අපේ කැදැල්ල 3 කොටස....
කට්ටියට මතක ඇති අපි වහලේ ගහ ගන්නකල් වැඩ ටික කලා....
නැත්නම් මෙතනින් යන්න.....
පලවෙනි කොටස
දෙවෙනි කොටස
අද ඉතුරු ටික.........
01)) දැන් වැහි පීලි ගහ ගන්න,,,
ඊට කලින් සිවිලිම ගහනවානම් කෙලවරේ සිවිලිම ගහන්න එපා,
මොකද පීලි ගහන්න සිවිලිම ගලවන්න වෙනවා....
ගොඩාක් අය දැන් ගහන්නේ යකඩ පීලි,
මොකද ප්ලාස්ටික් එක අව්වට ඇබරෙනවා.....
02)) ඊලගට සිවිලිම ගහ ගන්න...
සමහරු මේ ගමන්ම ටයිල් කරන එකත් කරනවා,
ඒක කරන්න එපා,
එතකොට සිවිලිම ගහන්න ගන්න ආයුද එහෙම ටයිල් එක උඩට වැටිලා ටයිල් කැඩෙනවා....
03)) දැන් ටයිල් කර ගන්න.....
ටයිල් කරද්දි තමන් ගේන ටයිල් වල තියෙන code එක මතක් කරලා ලියා ගන්න..
මොකද පස්සේ කාලේක ඒ ටයිල් එකම ඕනේ නම් ටයිල් කැට ගන්න හෙන ගෙමක් දෙන්න වෙනවා ඒ design එකම හොයා ගන්න...
ඒ නිසා මතක් කරලා ලිය ගන්න...
ලන්කා ටයිල් වල නම් R454, R478 වගේ code එකක් තියෙන්නේ.......
ඊට පස්සේ skirting එක ගහ ගන්න....
දැන් නම් අගල් 3ට වගේ තමයි ගහන්නේ...
බීඩින්ග් පටි ගහනවා නම් දැන්මම ගහන්න...
පස්සේ ගහන්න බෑ...
04) දැන් දෙයියනේ කියලා උලුවහු තියා ගන්න......
වෙලාවක් බලලම තිබ්බොත් තමයි හොද...
මේ දවස් වල යකඩිනුත් දොර ජනෙල් ගහනවා....
05)) ඊලගට තියෙන්නේ බිත්ති හදා ගන්න එක....
පොටි ගානවානම් එහෙමයි,
හුනු ගානවානම් එහෙමයි....
පොටි ගානවා නම් පොටි ගාලා කපලා, ආපහු පොටි ගාලා කපලා,
පිලර්(filler) එකක් ගාලා කපලා තීන්ත ගාන්න....
අදට මෙච්චරයි,
ඊලගට අපි බලමු කොහොමද වැඩ කරගෙන යන ගමන් බාස්ලත් එක්ක හැප්පෙන්නේ කියලා.....
වැඩක් උනා නම් මොනවා හරි කියාගෙන යනවනම් තමයි සතුටු......
[URL="http://www.elakiri.com/forum/showthread.php?p=13776759"]

අපේ කැදැල්ල අපිම හදමු 1
අපේ කැදැල්ල අපිම හදමු 2
අපේ කැදැල්ල අපිම හදමු 3
[/URL]
Last edited by a moderator:
: