SLT_එකට_විරුද්ධව_එකතු_වෙමු
මේ දවස් වල ඇස්.ඇල්.ටි. කාරයො තම්න්ගෙ ඒකාධිකාරියෙන් උපරිම ප්‍රයෝජන අරන් පරණ කස්ටමර්ස්ලගෙ කනෙක්ෂන් සේරම 40GB වලට ලිමිට් කරල තියෙන්නෙ. නමුත් මේ පිළිබදව ටෙලිකොම් එකෙන් කිසිම දැනුවත් කිරීමක් කලේ නැහැ. ඒක පාරිබොගික අයිතීන් උල්ලංගනය කිරීමක්. අනිත් අයගෙ වගේම මගෙ කනෙක්ෂන් එකත් 40GB පැනපු ගමන් ලිමිට් කලා.
මම මේ පිළිබදව මුලින්ම පැමිණිලි කලෙ SLT එකටමයි. ඒකෙ ඉන්න රන්මලී කියන සුපර්වයිසර් කෙනෙක් කිව්ව දැන් හැමෝවම ලිමිට් කරල තියෙනෙ කියල.
ඊලගට මම බැලුව මේකට මොකක්ද කරන්න ඔනෙ කියල. මම මේ පිලිබදව පැමිණිලි කරන්න තියන ඊලග ආයතනය වෙත පැමිණිලි කලා. ඒ කියන්නෙ TRC එකට. එකෙ මේ පිළිබදව ඉන්නෙ සනත් සිරිවර්ධන කියල මහත්මයෙක්.
මම අද මේ මහත්මයත් එක්ක සාකච්චා කලා. මේ මහත්මය කියන විදිහට SLT එක අපෙ පරිගණක වලින් භාවිතා කරන විදිහ පිලිබද සම්පූර්ණ වාර්තාවක් දීලලු තියෙන්නෙ. උන් කියනවලු අපිට එක ගිගාබයිට් එකක් වෙන්නෙ රුපියල් හතලිහක්ලු. වෙන බ්‍රෝඩ් බෑන්ඩ් දෙන ජංගම ජාල වල ගිගා බයිට් එකක් රුපියල් 240ක් වෙනවලු. ඒක හින්ද උන් කියනවලු මේකට ලිමිට් එකක් දාන්න ඔනෙ කියල. තව උන් කියනවලු උන්ගෙ සර්විස් එක සවුත්තුනම් වෙන සෙවා සපයන ආයතනයකට මාරු වෙන්න කියල.
නමුත් අපිව එහෙම එකපාරටම ලිමිට් කරන්න SLT එකට අයිතියක් නැතිලු. එහෙම කරනවනම් ඒ ගොල්ලො ඒක අපිට දැනුම් දෙන්න ඔනෙලු. මේ පිලිබදව SLT එකත් එක්ක සාකච්චා කරන්නලු ඉන්නෙ. අපිට මේ ගැන ඒගොල්ලන්නට ලිඛිතව දැනුම් දෙන්න කියලත් අපේ අවශ්‍යතාවන් මොනාද කියලත් කියන්න කිව්ව. කලින් අපි අර ගහපු petition එක ගැනත් ඒ ගොල්ලන්ට දැනුම් දෙන්න කිව්ව. තව ලෝකෙ තියන ADSL පැකෙජ් පිළිබද විස්තර දෙන්නත් කිව්ව. තව දෙයක් ඇමෙරිකාව , කැනඩාව, ඕස්ට්‍රේලියාව හැර කියල විශේශයෙන්ම කිව්ව. ආසියාවෙ ඒවනම් තවත් හොදයි කිව්ව.මොකද අපේ ට්‍රැෆික් එක තියෙන්නෙ එක පැත්තකට විතරලු. ඒකනිසා අපෙ බැක්බොන් එක ගනන් වැඩිලු.අනිත් රටවල් වලත් ලිමිට් තියනවලු. ඒක හින්ද අපිට අනිත් රටවල් වල තියන ADSL connection වල විස්තර දෙන්න පුලුවන්නම් අපිට වාසි වෙන යමක් කරන්න පුලුවන්ලු. හැබැයි ඒ ගොලන්ට SLT එක ගේන තර්ක බිදින්න තොරතුරු ඔනෙලු. ඒකයි අපිට ලිඛිතව පැමිණිලි කරන්න කියන්නේ
අපි මේකට තනිවම සටන් කරල බැහැ. අපි මේකට එකතු වෙලා යමක් කරමු. අපි කලින් වගේම petition එකක් දාමු. හැබැයි මේකෙදි අපි කියමු SLT එකට හොද සේවාවක් සමග අපිට සාධාරණ දත්ත භාවිතයක් දෙන්න කියල. ඒ කියන්නෙ අපිට අඩුම තරමින් 50GB දත්ත ප්‍රමාණයක් සමගම 2Mbps ලයින් එකක්වත් දෙන්න කියල. මේක මට තනිවම කරන්න පුලුවන් වැඩක් නෙමේ. මේකට මුලින්ම අපි සිංහලෙන් සහ english වලින් දෙකෙන්ම හැදින්වීමක් හදන්න ඔනෙ. ඒක පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න. ඒවගේම අපි සිරිවර්ධන මහත්මයට පුලුවන් තරම් ලිඛිතව අපේ පැමිණිලි ඉදිරිපත් කරන්න ඔනේ. ඒ පැමිණිලි ඉදිරිපත් කරද්දි අපෙ පරණ petition එක සහ SLT එකට විරුද්ධව පැමිණිලි සහ අදහස් පල කර ඇති සියලුම වෙබ් ලිපිනයන් සමග ඉදිරිපත් කරන එක තවත් වාසියක් වෙනව. තව SLT ෆේස්බුක් page එකට පුලුවන් තරම් complain කරන්න ඔනෙ.
