව ඉහතින් උපුටා දැක්වූ කොටසේ පැහැදිලිව දක්වා ඇත. ලාංකීය ගැහැණු ළමයෙක් සාමාන්‍ය වශයෙන් වැඩිවියට පැමිණෙන වයස පදනම් කරගෙනයි මෙම වයස අවුරුදු 12 තීරණය කරන්නට ඇත්තේ යැයි කිසිම සැකයක් නොමැත.




    එක් ආගමික නායකයෙකුගේ විවාහ ජීවිතය දෙස පදනම් විරහිතව මඩ ගසන්නට සුදානම් වනවිට තමාගේ ආගමික නායකයාගේ විවාහ ජීවිතය පිළිබඳව ආගමික හා ඉතිහාස ග්‍රන්ථයන් ගෙන් කරුණු උපුටා දැක්වීම වැළක්විය හැක්කක් නොවේ.

    උපන් විගසත් පස් මසක බිලිඳෙකුව සිටියදීත් අදහා ගත නොහැකි අයුරින් ප්‍රාතිහාර්ය ජනක ක්‍රියාවල යෙදෙමින් තමන් නියත වශයෙන්ම බුද්ධත්වයට පිවිසෙන බව සැමටම අඟවා තිබියදීත් සිද්ධාර්ථ බෝසතාණෝ විවාහ බන්ධනයට පිවිසීම අදහා ගත නොහැකි ඵෙතිහාසික සිදුවීමක් බව දැක්විය යුතුව ඇත. මේ සම්බන්ධව බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක හාමුදුරුවන්ගේ “බුද්ධ චරිතය” පොතෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.
     
    Last edited:
    • Like
    Reactions: penirasa

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    “කම් සැපෙහි දොස් අනන්තය. කළහ වෛර ශෝක නානාවිධ දුක් කරදර ඇති වීමට කම් සැපත මුල්වේ. කම් සැප බියකරුය. කෑ කෙනෙහි දිවි නසන විෂ ඵලපත්‍ර බඳුය. ගිනි ජාලාවක්‌ බඳුය. කඩු මුණතක් බඳුය. මට කම් සැපත කෙරෙහි කිසිම ආශාවක් නැත. ස්ත්‍රීන් මැද විසීම මට රිසි නොවේ. වනයකට වී ධ්‍යාන සමාධී සැපයෙන් වසන්නට ඇතොත් මැනව”, මෙසේ සිතා “මගේ අදහස පියාණන්ට දන්වා කිසි සේත් වන වාසයට යන්නට නම් අවසර ගත නොහැක්ක. එබැවින් ඔවුනට කළ නොහැකි දැයක් ලියා දන්වමී’යි සිතුහ” (24 වැනි පිටුව).




    සිද්ධාර්ථ බෝසතාණෝ තම ලිපියේ අඩංගු කළ අනාගත බිරිඳගේ ගුණ සමුදාය මිහිපිට ඇති අයෙකුගෙන් සොයාගත නොහැකි ආකාරයේ ලැයිස්තුවකි. මෙයින් බෝසතාණෝ අපේක්ෂා කලේ විවාහයෙන් ඈත්වී සිටීමට මඟකි. නමුත් තම මවගේ සොහොයුරෙකුවූ සුප්‍රබුද්ධ රජුගේ හා තම පියාගේ සොයුරියකවූ පමිතා දේවියගේ දියනියවූ යශෝධරාවෝ සිද්ධාර්ථ බෝසතාණන්ගේ සියළු අපේක්ෂාවන්ට අනුකුලව ඉන්නා බව පැවසීමෙන් මෙම විවාහයට එකඟ වීමට සිද්ධාර්තයන්ට සිදුවූ බව විවිධ බෞද්ධ ලේඛකයින් කරුණු දක්වා ඇත.
    විවාහයෙන් ඉවත්වී සිටීමට සිද්ධාර්තයන්ට ලැබුණ ස්වර්ණමය අවස්ථාව බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නා හිමියෝ විග්‍රහ කරන්නේ පහත සඳහන් අයුරිනි.
    “යශෝධරාවන්ගේ පිය රජ ශුද්ධෝදන මහ රජුට පිළිතුරු එවනුයේ ‘ආර්යය, ඔබේ පුත් කුමරු රජගෙහිම සිවුමැලි ව වැඩුණේය. සිප් සතර දන්නෙකුට මිස නොදන්නෙකුට අපේ කන්‍යාවෝ නොදිය යුතුය යන්න අපේ කුල ධර්මයෙකි. ඔබේ පුතා කිසිත් නොදනී. කඩු දුනු ආදිය පිළිබඳව වූ ශිල්ප රජකුමරුවන් විසින් උගත යුතුය. ඒ කිසිත් නොදන්නා ඔබේ පුතුට කෙසේ නම් මා දුව දෙන්නෙම් දැ’යි කියා එවීය.” (27 වැනි පිටුව).




    ඉහත පිළිතුරට සිද්ධාර්ථ බෝසතාණෝ නිහඬ වුවා නම් විවාහය ගැටළුවකින් තොරව මඟ හැරී යෑමට හොඳ හැටි ඉඩ තිබුණි. නමුත් සිද්ධාර්ථ කුමාරයාගේ පිලිතුර වූ “ශිල්ප දන්නවුන් රැස් කරවන්න. මම ශිල්ප දක්වන්නෙමි.” (27 වැනි පිටුව) යන්න සැබැවින්ම ඔහුට විවාහය සඳහාවූ කැමැත්ත ප්‍රකාශ කිරීමක් ලෙස ඕනෑම මධ්‍යස්ථ අයෙකු පිළිගනු ඇතැයි විශ්වාස කරන්නෙමු. මෙම මතයට පටහැනි අදහසක් මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි තම “ධර්ම විනිශ්චය” ග්‍රන්ථයේ දක්වා ඇත.




    “භාර්යාවක් සරණ පාවා ගත් කෙනෙකු පැවිදි වුවහොත් භාර්යාව අසරණ වන බැවින් සාමාන්‍ය ලෝක තත්ත්වය අනුව සිතන්නෙකුට මතු පැවිදි වන සිද්ධාර්ථ කුමාරයන් යශෝධරාව සරණ කර ගැනීම වරදක් ලෙස පෙනෙනු ඇත. යශෝධරාව සරණ කර ගැනීම ශුද්ධෝදන රජතුමාගේ යෙදවීමෙන් සිදු වූවාක් මිස සිද්ධාර්ත කුමාරයන් විසින් යොදා ගන්නා ලද්දක නොවේ.” (223 වැනි පිටුව).
    යුද්ධ හා මිනිස් ඝාතනයන්ට හේතු සාධක වන සටන් ශිල්ප ඇතුළුව තම හැකියාවන් පෙන්වීමට ස්වේච්ඡාවෙන්ම සිද්ධාර්ථ බෝසතාණන් ඉදිරිපත්වීමෙන් මෙය ශුද්ධෝදන රජුගේ බලපෑමෙන් සිදුවූ විවාහයක් ලෙස උගත් මහා නායක හාමුදුරුවන් පෙන්වීමට දරණ උත්සාහය සාවධ්‍යය එකක් බව ඔබට පෙනෙනු ඇත.
    සිද්ධාර්ථ බෝසතාණන්ගේ විවාහය පිළිබඳව “පුජාවලියේ” සඳහන් කරුණු වලින් බිඳක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.




    “තවද සරභඞ්ග ජාතකයෙහි (475 වැනි ජාතකය) බ්‍රහ්මදත්ත රජහට ධනුශිල්ප දැක්වූ පරිද්දෙන්ම; ශර පවුරුය, අක්ෂණ වෙධිය, ශබ්ද වෙධිය, වාල වෙධිය, ශර වෙධිය, ගොඩ විදමනය, දියෙහි විදමනය, ආකාශ විදමනය, දුර විදමනය, ආසන්න විදමනය, යපට විදමනය, තඹපට විදමනය, පිදුරු බිසී විදමනය, වැලි බිසී විදමනය, මී හං විදමනය, උදළු තැටි විදමනය, දිඹුල් පෝරු පියා පෝරු විදමනය, යනාදීවූ නොඑක් ධනුශ්ශිල්ප දක්වා මහත්වූ බල පරාක්‍රම පෑ මුළු ලෝ විශ්මයට පත් කළ දෑය. මේ වික්‍රම දැක සන්තෝෂවූ නෑයෝ තමන් තමන් දු වරුන් සරසා සතලිස් දහසක ශාක්‍ය කුමරියන් අන්තඃපුර කොට පාවා දුන්හ. මෙසේ මාගේ බෝධිසත්ත්වයෝ යශෝධරා දේවීන් ප්‍රධානවු මේ සතලිස් දහසක ස්ත්‍රීන් පිරිවරා මානික්‍ය ශෝභාවෙන් දිලිසෙන්නාවූ කනක ප්‍රාසාද බඳුවූ පිය රජහු කරවා දුන් තුන් ප්‍රසාදයෙහි සුරඟනන් බඳු වරඟනන්ගේ මදහසලැසි බැල්මෙන් පින පිනා මහත්වූ රාජ්‍යශ්‍රී සම්පත් විඳිනා සඳ, ඒ බෝසතාණෝ එක් දවසක උයන් කෙළි කෙළිනා කැමතිව රථාචාර්යයා කැඳවා මඟුල් රථය සරහා ලවයි කී දෑය.” (151-152 පිටු).
    විවාහයට අකැමැතිව, එය මඟ හැරීමට උපක්‍රම සොයමින් වනගතව ධ්‍යානලාභීව කටයුතු කිරීමට අපේක්ෂා කළ අයෙකු ලෙස සිද්ධාර්ථ බෝසතානන්ව තම ග්‍රන්ථයේ හඳුන්වා දෙන්නට ආනන්ද මෛත්‍රිය මහා නා හිමියන් කටයුතු කලද සැබැවින්ම බෝසතාණන් යසෝධරාව තම උත්සාහයෙන් දැක්වූ ශිල්ප මගින් විවාහ කර ගැනීමට කටයුතු කර ඇති අතර වාර්තාවක් ලෙස සැලකිය හැකි හතලිස් දහසක අන්තඃපුරයක්ද ඇතිකරගෙන ගත කළ ජීවිතයේ ස්වභාවය පුජාවලියේ සඳහන් කර ඇති ආකාරය කියවන විට ඔබේත් අපගේත් සිත් සතන්හි ඇතිවන හැඟීම් මෙහි විස්තර කර දැක්වීමට අවශ්‍යතාවයක් නොමැති බව විශ්වාස කරන්නෙමු.




    සිද්ධාර්ථ බෝධිසත්වයින්ගේ මෙම ක්‍රියාව බුදු දහමේ එක් පිරිමියෙකුට අසීමිත ලෙස ස්ත්‍රීන් සංඛ්‍යාවක් විවාහ කර ගැනීමට ඇති අයිතිය ලෙස ඕනෑම අයෙකුට විග්‍රහ කළ හැක. මෙය බුද්ධත්වයට පෙර වුවක් ලෙස යමෙකුට අසාර්ථක තර්කයක යෙදෙන්නට ඉඩ ඇත. බුද්ධත්වයෙන් සිදුවන්නේ ගිහි ගෙය අත හැර යෑමක් මිස ගිහි ගෙයි විසීම නොවන බව අප සැවොම හොඳින් දන්නා කරුණකි. බුද්ධත්වයෙන් පසු බහු විවාහය තහනම් කරන කිසිම උපදේශයක් හෝ නීතියක් මුළු ත්‍රිපිටකය තුලම නොමැත. බහු විවාහය පිළිබඳව බුද්ධත්වයෙන් පසු නිහඬතාවය රැකීම එය අනුමත කිරීමක් ලෙස අනිවාර්යයෙන්ම පිළිගැනීමට සිදුවන කරුණකි. මේ පිළිබඳව ඇති බුද්ධ කාලීන සිදුවීම් ඉදිරියේදී විමසා බලමු.
    සිද්ධාර්ථ බෝධිසත්වයින්ගේ විවාහය පිළිබඳව “ථුපවංශය” ඉදිරිපත් කරණ කරුණු කෙරෙහිද ඔබගේ අවධානය යොමු කරවන්නට කැමැත්තෙමු.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    “…….බෝධිසත්වයෝ හී දණ්ඩෙන් විද දක්වන මණ්ඩප මාලිගා කරණ කොට ගෙන දිව්‍යපුරය දක්වන්නාක් වැනි; සරයෙන් කළ හිනිපෙති පංක්ති කරණකොට ගෙන දෙව්ලොවට නැඟෙන්ට මාර්ග දක්වන්නාක් වැනි; හීයෙන් නොයෙක් ධනුශ් ශිල්ප පා මේඝ පටලයෙන් වැසී ගිය දිශා ඇති රාත්‍රියේ ඝනාන්ධකාරයෙහි සතර ගවුවෙකින් ඈත අස්වලෙක්හි බටුපලක් බැඳ එලවා විදින හීතල සොභාවෙන් එකාලොකකොට නැවත විදි හීයකින් අස්වල නොකපා මැදින් පලා හීය බිම සඟවා විද්‍යා ලෝකයෙහි විද්‍යාමාන සියළු ශිල්ප දක්වා සතුටුවූ රජදරුවන් දුන් සතලිස් දහසක රාජ කුමාරිවරුන් හා හැම දෙනාට නායකවු යශෝධරා දේවීන් ඇතුළු වූ එක්ලක්ෂ සයානු දහසක් පුර ස්ත්‍රීන් සහිතව රජ පැමිණ එකුන් තිස් අවුරුද්දක් ගිහිගෙයි වැස….” (36 වැනි පිටුව).




    ථුපවංශයේ 40,000 ක අන්තඃපුර රාජ කුමාරිකාවරුන්ට අමතරව සම්පුර්ණ ස්ත්‍රී සංඛ්‍යාව එක්ලක්ෂ අනු හය දහසක් බව දක්වයි. මෙම සීමාවෙන් තොරවූ ස්ත්‍රී සංඛ්‍යාව පිළිබඳව සාකච්ඡාව පසෙක තබා සිද්ධාර්ථ-යසෝධරා විවාහයෙන් පසු තත්වය විග්‍රහ කරණ ඉතා අපුර්ව සිදුවීම් අන්තර්ගත බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමියන් ඉදිරිපත් කිරීම් කෙරෙහි අවධානය යොමු කරමු.




