නව නිවසක් සහිත ඉඩමක් විකිණීමට

නව නිවසක් සහිත ඉඩමක් විකිණීමට

නව නිවසක් සහිත ඉඩමක් විකිණීමට
කඩුවෙල විහාරමාවතේ(කොතලාවල) පර්චස් 13.5 ක නව නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත.
නිරවුල් ඔප්පු.
පැත්තක ඉඩ ඇත. තනි තට්ටුවේ නිවස කාමර 3 යි. ආලින්දය සහ පැන්ට්‍රිකබඩ් සහිත මුළුතැන්ගෙය.
වාහන නතර කිරීමේ පහසුකම් ඇත. කොලබ කටුනායක අධිවේගී මාර්ගයට ඉතා ආසන්නය.
ලක්ෂ 55 කි.
කැමති කෙනෙක් ඉන්නවනම්
0112537564 වැඩි විස්තර වලට
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    අහ්..විල්සන් මාමේ දගයාගෙන් බෙරෙන්නෙ බැරුව ගේ විකුණනවා නේද? :baffled:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    විල්සන් මාමා;13556153 said:
    කොලබ කටුනායක අධිවේගී මාර්ගයට ඉතා ආසන්නය.

    යකෝ වෙන පාරක නම් මෙහෙම දැමට කමක් නෑ....
    ඒත් මොකෝ අදිවේගේ ගේ ඉස්සරහා කියලා යන බස් අත දාල නවත්තලා නගින්නයෑ.....
    කනක් ඇහිලා ඉන්න වෙන් නෑති එක විතරයි.......

    :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol:
    jst a joke hode....
     
    Photo-0016.jpg


    Kitchen with pantry cupboards

    Photo-0017.jpg

    Rooms

    Photo-0011.jpg


    Ceiling

    Machanla cam eke nam echchara hoda naha. photos clear nattam sorry
     

    Attachments

    • Photo-0016.jpg
      Photo-0016.jpg
      32.8 KB · Views: 45

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචෝ තරහා නැතුව පොඩ්ඩක් PM එකක් දාපන් ගේ වර්ග අඩි කීයද? ටයිල් කරලද? ඔය හරියේ පර්චස් එකක් වැලිව් වෙන්නේ කීයටද කියලා. මගේ යාලුවෙක් ගෙයක් හොයනවා