මචාල මට කව්රු හරි එකෙක් english වලින් එකක් හදල දියන්. මම සිංහලෙන් එකක් හදන්නම්.
මෙන්න මේ කරුණු තියෙන්න ඔනෙ.
1. අවම 50GB ලිමිට් එකක් ඔනෙ
2. 2Mbps ලයින් එකක් ඔනෙ
3. මුද්‍රිත මාධ්‍යයෙ හෝ ටෙලිවිශන් මාධ්‍යයේ හරි දැන්වීම් දාල සමාව ගන්න ඔනෙ
තව කරුණු ඇතුලත් වෙන්න ඔනෙ නම් කියන්න
පහල තියෙන්නෙ සිරිවර්ධන මහත්මයව සම්බන්ද කරගත හැකි දුරකථන මාර්ග හා ලිපිනය. මතක් කරල උදේ 11.30 වලින් පස්සෙ කෝල් කරනවනම් කොල් කරන්න.
Mr.Sanath Siriwardana
TRC : 0112689345
Email : [email protected]
පහල තියෙන්නෙ මේ පිලිබද සම්බන්දිත ලිපි. කට්ටිය මොකද කියන්නෙ? එකතු වෙලා වැඩක් කරමුද!!!! පාරිභොගික අයිතීන් වෙනුවෙන් අපි කට්ටියම පොදු සටනක් කරමුද?
http://www.elakiri.com/forum/showthread.php?p=13758028#post13758028
http://www.elakiri.com/forum/showthread.php?p=13757911#post13757911
http://www.elakiri.com/forum/showthread.php?p=13757815#post13757815
http://www.elakiri.com/forum/showthread.php?p=13751200#post13751200
http://www.elakiri.com/forum/showthread.php?p=13747043#post13747043
http://www.elakiri.com/forum/showthread.php?t=1464221&page=57
http://www.change.org/en-GB/petitions/sri-lanka-telecom-plc-provide-reasonable-broadband-service
http://www.elakiri.com/forum/showthread.php?t=1499386
මේක හොදයි TRC එකට යවන්න. මේක යවන්න නම් අපි හොයන්න ඔනෙ ආසියාවෙ අනෙක් රටවල ADSL පැකෙජ් වල විස්තර ඇතුලත් කරන්න ඔනෙ.

Dear Sir/blah blah,
I write to you with nothing but sadness due to the various actions taken by Sri Lanka Telecom PLC to limit my connection. I have been using an ADSL Connection provided by SLT with the package Home. During the time when I signed up for this connection the terms I agreed was that I will get a speed of 512kbps download and 128 kbps upload without any data limitations, unlimited for a price of Rs.xxxx. Along with this SLT also offered another package but the speed was doubled for a monthly price of Rsxxxx. I noticed over the years SLT has taken steps to discontinue this package but even they agree that there are certain amount of customers who are still using the unlimited packages.
After several years SLT started to offer new improved packages with high speeds (8Mbps), data caps & low monthly rentals. Regardless these features some of us who were satisfied with the current package stayed on. But since 2010 SLT has taken actions to make our internet experience quite annoying by throttling our connections. They monitored our connections for a couple of months then slowed our connections if we pass a threshold data amount. Since last October SLT has admitted to throttling the existing unlimited users if they pass the 40GB to speeds of an age old dial up connection, 64kbps. I had to find out about this through making numerous calls to the SLT hotline at 1212. Someone even with the least technical knowledge can understand however is that SLT has no right to throttle our connections without any prior notice. Even though they offer the services they don't have the right to play the fool with our internet connection as they wish.
As you can notice the world is developing and slowly moving into a cloud based architecture. Every device we use is being synced through the internet and most of the data is saved on external servers. For us, Sri Lankans to take advantage of these services need a strong internet connection. And 64kpbs internet connection isn't the way to go. Even in Sri Lanka most of the issues are handled through the internet. The internet has become an essential part of ones life. Also I must note that SLT is even promoting using a wireless router in our homes, Wi-Fi router means that every member of the family can use the internet. Its not the stone age anymore and sometimes each member has their own personal computer or device to use the internet. This clearly means that in a household people can't be checking their usage every second to see if they are close to the data cap or not. Each should have the freedom to use the internet as they want and this isn't violating any SLT policy as no one outside the household is using the connection, even if SLT thinks it is why on earth are they promoting Wi-Fi routers?
With all this what I am asking you is,
1. SLT to provide us the unlimited connection they agreed us or not be sensible with the data cap with all the packages. (minimum 50GB)
2. Increase the speeds of the packages to at least 2Mbps minimum as President Mahinda Rajapakshe mentioned in the budget 2011.
3. If SLT plays the fool again with our internet connections without any proper permission they be punished by the government.
Thank you.
Last edited:
bump
Hodama wade thama India, Bangladesh & Pakistan wage ratawal wala broadband compare karana. Ewa thama godak ape wage traffic ekak yane. Plan ekak gahala methana dana ban api udaw wenam! 