    “සිද්ධාර්ථ කුමාරයාත් යශෝධරාවත් වසන මාලිගාව සුද්ධෝදන රජුගේ මෙහෙයවීමෙන් නිරතුරු පැවැත්වෙන නෘත්‍ය ගීත ආදියෙන් හැමදාම මගුල් ගෙයක සිරි දැරීය. කෙතරම් සිරි සම්පත් පිරිවැරුනත් සිද්ධාර්ථ කුමාරයන් වහන්සේගේත් යශෝධරා දේවීන් වහන්සේගේත් රජගෙහි ජීවිතය උත්සව භූමියක ඉන්නා තපස්වියකුගේත් තපස්විනියකගේත් ජීවිත බඳු විය. ඔහු ලොව තතු සලකා බලනුවෝ එළැඹ සිටි සිහියෙන් කල් යැවුහ. යම්කිසි දවසෙක ගිහිගෙය හැර යා යුතුය, අනගාරික ජීවිතයක් ගතකලයුතුය, යනු දෙදෙනාගේම අදහස විය. තවුසන් මෙන් දිවි ගත කළ ඔවුනට බොහෝ කලක් යන තුරුත් දරුවෙකු නොලැබිණ. යශෝධරාවන් කුස දරුවෙකු පිළිසිඳ ගන්නේ බෝසතාණන්ට අටවිසි වැනි අවුරුද්දෙදීය. බෝසතාණන් වහන්සේත් යශෝධරාවත් මහත්සේත් බ්‍රහ්මචාරීව වුසුහයිද දරුවෙකු නැතිකමේ පාඩුව කියමින් පිය රජුන් කුඩා මෑණියනුත් කරණ කන්නලව්ව නිසා බෝසතාණන් දැඩි අධිෂ්ඨානයක් කොට සිය සුරතැ ඇඟිල්ලකින් යශෝධරාවන්ගේ නාභිය පිරිමැද්ද හයිද එයින් රහල් කුමරු පිළිසිඳ ගත්ත හයිද සමහර ආචාර්ය වරුන්ගේ මතයයි. හෙළ දිව විසු ලක්මිණි පහනේ සංස්කාරක අභිධර්මික ධර්මරත්න පඬිතුමා මේ මතය දරුවෙකි.” (බුද්ධ චරිතය – 30 වැනි පිටුව – පාද සටහන්ද ඇතුලත්ව).




    ඉහත ප්‍රකාශනය හා අනිකුත් කරුණු විසඳුම් නැති ගැටළු රාශියක් මතු කරන්නේය.
    1. සිද්ධාර්ථ බෝසතාණන්ගේ හා යශෝධරාවන්ගේ විවාහය සිදුවන්නේ දෙදෙනාටම 16 වැනි විය ලැබූ විටය. නුතනයේ නීති රීති තුලින් මෙම විවාහය දකින අයෙකුට මෙය නීති විරෝධී විවාහයක් ලෙස හුවා දැක්වීමට ඉඩකඩ ඇත. අප මේ මතය නොදැරුවත්, ළමා හා කාන්තා අයිතිවාසිකම් පිළිබඳව නුතනයේ කතාකරන අයෙකුට මෙය ළමා අපචාරයක් ලෙසත් විග්‍රහ කරන්නට අවස්ථාවක් ඇත. අවුරුදු 16 යනු, තරුණියක නීතියෙන් විවාහවීමට අවශ්‍ය වයසට වඩා බොහෝ අඩු හෙයින් මෙම මතයට එන්නට ඔවුන් උත්සාහ දැරිය හැක. මෙවන් ගැටළු මතුවන්නේ පෙර සංස්කෘතීන්වල ක්‍රියාකාරකම් ගැන නුතන නීති රීති හා මතයන් මත විග්‍රහ ඉදිරිපත් කරන්නට යාමෙනි. මෙය උඩරට විවාහ නීතියට අදාළ කර බලනවිට නම් ගැටළුවක් මතු නොවේ. නමුත් මෙම නීතිය බිහිවන්නේ 20 වන සියවසේ වීම අප අමතක නොකළ යුතු සාධකයකි.




    2. ආනන්ද මෛත්‍රිය මහානාහිමියන් සිද්ධාර්ථ-යශෝධරා විවාහය විග්‍රහ කරන්නට යොදා ඇති පදයන්හි ශබ්ද කෝෂ අර්ථයන් පළමුව විමසා බලමු.
    අනගාරික: ගිහිගෙයින් නික්ම සිටින; ගෙදරක් නොමැති; ගිහිගෙය හැර දැමු; පැවිදි. (බෞද්ධ ශබ්ද කෝෂය 79 වැනි පිටුව).




    බ්‍රහ්මචාරී: මෛථුන සංසර්ගය නොකරන; බ්‍රහ්මචර්යා සම්පන්නවූ; බඹසර රක්ෂා කරණ (බෞද්ධ ශබ්ද කෝෂය 1128 වැනි පිටුව)




    තරඟකාරීව තමන්ගේ ශිල්ප දක්වමින් යශෝධරා ඇතුළු හතලිස් දහසක අන්තඃපුර ස්ත්‍රීන් දිනාගත්තේ අනගාරික, බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්නට නම් මෙම සියළු ව්‍යායාම යන්හි ඇති අර්ථ ශුන්‍ය හා බොළඳ භාවය වටහා ගැනීමට අපහසු තාවයක් ඇති වේයැයි කිසිවෙකුටවත් කිවහැකිද?




    1. අග මෙහෙසියවූ යශෝධරාවන් හා සම අයිතිවාසිකම් අහිමි හතලිස් දහසක අන්තඃපුර කුමාරිකාවන්ගේ තත්වය කුමක්ද? අනගාරික හා බ්‍රහ්මචාරී නොවුවද එක් අයෙකුට කෙසේනම් හතලිස් දහසක අන්තඃපුර කුමාරිකාවන්ගේ කායික හා මානසික අවශ්‍යතාවයන් සපුරා ලීමට හැකිවන්නේද? කාන්තා අයිතිවාසිකම් පිළිබඳව නුතනයේ කටයුතු කරන්නෙකුට මෙය අති භයානක ලෙස මුලික අයිතිවාසිකම් නීතීන් උල්ලංඝනය කිරීමක් ලෙස හුවා දක්වන්නට ඉඩකඩ තිබෙනවා නොවේද?




    2. නාභිය පිරිමැදීමෙන් ගර්භාෂයෙහි කලලයක් බිහි කිරීම ගැන සඳහන් කරණ විට විද්‍යාව හා තාක්ෂනය අතින් ඉතා දියුණු නුතනයේ මෙය හාස්‍ය ජනක සුරංගනා කථාවක් ලෙස සලකා ප්‍රතික්ෂේප කරන්නට ඉඩ තියෙනවා නොවේද? ඔබම සිතා බලන්න.




    නාභිය පිරිමැදීමෙන් දරු උපතක් ඇති කරවන්නට හැකියැ’යි උගන්වන බෞද්ධ ග්‍රන්ථයන්හි අඩංගු මෙයට සම්බන්ධ කරුණු කිහිපයක්ද ඔබගේ අවධානයට ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. කොසොල් රජ්ජුරුවන්ගේ පන්සියයක් බිසෝවරුන්ට දම් දෙසීම සඳහා භික්ෂුවක් නම් කරණ ලෙස බුදුන් වහන්සේ වෙත ගොස් ඉල්ලීමක් කරන්නට රජතුමා ඉදිරිපත්වීම පිලිබඳ විස්තර පුජාවලියෙහි සඳහන් ආකාරය විමසා බලමු. අසීමිත බහු ස්ත්‍රී සේවනයක්වූ මෙම තත්වය තුල එම බිසෝ වරුන් පිළිබඳව තහනමක් හෝ එහි නොහොබිනා භාවය ගැන කිසිම බුද්ධ දේශනයක් පුජාවලියෙහි හෝ මුළු ත්‍රිපිටකය තුල හෝ දක්නට නොමැතිවීම අපට කියාපාන්නේ කුමක්ද?



    ඒ පිළිබඳව නිහැඬියාව රකිමින් 500 ක් බිසෝවරුන්ට දම් දෙසීමට දේශකයෙකු නම් කිරීමෙන් මෙම බහු ස්ත්‍රී සේවනය අනුමත කිරීමක් බුදුන් වහන්සේ විසින් කර ඇති බව නොපෙනේද?






