Photoshop කරන කස්ටියට වැදගත්...

oracle ckc

Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    Photoshop කරන කස්ටියට වැදගත්...

    ඔන්න අද ගෙනාව Photoshop කරන අයට Filters 100ක්ම.ඔයාලට වැදගත් වෙයි කියල හිතනවා.හොදයි නම් සලකල යන්න හොදේ.දන්නවනේ ඉතින් අපිට සැලකුවොත් අපිත් සලකනවා.බලල අරගෙන නිකන් යන්න එපා ඉතින්.අඩුම ගානේ බම්ප් එකක් වත් දාල යන්ඩෝ....:cool::cool::cool:

    http://www.mediafire.com/?a7by81nib2il07p