කතරගම දෙවියෝ ඉපදිලා }suba pathanna warellaa

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කතරගම දෙවියෝ ඉපදිලා }suba pathanna warellaa



    ඔන්න මේකයි සින් එක අපේ පොරක් ඉන්නවා කතරගම ගිහින් කතරගම දෙවියන්ටත් පොල් ගහපු :rofl:
    පොර අද වාගෙ දවසක තමයි ඉපදිලා තියෙන්නේ ඉතින් දෙවියන්ට කරපු කන්නළුවක් තියෙනවා එකත් මෙතන දල
    වැඩ පටන් ගමු
    නිර්මාණයේ හිමි කරු chathu පැටියා :rofl:


    කතරගමින් ඇසෙන කවි

    දෙවියනි උදාවු මේ නව අවුරුද්දේ
    එන්නට සිතුනි ඔබ පිදුමට බක් මස මැද්දේ
    නොනා නිතර මෙහි එන්නට මා ඇද්දේ
    දුක් පොදි ගසාගෙන නොව අදා මා වැන්දේ

    නොනා රවන්නේ මට මැදියම් රෑටයි
    එයාගෙ ඇනුම් පද නම් අඩු නැති පාටයි
    .....
    ...
    ...
    ...
    ...
    .

    anith tika iwath kara


    ඔන්න ඉතින් මේකා දෙවියන් ට බනිනවද කන්නලු කරාද කියලා උබලා තමයි දන්නේ:sorry: කොහොම හරි
    මේ කියන පොර ලිං කප්පිත්තෙක් කොයි වෙලාවේ බැලුවත් ලිදෙමයි:lol: නැත්නම් ලැප් එකකට යකඩෙන් ඇන ඇන ඇති :rofl:
    මු ලගට ගෙනියන ලැප් ගගේ දැම්මා වගේ තමයි ජිවිතේට වැඩක් ගන්න හම්බ වෙන්නේ නැහැ අමුනලා දෙනවා සතියයි :(

    ඊට පස්සේ වෙන්නේ උගෙන්ම අලුතෙන් එකක් ගන්න සදා සොත්ති බවන් තුතේ අනික මුට hp කොම්පැණිය පෙන්නන බැහැ :rofl::oo:
    නයාට අදු කොළ වගේ කබරට| කිබුළා වගේ (හැබැයි එළකිරියේ ඉන්න කිබුල් අංකල් නම් ගජයා ) පිනට දත් ගලවන නිසාද දන්නේ නැහැ :nerd::cool::lol:
    තව දෙයක් මේ යකා තමන්ගේ බස් වලට කොන්දලව දාල තියෙන්නේ සල්ලි මාටියා ගහන්න බැරි වෙන්න සාක්කු කපලා ගෙවල් වල උන්ව ප්‍රාණ ඇපයට තියා ගෙන :shocked:
    උදේට කොන්දා ගෙදර උන්ව මේකාගේ ගෙදරට දක්කලා හවසට ගණන් බේරලා ගෙදර උන්ව අරන් යන්නේ:(:eek: දැන් ඉතින් මුගේ ඒවා කිවුවා ඇති
    කියන්න ගියොත් දවසම යාවි අනික ලිං ඉහින්නත් වෙනවා මු පනින පනින පාරට :rofl::oo::lol:

    එහෙනම් පිලි ගන්න උපන් දින කුමරා ලැප් කන්නා නොහෙත් කතරගම දෙවියන්ටත් පොල් ගැසූ අපේ දයාබර ලිං රත්නේ අයියා :):cool:


    avatar1489_2.gif


    urajdrlk
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    profilepic1489_1.gif

    happy_birthday1_127.png

    මචන් රත්නේ අයියා උබට සුබම සුබ උපන් දිනයක් වේවා ම+ක් ගැහුවේ ෆන් එකට බොක්කෙන්ම සුබ පතනවා කරන කියන සියලු දේම ඇති සාර්ථක වේවා
    කියලා බොක්කෙන්ම පාර්ථනා කරනවා :):):cool:









    මෙහි එන සියලුම දේවල් ෆන් එකට පමණි එතනින් එහාට කිසිම දෙයක් නැත එනිසා ෆන් එකේ සිමාව දන ගෙන හැසිරෙන්න
    ෆන් නොදන්නා උන් ලිදට පැනපල්ලා :no::rofl:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අනාතයනි, මට දැන් උදේම පංචිකාවත්තේ යාමක් සෙට් වී තිබේ..... තොපි මෙතන මාව කාලා තියපියව්..... මම ඈවිත්, ත්‍රෙඩ් එක කාගෙන කාගෙන එන්නම්...... :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :shocked: කාපිය මාව...... :rofl: :P

    අනාතයනි, මට දැන් උදේම පංචිකාවත්තේ යාමක් සෙට් වී තිබේ..... තොපි මෙතන මාව කාලා තියපියව්..... මම ඈවිත්, ත්‍රෙඩ් එක කාගෙන කාගෙන එන්නම්...... :)

    kana un thama on line naha apu vigasa kayi:lol::lol::rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උබලත් එක්ක යාළුවෙලා ඉන්ඩ බය ඕකනේ ගයාන් ,,,,,,,:eek::eek:
    අනේ අම්මේ මෙහෙමත් මඩ .......:(:(


    සුභ උපන්දිනයක් උරාජ් සහෝදරයා ........:):)