    “ඒ වේලෙහි රජ්ජුරුවෝ කාරණ යයි ගිවිස පන්සියයක් බිසෝ වරුන් කැඳවා ‘තොප හැමදෙනාට බණ වදාරන පරිද්දෙන් එක් මහා තෙරකෙනකුන් වහන්සේ ඉල්ලා බුදුන් කරා යෙමි. කවර මහ තෙරකෙනකුන් වහන්සේ අතින් බණ අසනු කමතියාදැ’යි විචාළහ. අනඳ මහ තෙරුන් වහන්සේ නම් බුදු සස්නෙහි ඉතා මහත්වූ භාග්‍ය ඇතිසේක. සියළු ස්ත්‍රී පුරුෂයෝම ඔහු කෙරෙහි ප්‍රේම අතියාහුමය; තවද මධුරවූ කටහඬ ඇතිසේක, එසේ හෙයින් ස්ත්‍රී ජාතිය නම් ශබ්දයෙහි ලොභය ඇතියවුන් හෙයින් අනික් බසක් නොකියා එසේ වී නම් අපගේ ආයුෂ්මත්වූ අනඳ මහ තෙරුන් වහන්සේ අතින්ම බණ අසනු කැමතියම් හැයි කීහ. එවේලෙහි රජ්ජුරුවෝ ජේතවනාරාමයට ගොස් බුදුන් වැඳ ‘ස්වාමීනි, මාගේ අන්තඃපුර වාසීහු අනඳ මහ තෙරුන් වහන්සේ අතින්ම බණ අසනු කමතියහ, උන්වහන්සේ අන්තඃපුරයට බණ කියනු පරිද්දෙන් අනුදැන වදාළ මැනව’යි සැලකළහ. බුදුහු ඒ රජ්ජුරුවන් මඳ දෙයකට විරක්ත වනසේ දැක, ‘මහරජ! තෝ නම් වට තැටියක්සේ, මඩෙහි ඉඳුවාලු කීලයක්සේ කැමති පිටකට නමාගත හැකිහ්ය. ආනන්දයෝ නම් සොවාංහ, ඒ බව දැන උන් කෙරෙහි පරීක්ෂා ඇති වවු. ආනන්දයෝ තාගේ පුරයට බණ කියන්නට සුදුස්සහ, තොම සිහිපත් ඇති වව’යි රජ්ජුරුවන් අර ඉඳුවාලා අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා ‘ආනන්දය! මේ කොසලයාගේ අන්තඃපුරයට දවස් පතා ගොස් බණ කියව’යි වදාළ සේක.



    එතැන් පටන් අනඳ මහ තෙරුන් වහන්සේ පන්සියයක් බිසෝ වරුන්ට දවස් පතා බණ වදාරා බොහෝ පින් රැස් කරවන සේක. මෙසේ කාලයක් බණ වදාලකළ ඒ පන්සියයක් බිසෝ වරු උන් වහන්සේගේ මධුරවූ ශබ්දයෙහි හස්තිකාන්ත වීණාවෙහි ඇලුණාවූ ඇතින්නන්සේ චිත්‍රලතා වෙනෙහි ලොභීවූ දෙවඟනන් සේ සද්ධර්ම ප්‍රීතීන් ශබ්දානුරාගය කොට උන්වහන්සේ සේම අතුල් පතුල් ඇති එක්වැනි රන්වන් පුතුන් පන්සියයක් වැදුහ.
    ශබ්දය නිසාත් දරුගැබ සිටී දැයි යත හොත්? ස්ත්‍රීන් දරුවන් වදන කාරණා නවයක් ඇත, ඒ කෙසේද යත්?
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    1. ස්ත්‍රී පුරුෂයන් ඔවුනොවුන් හා සමග පවත්නා ලෝකාස්වාද රතිය නිසාත් දරුගැබ සිටීමය,
    2. පුරුෂයන්ගේ ශරීරයෙහි පහස ලැබීමෙනුත් දරුගැබ සිටීමය,
    3. පුරුෂයන්ගේ ඇඟිල්ලෙන් නාභිය පිරිමැදලු පමණ අනුරාගයෙන් දරුගැබ සිටීමය,
    4. පුරුෂයන්ගේ මුහුණු එකාවනු බලන්නාවූ දෘෂ්ටානුරාගයෙන් ද දරුගැබ සිටීමය.
    5. පුරුෂයන් පලන් මල් සුවඳ පමණක් ආඝ්‍රාණය කළාවූ පමනකිනුත් දරුගැබ සිටීමය,
    6. පුරුෂයන්ගේ ඉසවත් භෝජනාදියෙහි අන්තර් ගතවූ අනුභවානුරාගයෙන්ද දරුගැබ සිටීමය,
    7. පුරුෂයන් පලන් වස්ත්‍රාභරණ පැලැඳීමෙන් උපදනාවූ වස්ත්‍රානුරාග යෙනුත් දරු ගැබ සිටීමය.
    8. මේඝ සෘතුවෙහි බලාකාවන් ගැබ් ගන්නා හෙයින් වන සෘතුභෙදානු දරුගැබ සිටීමය,
    9. පුරුෂයන්ගේ මධුර නාදයෙහි කළාවූ ශබ්ධානුරාගයෙනුත් දරුගැබ සිටීමය.
    මෙථුනං තනුසංසග්ගෝ-නාභ්‍යාමසනදස්සනං
    ඝායනං සවනං පානං-පටිග්ගාහං තථා උතු

    නවභෙතෙහි ඨානෙහි-ගබ්භං ගණ්හන්ති ඉත්ථියෝ-යි
    යනු හෙයින් බිසෝවරුද එකල අනඳ මහා තෙරුන් වහන්සේගේ ශබ්දයෙන් අනුරාග කොට උන්වහන්සේ සේම එක්වැනි පන්සියයක් පුතුන් වදුවාහුය. එකල බොහෝ දෙනා රජ්ජුරුවන් කරා ගොස් ‘නුඹ වහන්සේගේ බිසෝවරුන් වැදු දරුවෝ නුඹ වහන්සේ හා එක්වැනි නොවෙති, අනඳ මහතෙරුන් වහන්සේ හා එක්වැනිය’යි කියා මිත්‍යාදෘෂ්ටීන්ගේ ලබ්ධි ගන්නවුන් එකාවනු රජ්ජුරුවෝ ලජ්ජා කරවති. රජ්ජුරුවෝද එහි සැක කොට බුදුන් කරා ගොස් එපවත් කීහ. ආදී ම තාගේ තරම තටම කීයෙමි වේ දැ’යි වදාරා විනයෙහි කියාලු ක්‍රමයෙන් රජ්ජුරුවන්ගේ සැකය දුරුකොට වදාලසේක. ඒ වේලෙහි රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ කෙරෙහි පැහැද වැඳ ක්‍ෂමා කරවා ‘නුඹ වහන්සේ කෙරෙහි මා සැක ඉපදවූ වරදට මෙම දඬුවමැ’යි ඒ පන්සියයක් රජකුමරුවන් උන්වහන්සේටම පවරාදී පුදා ගියහ. ඒ රජ කුමරුවෝ පන්සියයක් දෙනම වැඩී අනඳ මහතෙරුන් වහන්සේ කෙරේම මහණව රහත් වුහ.” (පුජාවලිය – 422/424 වැනි පිටු).




    ඉහත කරුණු කෙරෙහි විග්‍රහයක යෙදෙන්නට තරම් බොළඳ භාවයක් අප හට නොමැති හෙයින් විසි එක් වැනි සියවසේ ජීවත්වන ඔබටම මේ ගැන නිගමනයකට එන්නට ඉඩහැර බුදුදහමේ ස්ත්‍රීන් පිළිබඳව උගන්වන තවත් මාතෘකාවක් දෙසට යොමුවන්නට කැමැත්තෙමු.




    ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමි ගේ “බුදු දහමේ පැන විසඳුම් – තෙවන කොටස” යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.
    “24 – ප්‍රශ්නය: පිරිමින්ව හා ස්ත්‍රීන්ව ඉපදීමට හේතුවන කාර්ම පහදා දෙන්න”
    “පිළිතුර: මෙයට පෙර අප විසින් සම්පාදිත මුල් කොටස් වලදී මෙයට අදාළ ප්‍රශ්න වලට පිළිතුරු සපයා ඇති බව මාගේ මතක යයි. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම මේ සත්ව ලෝකයෙහි සෙසු සත්ව වර්ගයා මෙන්ම සංසාරික සත්ව විශේෂයෙකි.
    නමුත් මිනිස් ජීවිත සුගති ආත්ම භාවයකි. එයින් කියනුයේ යම් කාමාවචර කුශල කර්මයක විපාකයකින් සුගතියක උපන්නෙකි. සංසාර ජීවිත වලදී අප විසින් කරන ලද කුශලා කුශල කර්මයන්හි විපාක ඉදිරිපත්වී පුනර්භවය ලබාදෙයි. පිරිමි ආත්ම භාවයක් ලැබීමට හේතුවනුයේ ද මහා කාමාවචර විපාක සිතකි. කාන්තා ආත්ම භාවයකටද හේතු වනුයේ මහා කාමාවචාර විපාක සිතකි. නමුත් පිරිමි ආත්ම භාවයක් ලබා සිටි අයෙක් කාම මිත්‍යාචාරයෙහි යෙදීම කරණකොට ගෙන සතර අපායෙන් යම් දුගතියකට පත්වීමෙන් ශේෂ විපාක වශයෙන් මිනිසත් බවක් ලත්විට ස්ත්‍රී ආත්ම භාවයක් ලැබීම සිදුවන බව දැක්වේ. එම වැරදි මිත්‍යාචාරය හේතුවෙන් සිය දහස් වර ස්ත්‍රී ආත්ම ලැබීමත් විවිද ලිංගාබාධ, ලිංගික දුර්වලතා, අභූත චෝදනා, විරූපී ජීවිත, දුර්වර්ණ ශරීර ලැබීම, අතෘප්තිකර කාමාසාවෙන් දුක විඳීම වැනි ප්‍රවෘත්ති විපාකයන්ද ලැබෙන බව දැක්වේ.” (105 වැනි පිටුව).
    මේ සම්බන්ධව අභිධර්ම විශාරද ලසන්ත රත්නගොඩ විසින් රචිත “කර්මය හා විපාකය – 1” යන ග්‍රන්ථයේ සඳහන් කරුණුද පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
    “කාම මිත්‍යාචාරයෙහි යෙදුණු පුද්ගල තෙමේ මරණින් මතු නිරයෙහි උපදී, තිරිසන් යෝනියෙහි උපදී, ප්‍රේත ලෝකයෙහි උපදී, එයින් චුතව මනුසත් ලොව බොහෝ සතුරන් ඇත්තෙකුව උපදී, එසේම ආත්ම සිය දහස් ගණන් ස්ත්‍රීව උපදී, නපුංසකව උපදී, තමන් නොපතන ප්‍රිය ශුන්‍යතාවක් ඇති ස්ත්‍රීන් ලබන්නේකුව උපදී. යම් ස්ත්‍රියක් වුවද පරපුරුෂ සේවනයෙහි යෙදුනේ නම් ඈ කිසි කලෙක ස්ත්‍රී ආත්මයෙන් නොමිදෙන්නීය. පුරුෂයෙකු වුවද නොහික්මුණු ආකාරයෙන් පර ස්ත්‍රී සේවනයෙහි යෙදුනේ නම් ඔහුද ස්ත්‍රී ආත්මයක් ලැබ දරුණු සත්වයන්ගේ වධ හිංසා ආදියට ගොදුරු වන්නේය. බුද්ධ ශාසනයෙහි ධර්ම භාණ්ඩාගාරික මැයෙන් ප්‍රකට අපේ ආනන්ද මහා තෙරුන් වහන්සේ එක් ආත්මයක කාම මිත්‍යාචාර යෙහි යෙදුනු පාපයෙන් නරකයෙහි ඉපිද එයින් චුතව මනුලොව ස්ත්‍රියක වශයෙන් ආත්ම දහ හතරක් උපන් බව ධර්මයෙහි සඳහන්වේ. ආත්ම භාව සතක් අණ්ඩජ යෝනියෙහි උපන් බවද සඳහන්වේ” (9-10 පිටු).
    ඉහතින් උපුටා දැක්වූ කරුණු වලින් මතුවන සාධක කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන්නට කැමැත්තෙමු.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    1. ස්ත්‍රී ආත්මයක් ලැබ ඉපදීම පෙර භවයෙහි කල අකුසලයක ප්‍රතිපලයක් ලෙස මෙයින් පැහැදිලි වන කරුණකි. එනම් බුදු දහමේ මතය වන්නේ ස්ත්‍රීත්වය දඬුවමක් වන බවයි. තවත් ආකාරයකින් පවසන්නේනම් පෙර භවයේ අකුසලයක දඬුවම් විපාකයක් ලෙසයි ස්ත්‍රී ආත්මයක් ලැබ ඉපදෙන්නේ. මෙය මාතෘත්වය පිළිබඳව ඇති භයානක නිග්‍රහයක් ලෙස සලකන්නට සිදුවෙනවා නොවේද?



    මනුෂ්‍ය ජීවිතය පවතින්නේ ස්ත්‍රී පුරුෂ යන දෙපාර්ශවයේම තමන්ට පැවරී ඇති කාර්ය ඉටුකිරීම මතය. මව, බිරිඳ, සහෝදරිය, දියණිය ආදී සෙනෙහස හා කරුණාව පදනම්වූ බැඳියාවන්ගේ වටිනාකම ඉතා දරුණු ලෙස මෙම මතය තුලින් පළුදු කර ඇත. තමා මෙම බැඳියාවන් තුලින් දකින්නේ පව් කාරියක් දෙස යන හැඟීම සිත් සතන්හි මතුවීම කෙසේ නම් වලක්වා ගන්නටද?


    ස්ත්‍රීන් සම්බන්ධව මෙවන් පහත් මතයක් බුදුදහමින් ඉදිරිපත් කිරීම පිළිගන්නේ කෙසේද යන්න මහත් ගැටළුවක් වී ඇත.




    2. පිරිමි හා ස්ත්‍රී උත්පත්ති අතරේ ඉතා කිට්ටු ප්‍රතිශතයක් පවතින අතර යුද්ධ, අනතුරු ආදිය නිසා පිරිමි ජනගහණ ප්‍රතිශතය සුළු වශයෙන් අඩුවුවද එය සමාජ අර්බුදයක් ඇති කරවන තත්වයට තවම පත්වී නොමැත.


