 |
|
 |
Senior Member
|
|
Posts: 56,821
Join Date: Apr 2010
Location: Sri Lanka
|
|
09-25-2012, 01:29 PM
|
 |
Senior Member
|
|
Posts: 15,296
Join Date: Sep 2008
Location: Colombo
|
|
09-25-2012, 01:39 PM
patta bn............
sira poth tika........
|
 |
Senior Member
|
|
Posts: 10,595
Join Date: May 2012
Location: මගේම පුංචි ලෝකෙක
|
|
09-25-2012, 01:43 PM
|
 |
Senior Member
|
|
Posts: 10,595
Join Date: May 2012
Location: මගේම පුංචි ලෝකෙක
|
|
09-25-2012, 01:47 PM
Quote:
Originally Posted by randitha chathumal
+3 පට්ට
|
|
 |
Senior Member
|
|
Posts: 8,315
Join Date: Apr 2012
Location: da gedara
|
|
09-25-2012, 02:01 PM
ඕව විකිණිලා ඉවරයි නේද
|
 |
Senior Member
|
|
Posts: 9,369
Join Date: Mar 2011
Location: Everywhere...
|
|
09-25-2012, 02:27 PM
අයියෝ ලොල් 100 යි
|
 |
Senior Member
|
|
Posts: 8,040
Join Date: Oct 2011
Location: Gedara thama
|
|

09-25-2012, 02:43 PM
තව තියෙනවා බං...
- ඉසෙඩ් ස්කෝර් - බන්දුල ගුණවර්ධන (ආර්ථික විජ්ජා පොතක්)
- තෙල් බාලා - ස්වයං චරිතාපදානය - සුසිල් ප්‍රේමජයන්ත
- කේලම් තොල්ලා - පුලතිසිපුර සිරිසේන
- මැරෙන තුරා මං - වැව්බැඳිපුර බර්ටි පී. දිසා
- පිස්සූ ආචාරියෝ - හඟුරන්කෙත සුදු බන්ඩා
- ඔන්න මෙයා මං පැන්නා - ඇතුගල්පුර දයා සිරි
- මගේ බඩු 400 - අකුරැස්සේ අපචාර
- කටුවන මළ ගේ - ජූලම්පිටියේ අමරේ
- ධනවතකු වන්නේ කෙසේද - කළුතර රත්තරන්
- අසරණ කප්පම් - සියනෑවේ අසරණ සරණ
- නිවනට පහසු මග - බෙන්තොට අහවල් හිමි
- දෙමළු මරමු - අපි සිංහල ප්‍රකාශනයක්
- මං බය නෑ - හේමකුමාර නානායක්කාර
- ලිබරල් සමාජවාදය - විමල් පංචායුධ
- පැරණි ලක්බිම අධීවේගී මාර්ග - පනා පුත්‍ර කුහුඹු පැණියා
- නිදන් වදුල - නවතම මුද්‍රණය - එල්ලාවල මේදානන්ද හිමි
- පද්දතියක කරුමය - දඹර අමිල හිමි
- රජු නොකැපී චෙස් ඇදීම - වික්ටර් අයිවන්
- විනය පිටකය - රනිල් වික්‍රමසිංහ
- මේ, ඒ නැවේ තෙල් නෙමේ - අනුර ප්‍රියදර්ශන යාපා
- ඉන්දියාවේ කෝලම් නැටුම් - කළාශූරී සනත් ජයසූරිය
- කොටස් වෙළඳ පොළ ආයෝජනය කරන්නේ කෙසේද - කොටස් මාෆියාවේ ප්‍රකාශනයක්
- වමට වඩා දකුණ මරු - වාසූ දේව නානායක්කාර
- දරුවන් හදන්නේ කෙසේද - වික්ටර් අයිවන්
- ගස් බැඳිල්ල හා තවත් කෙටිකතා - ආචාර්ය මර්වින් සිල්වා
- කටුගේ මංකොල්ලේ - පොලිස් මාධ්‍ය ප්‍රකාෂක අජිත් රෝහන
- පොල් සහ මල් - මොණරාගල පුෂ්පේ
- ගම් මට්ටම්, බිම් මට්ටම්, තම්මැට්ටම් සහ අපේ බයිලා සාහිත්‍ය - කෙසෙල්වත්තේ පොඩි ප්‍රේමදාස
- ගොනාට ඇන්දීම හෙවත් පානිය - දේශපාලන පොතකි - ඩලස් අලහප්පෙරුම
- ඒක සුළු දෙයක් - රඹුක්කන කෙහෙලිය
මීට අමතරව මාගම්පත්තුවේ රාජපක්ෂ සාහිත්‍යවේදියානන් විසින් රචිත - මන්දිරේ අලි ගාල
- දරුවන් සුරතල් කරන්නේ කෙසේද
- හෙළ දිව දිව ඔසු - (ඉනා බේත්)
- මගේ ගව ගාල
- පිය සෙනෙහේ දෝර ගලයි
- හිනා ඉනා
- මාධ්‍යවේදී ධමනය
යන පොත පතද රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාවේ කුටියෙන් නොමිලේ ලබා ගත හැක.
   
|
 |
Senior Member
|
|
Posts: 10,595
Join Date: May 2012
Location: මගේම පුංචි ලෝකෙක
|
|
09-25-2012, 02:53 PM
|
 |
Senior Member
|
|
Posts: 15,609
Join Date: Mar 2008
Location: සිංහල බෞද්ධ රටේ...
|
|
09-25-2012, 02:57 PM
|
 |
Senior Member
|
|
Posts: 6,244
Join Date: Jan 2011
Location: earth
|
|
09-25-2012, 03:02 PM
lol fatta ahh
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
|