අන්තර් ජාලේ වේගේ මනින්න......කියාපු බඩුව
මචන්ලා මම දැන් කියන්න යන සොෆ්ට්වෙයා කෑල්ල කට්ටියටම ගොඩක් වැදගත් වෙයි...NET SPEED MONITOR දන්න අයත් ඇති..මේක නෙට් එකේ අප් ඩවුන් ස්පීඩ් ටාස්ක් බාර් එකේ පෙන්නන සොෆ්ට්වෙයා එකක්...
මේක ඕපන් සෝස් නිසා කිසි කචල් එකකුත් නෑ...

මේකෙන් මාසේ,දවසේ බාපු අප් කරපු ගාන බලාගන්නත් පුලුවන්...

ඒ වගේම දැන් SLT ලා ලිමිට් කරලා නිසා මේ කාරනේ ගොඩක් අයට වැදගත්...අදාල ලිමිට් එකකට පස්සේ වොර්න් එකක් එන්නත් මේකෙන් හැදුවැහැකි...
DU METER පාවිච්චි කරන අය ඇති...මමත් ඒක පාව්ච්චි කරා...අත්දැකීමෙන් කියන්නේ එකට වඩා මේක හොඳා...

.
මෙන්න සයට් එකhttp://www.floriangilles.com/software/netspeedmonitor
මෙතනින් බාගන්න http://www.floriangilles.com/software/netspeedmonitor/download/
ස්කිරින් සොට්
අද දාන දෙවනි ත්‍රේඩ් එක සහ එලකිරියේ දාපු දෙවැනි ත්‍රේඩ් එක කලින් එක බලාගන්න..
http://www.elakiri.com/forum/showthread.php?t=1493034
මචන්ලා මම දැන් කියන්න යන සොෆ්ට්වෙයා කෑල්ල කට්ටියටම ගොඩක් වැදගත් වෙයි...NET SPEED MONITOR දන්න අයත් ඇති..මේක නෙට් එකේ අප් ඩවුන් ස්පීඩ් ටාස්ක් බාර් එකේ පෙන්නන සොෆ්ට්වෙයා එකක්...
මේක ඕපන් සෝස් නිසා කිසි කචල් එකකුත් නෑ...

මේකෙන් මාසේ,දවසේ බාපු අප් කරපු ගාන බලාගන්නත් පුලුවන්...

ඒ වගේම දැන් SLT ලා ලිමිට් කරලා නිසා මේ කාරනේ ගොඩක් අයට වැදගත්...අදාල ලිමිට් එකකට පස්සේ වොර්න් එකක් එන්නත් මේකෙන් හැදුවැහැකි...
DU METER පාවිච්චි කරන අය ඇති...මමත් ඒක පාව්ච්චි කරා...අත්දැකීමෙන් කියන්නේ එකට වඩා මේක හොඳා...

.මෙන්න සයට් එකhttp://www.floriangilles.com/software/netspeedmonitor