    ලංකාවේ පැවති අවාසනාවන්ත යුද්ධයෙන් පිරිමින් ඉතා විශාල ප්‍රමාණයක් මිය යෑම හේතුවෙන් පිරිමි ප්‍රතිශතය පහත වැටී ස්ත්‍රී ප්‍රතිශතය ඉහල ගොස් ඇති බවක් පෙනෙන්නට ඇත. දෙවන ලෝක යුද්ධ සමයේදී මෙවැනිම තත්වයක් යුද්ධයෙන් පීඩා විඳි රටවල්වල දක්නට තිබිණ. නමුත් සමස්තයක් වශයෙන් ස්ත්‍රී පිරිමි උත්පත්ති නිගමනය කරන බාහිර සාධක නිරතුරුවම බලපාන තත්වයක් ඇත්තේ නම් ස්ත්‍රී පුරුෂ උත්පත්ති සමතුලිත තාවයේ ඉතා භයානක අර්බුදයක් දැනටම මතු වී තිබිය යුතුය. ඉහත සඳහන් බෞද්ධ කර්ම විපාක සංකල්පය සත්‍යයක් ලෙස අප පිලිගන්නේනම් ස්ත්‍රී උත්පත්තියේ ඉතා බරපතල වර්ධනයක් සමස්තයක් වශයෙන් දක්නට තිබිය යුතුය. අද බොහෝ රටවල්වල සදාචාරය ඉතා සීඝ්‍ර ලෙස පිරිහෙන තත්වයක් මතුවී ඇති අතර ලිංගික අපචාරයේ යෙදීම ඉතාමත්ම සාධාරණ සිදුවීමක් බවට පත්වී ඇත. මේ සම්බන්ධව ඇති බෞද්ධ සංකල්පය සත්‍යය නම් ලිංගික අපචාරයේ යෙදෙන පිරිමි පාර්ශවය උත්පත්ති කිහිපයකදීම ස්ත්‍රී භවය ඇතිව ඉපදිය යුතු වන අතර එසේ ලිංගික අපචාරයේ යෙදෙන ස්ත්‍රී පාර්ශවය සදා උපදින්නේ ස්ත්‍රී භවයක් ඇතිවය. මෙය කෙතරම් සමාජ යතාර්ථයට පටහැනි එකක්ද යන්න බව පිළිගැනීමට ඔබට කිසිම අපහසු තාවයක් ඇතැයි නොසිතන්නෙමු. මෙම සංකල්පයේ ඇති භයානක දුර්වලතාවයන් හේතුකොට ගෙන සසරේ සැරිසැරීම හෙවත් භවයෙන් භවයට උත්පත්ති ලැබීම (නිවන් දකිනා තුරු) පිළිබඳව ඇති බෞද්ධ සංකල්පයේද අඩිතාලම දෙදරීමකට ලක් වන බව ඔබට පෙනෙන්නට ඇතැයි විශ්වාස කරන්නෙමු. මුලික සංකල්පයේ අනු සංකල්ප අවිද්‍යාත්මක වනවිට මුලික සංකල්පය සහතික වශයෙන්ම අවිද්‍යාත්මක වන බව අමුතුවෙන් කිව යුතු නැත. බුදු දහමේ කර්මය හා පුනර්භව සංකල්පය හාස්‍යයට ලක් කරවන තවත් අනු සංකල්පයක් පහතින් විස්තර කර ඇත්තෙමු.


    මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ගේ “අභිධර්මයේ මුලික කරුණු” නම් ග්‍රන්ථයේ 135 වැනි පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

    “සමහර විට ලිංග පරිවර්තනයෙන් ස්ත්‍රීහු පිරිමි බවට ද, පුරුෂයෝ ගැහැණු බවට ද පැමිණෙති.
    “තෙන ඛොපන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො ඉත්ථිලිංගං පාතුභූතං හොති

    තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනියා පුරිසලිංගං පාතුභූතං හොති”යි විනයෙහි ද ඒ බව දක්වා තිබේ. ලිංග පරිවර්තනය වන්නේ ද කර්මයෙනි, බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අතුරුදහන් වී ස්ත්‍රී ලිංගය පහලවේ. ලිංග පරිවර්තනය පිළිබඳව කියයුතු කර්ම තත්ත්වය ගැඹුරු කරුණෙකි. එය අභිධර්මය නොදන්නවුන් වරදවා ගන්නා තැනකි. මනුෂ්‍යාත්මභාවය කුශලයකින්ම ලැබෙන්නකි. මිනිස් සිරුරෙහි කුශලකර්මජරූප මිස අකුශල කර්මජ රූප නැත. මිනිස් පුරුෂයා විසින් ලිංග විපර්යාසයට හේතු වන බලවත් අකුශලයක් කළ කල්හි ඔහු ගේ ජනක කර්මය (උත්පත්තියට හේතුවූ කර්මය) එයින් දුබල වේ. එය ඉන් පසු පුරුෂ භාව රූපයන් ඉපදවීමට නොසමත් වෙයි. කර්මයේ පීඩනයෙන් දුබල ජනක කර්මය ඉන් පසු ඒ සන්තානයෙහි ස්ත්‍රී භාව රූප උපදවයි. කලින් පැවැත්තාවූ පුරුෂ භාව රූප ඒවායේ ආයුෂය ගෙවීමෙන් නිරුද්ධ වෙයි. ඉන් පසු පුරුෂයා ස්ත්‍රියක් වෙයි. පසුව ඔහුගේ සන්තානයෙහි ස්ත්‍රී භාව රූප ඇති කළා වූ ද කලින් පුරුෂ භාව රූප ඇති කළා වූ ද කර්මය එකක් මය. එය ඔහුගේ උත්පත්තියට හේතුවූ කුශල කර්මය ම ය. මේ විපර්යාසයට දුරින් හේතු වන අකුශල කර්මය දැක්වීම පිණිස එය ප්‍රධාන කතා කිරීමේදී බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අත්රුදහන්වී ස්ත්‍රී ලිංගය පහල වෙතැයි කියනු ලැබේ.” (135 වැනි පිටුව)




    කම්ම නියාමය සුරංගනා කතාවක් බවට පත් කරවන මෙවැනි තොරතුරු අපට කියා පාන්නේ කුමක්ද?



    අන්ධ භක්තිය අත හැර සත්‍ය සොයන්නට උත්සාහයක යෙදෙන්නට ඇති අවශ්‍යතාවය නොවේද?



    ස්ත්‍රීන් සම්බන්ධ බෞද්ධ ඉගැන්වීමෙහි අඩංගු තවත් කරුණක් පහතින් විස්තර කරන්නට කැමැත්තෙමු.
    භික්ෂුනී ශාසනය ස්ථාපිත කිරීමට ප්‍රජාපති ගෝතමී ඇතුළු පන්සියයක් බිසෝවරු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බුදුන් වහන්සේ ආනන්ද මහා තෙරුන්ගේ මැදිහත්වීමෙන් අවසානයේදී ඒ සඳහා අවසරය ලබා දෙන ලදී. නමුත් භික්ෂුනී ශාසනය ස්ථාපිත කිරීම පිණිස පනවනු ලැබූ ගරු ධර්මයන් (කොන්දේසී) අට ස්ත්‍රීත්වය හා මාතෘත්වය පිළිබඳව කළ නිග්‍රහයක් ලෙස නොසලකා හරින්නට ඉතා අපහසුය. ඒ පිළිබඳව ඇති විස්තර විමසා බලමු.


    “ආනන්දය! ස්ත්‍රී ජාතීහු නම් ඉතා උත්සන්නයහ, ක්‍රෝධීයහ, කළහ කැමතියහ, පුරුෂයන් හෙලා දක්නාහ, මාගේ ශාසනය නමැති උත්තම ස්ථානයට පැමිණි කළ පෙර කලට වඩා උත්සන්න වෙති, මාගේ ශාසනයෙහි ශ්‍රාවකයන් හෙලා දකිති, එසේ කළ ඔවුන්ගේ මහණ ධර්ම අර්ථ සිද්ධියට නොපැමිණෙයි, මාර්ගාවරණය වෙයි, එසේ හෙයින් ස්ත්‍රී ලෝකය නමැති මහා වාපිකාවට මහ මියරක්‌ බැන්දා සේ ස්ත්‍රීන් ගේ අභිමාන ශුන්‍ය වන්නාවූ ඔවුන්ටම වැඩ වන ධර්මයෝ අටදෙනක. එය කවරහ ද යත්:


    1. සියක් වස්ව ගියාවූ මෙහෙනින්නක්වී නමුත් මාගේ සස්නෙහි අද උපසම්පදා වූ සත් හැවිරිදි ළදරුවූ මහන කෙනෙකුන්ටත් දුරදී දැකම හුනස්නෙන් නැගී පෙර ගමන්කොට වැඳ පුදා ගෞරව කළ මැනව. මේ එක් ධර්මයෙක.


    2. තවද භික්ෂුනී විසින් තමන්ගේ කැමැත්ත පරිදි ගිය ගිය තැන්හි වාසය කළ නොහැක්ක. මාගේ භික්ෂුන් වසන්නාවූ ජනපද යෙක එක් වරු ගොසින් වැඳ පුදා අවවාද ඉගෙන නැවත එන්නට තරම් වූ සමීපවූ මෙහෙණ වරෙකම වාසය කළ මැනව. මෙය එක් ධර්මයෙක.


    3. තවද දෙපෝයෙන් දෙපෝය කඩ නොකොට භික්ෂුන් කරා එළඹ ‘ස්වාමීනි, පෞෂත (පසළොස්වක) දිනය කවරේද? භික්ෂුනීන්ට අවවාද දුන මැනවැ’ යි ආරාධනා කළ මැනව. මෙයි දු භික්ෂුනීන්ගේ එක් ධර්මයෙකි.


    4. තවද, වස් අවසානයෙහි උභතො සංඝයා කෙරෙහිම වස් පැවරුව මනාමය. මෙයිදු එක් ධර්මයෙකි.


    5. අවතින් නැගී සිටිනු කැමැති මෙහෙනක් දෙපෝයක් උභතෝ සංඝයා කෙරෙහි මානත් පිරීම.


    6. උපසම්පදා කැමැති මෙහෙනක් කාරනා හයක් හික්මී උභතෝ සංඝයා කෙරෙහි උපසම්පදාව ලැබීම.


    7. තවද කිසියම් කාරනයෙකිනුත් මාගේ භික්ෂුන්ට ආක්‍රෝශ පරිභවයක් නොකළ මනාමය. මෙයිදු එක් ධර්මයෙක.


    8. තවද, භික්ෂුනීන් විසින් මාගේ භික්ෂුන්ට අවවාද කිය නොහැක්කේමය. භික්ෂුන් විසින් භික්ෂුනීන්ට අවවාද කළ මනාමය. ඒ අවවාද ඔවුන් විසින් පිළිගෙන මනාමය. එයිදු එක් ධර්මයෙක.
    මේ ගරුවු ධර්මයෝ අටදෙන නම් මාගේ සසුන් වන් මාතුගාමයන් (ස්ත්‍රීන්) විසින් දිවි පමණින් ඒකාන්ත කොට රක්ෂා කළ මනාවූ ගුණධර්ම යැ’යි වදාළ සේක” (පුජාවලිය – 556-557 පිටු)


    අෂ්ට ගරු ධර්මයන් පැනවීමට පෙර ස්ත්‍රීන් පිළිබඳව සඳහන් කොට ඇති කරුණු ගැන අමුතුවෙන් අප විසින් කිසිවක් පැවසිය යුතුව ඇතැයි නොසිතන්නෙමු. ධර්මයන් අටද ස්ත්‍රී වර්ගයා කෙරෙහි ඉතා පහත් හා අපහාසාත්මක හැඟීම් දනවන්නක් බව ඔබටද ඉතා හොඳින් පැහැදිලිව අවබෝධ කර ගැනීමට හැකිවේ යැයි සිතන්නෙමු. භික්ෂුන්ට හා භික්ෂුනීන්ට බලපාන නීති රීති දෙස බලන විටද එකම ඇවතට පනවා ඇති ශික්ෂා පද යන්ද භික්ෂුවට හා භික්ෂුනියට වෙනස් ආකාරයෙන් සකසා ඇති ආකාරය ඉතාමත්ම පැහැදිලි ව දක්නට තිබේ. මෙයට පෙර සාකච්ඡා කල කරුණුද එකතුව සලකා බලන විට ඉතා පැහැදිලිව පෙනෙන වැදගත්ම සාධකය නම් බෞද්ධ ඉගැන්වීම් තුල ස්ත්‍රියගේ අයිතිවාසිකම් හා ගෞරවය පුරුෂයෙකුගේ අයිතිවාසිකම් හා ගෞරවයට සමාන වන අයුරින් සකස් වී නොතිබෙන බවයි. මෙය පැහැදිලිවල පුරුෂෝත්තම සමාජ යක ලක්ෂණයන් බව අමුතුවෙන් කිව යුතුයි කියා නොසිතන්නෙමු. භික්ෂු භික්ෂුනීන්ට අයත් ශික්ෂා පද අතුරින් කාය සංසර්ග නම්වූ සංඝාදීශේෂ ඇවත භික්ෂුවකට සංඝාදීශේෂ ඇවතකි. භික්ෂුනීන්ට එම වැරදම පාරාජිකාපත්තියකි. භික්ෂුවකට පාරාජිකාපත්ති සතරකි. භික්ෂුනියකට පාරාජිකාපත්ති අටකි. භික්ෂුවකට සංඝාදීශේෂ 13 කි. භික්ෂුනියකට දහ හතකි. මෙම කරුණු දෙස බැලු විටද පෙනීයන්නේ භික්ෂුවකට වඩා භික්ෂුනියකගේ නීති පද්ධතිය ඉතා දැඩි හා යුක්තිය පදනම්වූ ඉගැන්වීමක කරුණු ලෙස විග්‍රහ කිරීම දුෂ්කර බවය.


    ඉන්ද්‍රානී පෙරේරා මහත්මිය විසින් රචිත “කාන්තාව හා බුදු සමය” යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කරුණු උපුටා දක්වන්නට කැමැත්තෙමු.


    “ජාතක කතා අතුරින් ස්ත්‍රීත්වය විෂයයෙහි කෙරෙන අධ්‍යයනයකට අදාළ කතා 87 ක් ස්ත්‍රීන්ගේ යහපත් අංග හා අයහපත් අංග උද්දීපනය කර දක්වන ආකාරය අනුව වර්ගීකරණය කළ විට එයින් 74 ක් ම අගුණ පක්ෂය දක්වනබව අපට පෙනී ගියේය…… ස්ත්‍රීත්වය ට ආවේනික පොදු දුර්වලත්වය වශයෙන් ජාතක පොතෙහි වැඩි වශයෙන් දක්වනු ලබන්නේ ඇය ගේ කාමුකත්වයයි. එය පුරුෂයන් වසඟයට ගැනීමෙහි දක්ෂතාවයත්, පහසුවෙන් දුරාචාරයට නැමීමත්, පුරුෂයාට ද්‍රෝහීව අනාචාරයෙහි හැසිරීමත් වශයෙන් වඩාත් ප්‍රකට වෙයි. ඊට අමතරව ඇය තෘප්තිමත් කළ නොහැකි තෘෂ්ණාවෙන් යුත් කපටි සැක බහුල අහංකාර රැවටිලි සහගත කිපෙන සුළු විලිබිය නැති තැනැත්තියක් බවද දක්වා ඇත” (36 හා 37 වැනි පිටු).
    පන්සීය පනස් ජාතක පොත සිංහල බෞද්ධ සමාජයට සාරධර්ම උගන්වන ප්‍රධාන මුලාශ්‍රයන්ගෙන් එකක් ලෙස සලකන්නට සිදුවී ඇත්තේ ධර්ම දේශනාවක් ජාතක කථා උපමාවකින් තොරව සිදුනොවන තත්වයට නුතනයෙදී පත්වී ඇති නිසාය. වෙසක් හා පොසොන් තොරන් වලිනුත් විදහා දක්වන්නේ ජාතක පොතේ කථා වස්තුවකි. මෙතරම් බෞද්ධ සමාජයට සමීපතාවයක් ඇති ග්‍රන්තයක ස්ත්‍රිය හුවා දක්වන ආකාරය සැබැවින්ම ඉතා අසාධාරණ හා අයුක්ති සහගත එකක් බව වීම අන්ත කනගාටු දායක තත්වයකි.


    එක් දහමකට අසත්‍ය තොරතුරු යොදාගනිමින් මඩ ගසන විට තමන්ට ද එහි ඵලය බුක්ති විඳින්නට සිදුවන බව යථාර්තයකි. නමුත් අසත්‍ය තොරතුරු අප ප්‍රයෝජනය ගෙන නොමැත. අප ඉදිරිපත් කොට ඇත්තේ නිවැරදි මුලාශ්‍රයන් ගෙන් උපුටා ගත් සත්‍යය තොරතුරු පමණි.


    ආයිෂා තුමියට මඩ ගැසීම නැවත් වූ විගස මෙම ලිපිය ඉවත් කිරීමට අපි නියත වශයෙන්ම කටයුතු කරන්නෙමු. අල් කුරානයේ 6 වන පරිච්චේදයේ 108 වැනි වාක්‍යයෙන් උගන්වන්නේ කිසිම දහමකට අපහාස නොකරන ලෙසය. වෙබ් අඩවි විශාල ප්‍රමාණයක හා මුහුණු පොතේ දැනට ඉස්ලාමයට, නබිතුමාට, දෙවිඳුන්ට කරන්නාවූ අපහාසයන් කරුණාකර නවත් වන්න. මෙය සැමට යහපතක් වනු නොඅනුමානය.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~


    This young girl from Idaho got pregnant at the age of 9 and gave birth to a baby at the age of 10 last year. The father of her child was apparently her mother's boyfriend.

    This video illustrates the general lack of understanding surrounding childhood sexuality. The reporters here are saying it's abnormal for a 9 year old girl to be able to get pregnant. However, they apparently did not consult even a medical encyclopedia to see how close they were. One of them even says "For the most part, girls haven't hit puberty until they're about 14 years old."

    In most populations the average age of puberty in girls is 10. This means that nearly half of all girls are entering puberty before age 10. Boys too (such as myself) are entering puberty at younger ages, averaging 12. For me, puberty began at age 10, 2 years before the average age for boys.

    When we tell kids that it is abnormal for them to be hitting puberty at this age, we are condemning them for something they can't help, and something which is a part of normal human biology. This is not good!

    A major concern about earlier puberty is earlier interest in sex, with girls getting pregnant at younger ages and boys becoming fathers before they have any concept of responsibility, as well as the problems of disease and abortion, both of which scar people for life and destroy life. All of these problems are exacerbated by people's ignorance and denial of the facts.


     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    A 9-year old Thai girl gave birth:
    The following picture and article were forwarded to me by brother MENJ; may Allah Almighty always be pleased with him.
    The news item is from the New Straits Times, 10/3/2001.
    thaigal.jpg

    In our world today, we still have people especially in the third world countries, marry very young girls. Why should we call someone who married a 9-year old girl 1400 years ago a child molester, when we still practice it today? The girl above even gave birth at the age of 9!




    And should we also call Aisha's (our Prophet's wife) parents child molesters too, since they agreed by their own will and choice to marry their daughter to our Prophet, and they were proud of it too?
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Prophet Muhammad peace be upon him was not a child molester as the haters of Islam claim. He was a Noble Messenger of God. Muhammad peace be upon him lived in a society and culture that existed 1400 years ago, and we must not judge what he or others did based on our standards today. It is wrong and foolish to do so.
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    The Prophet Muhammad sex-life, sexual abuse and pedophilia.

    The Prophet Muhammad sex-life, sexual abuse and pedophilia.






    :P:P:P:P:P
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    අව්රුදු 12 උන පලියට කොහොමද ගොනේ වෑඩුනු ගෑනු කෙනෙක් වෙන්නේ ඒතකොට තමා වෑඩීම පටන් ගන්නේ. තියෙන කපටි කමට කියනවා වෑඩුනු කෙනෙක් වගේ පේනව කියල. උබ ඉස්කොලේ ගිය එකෙක්නම් දෑන ගන්න ඔනි අඩු වයසින් වන දරු ප්‍රසුති අවදානම් කියල ලමයටයි අම්මටයි දෙන්නටම. හොදම වයස් සීමාව තමා 18 පෑනලා 35 ට අඩු. අයිශෙක් ගෑන කියන්න අවිල්ලා උඩරට මගුල්ක් ගෑන කියන්නේ මොකෝ. අපි උබල වගේ නෙමේ අද සමාජයට ගෑලපෙන්නේ නෑත්තම් කවෘ කිව්වත් ඒක අපි ප්‍රතික්ශේප කරනව. උබල මී හරක් රෑලක් වගේ මීට අවෘදු සිය ගානකට කලින් ලියපු පුස්කාපු මගුලක්ට තාම යට වෙලා ඉන්නව.
    ඒක මේ අර නාකි සල්ලාලයට ඕනි විදිහට හදාපු සුරන්ගනා කතා පොතක් කියල තාම තේරුම් අරන් නෑ. උගේ තියෙන අමාරුවට් මේ සෙල්ලම් කරන වයසේ පොඩි ලමයෙක්ව බෑදගත්ත එක සාදාරනය කරනව තව ලෑජ්ජ නෑතිව. යකේ වයස් පරතරය බලපන් ඒ හම්පඩ නාකිය මෑරෙන වයසට එනකොටයි ඒ ලමය බදින්න සුදුසු වයසකට එන්නේ. නොදකින් උගේ වනචර කම. ෆිල්ම් එක හදපු එකට පින් දීපිය ඔය විදිහටව්ත් හදපු එකට ඈත්තම නොදා.
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    සිරාජ් ඔබගෙ නංගි වයස අවුරුදු නවයෙදි, වයස අවුරුදු 56ක අයෙක්ට විවාහ කරල දෙන්න ඔබ කැමතිද? නංගිව දෙන්න අකමැති නම් ඔබේ දුවව නාකි මනමාලයෙකුට දෙන්න කැමතිද? ලිංගික අවයව වත් හරියට වැඩිලා නැති ගෑනු දරුවෙක් එක්ක අවුරුදු 56ක මිනිහෙක් ලිංගිකව හැසිරෙන දර්ශන මං හිතන්නෙ වැල ෆිල්ම් එකක වත් නැතුව ඇති.
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    සිරාජ් ඔබගෙ නංගි වයස අවුරුදු නවයෙදි, වයස අවුරුදු 56ක අයෙක්ට විවාහ කරල දෙන්න ඔබ කැමතිද? නංගිව දෙන්න අකමැති නම් ඔබේ දුවව නාකි මනමාලයෙකුට දෙන්න කැමතිද? ලිංගික අවයව වත් හරියට වැඩිලා නැති ගෑනු දරුවෙක් එක්ක අවුරුදු 56ක මිනිහෙක් ලිංගිකව හැසිරෙන දර්ශන මං හිතන්නෙ වැල ෆිල්ම් එකක වත් නැතුව ඇති.

    කට්ටිය විශ්වාස කරයිද දන්නේ නැහැ, මම ඇත්තටම බලල තියෙනවා ඔය වගේ P*HC videos සැහෙන ප්‍රමාණයක් , 60-70% ක ම වගේ මුස්ලිම් මිනිස්සු ඉන්නේ , දන්නෝ දනිති. :frown::frown::frown::frown:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මම නම් කියන්නේ හැමෝටම එක නීතියක් තියෙන්නේ ඕන කියල. අවුරුදු 18 හොඳටම ඇති.