හෙට පටන් ශ‍්‍රී ලංකාවටම චන්ද්‍රිකාවක්

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    හෙට පටන් ශ‍්‍රී ලංකාවටම චන්ද්‍රිකාවක්

    හෙට පටන් ශ‍්‍රී ලංකාවටම චන්ද්‍රිකාවක්
    supremesat_2.jpg

    වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකිකයන්ට සිහිනයක්ව තිබූ ප්‍රථම ශ්‍රී ලාංකේය සන්නිවේදන චන්ද්‍රිකාව හෙට (22) දින මෙරට වේලාවෙන් සවස 3.43ට අභ්‍යාවකාශ ගත කෙරේ.

    සුප්‍රීම් සැට් 1 නමැති නව සන්නිවේදන චන්ද්‍රිකාව චීනයේ ෂින්චෑන්ග් චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානයේ සිට චීන රොකට්ටුවක් මාර්ගයෙන් උඩුගුවනට විද අභ්‍යාවකාශගත කොට මිනිත්තු හතකට පසුව ශ්‍රී ලාංකීය මුහුදු තීරයට ඉහළින් නැ‍ඟෙනහිර අහ‍සේ 87.5 භූ ස්ථායි කක්ෂයේ රැඳවීමට නියමිතය.

    ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය සහ චීනයේ ජාතික කොඩියේ සටහනින් සමන්විත වන නව චන්ද්‍රිකාවේ ජීව කාලය වසර පහළොවක් වන අතර ඒ හරහා දකුණු හා මධ්‍යම ආසියාව, නැ‍ඟෙනහිර අප්‍රිකාව හා ඈත පෙරදිග රටවලට සේවා සැපයෙනු ඇත.

    නව සන්නිවේදන චන්ද්‍රිකාව ස්ථානගත කිරීමත් සමඟ මෙරට විද්‍යුත් සන්නිවේදන අවශ්‍යතා මෙන්ම පරිසර ආරක්ෂාව, ආපදා කළමනාකරණය, ඛණිජ සම්පත් හඳුනා ගැනීම හා ඒවායේ ගුණාත්මකභාවය මැනීම, පතල් කැණීම්, ස්වභාවික උවඳුරු හඳුනා ගැනීම වඩාත් කාර්යක්ෂම වෙතැයි අපේක්‍ෂිතයි.

    චයිනා ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රී කෝපරේෂන් (china Great Wall Industry Corporation) සහ චයිනා සැටලයිට් කොමිනිකේෂන් (china Satellite Communication Co.Ltd) සමග ඒකාබද්ධව සුප්‍රීම්සැට් සමාගම චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමේ ගිවිසුමට ඔක්තෝබර් 16 වැනි දා අත්සන් තැබුවේය.

    ප්‍රථම වරට මෙවැනි සන්නිවේදන චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීමට දායක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සුප්‍රීම්සැට් සමාගම වන අතර ආයෝජනය කර ඇති මුදල අමෙරිකන් ඩොලර් මිලියන 100 කි.

    මෙරට අභ්‍යාවකාශගත කෙරෙන චන්ද්‍රිකා මෙහෙයුම් කටයුතු සඳහා පල්ලේකැලේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇති අතර ලබන වසරේ ජුනි සහ 2015 වසරේ දෙසැම්බර් යන මාසවලදී තවත් චන්ද්‍රිකා දෙකක් අභ්‍යාවකාශගත කිරීමට සුප්‍රීම්සැට් සමාගම සූදානමින් සිටී.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    RATE DIYUNUWATA SAPA KARANA AWAJATHAKAYEK WENNA EPA SAHO

    උබට මේ ට්‍රෙඩ් එකට නම් වරදක් කියන්න බෑ. එත් උඹ්යි බන් රටෙ දියුනුවට අකුල් හෙලන , හොරකම්ට වන්චාවට සපොට් කරන, හරි වැරැද්ද තෙරුම් ගන්න බැරි, තමන්ගේ වාසියට කඩේයන අවජාතකයා
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,413
    6,233
    113

    උබට මේ ට්‍රෙඩ් එකට නම් වරදක් කියන්න බෑ. එත් උඹ්යි බන් රටෙ දියුනුවට අකුල් හෙලන , හොරකම්ට වන්චාවට සපොට් කරන, හරි වැරැද්ද තෙරුම් ගන්න බැරි, තමන්ගේ වාසියට කඩේයන අවජාතකයා
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: maxboysl

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    උබට මේ ට්‍රෙඩ් එකට නම් වරදක් කියන්න බෑ. එත් උඹ්යි බන් රටෙ දියුනුවට අකුල් හෙලන , හොරකම්ට වන්චාවට සපොට් කරන, හරි වැරැද්ද තෙරුම් ගන්න බැරි, තමන්ගේ වාසියට කඩේයන අවජාතකයා

    :lol::yes:

    100% Agreed. Not only this man, erozan also in same boat.
     
    Last edited:

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අද (22) දිනයේ අභ්‍යාවකාශගත කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව දින 5 කින් ප්‍රමාද කිරීමට තීරණය කර තිබේ.

    "සුප්‍රීම් සැට් වන්" නැමැති මෙම චන්ද්‍රිකාව චීනයේ ෂී චෑං නැමැති චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානයෙන් පස්වරු 3.43 ට අභ්‍යාවකාශගත කිරීමට නියමිතව තිබිණි.

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද දිනයේ මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත නොකරන බව ආරංචි මාර්ග පවසයි.
     

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    අද (22) දිනයේ අභ්‍යාවකාශගත කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව දින 5 කින් ප්‍රමාද කිරීමට තීරණය කර තිබේ.

    "සුප්‍රීම් සැට් වන්" නැමැති මෙම චන්ද්‍රිකාව චීනයේ ෂී චෑං නැමැති චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානයෙන් පස්වරු 3.43 ට අභ්‍යාවකාශගත කිරීමට නියමිතව තිබිණි.

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද දිනයේ මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත නොකරන බව ආරංචි මාර්ග පවසයි.

    :lol::lol::lol::lol:

    ටින්.... ටොන්.... ටින්.....
    මෙන්න රජයේ නිල වැසිකිලි සෝදන්නාගෙන් නිවේදනයක්.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    උබට මේ ට්‍රෙඩ් එකට නම් වරදක් කියන්න බෑ. එත් උඹ්යි බන් රටෙ දියුනුවට අකුල් හෙලන , හොරකම්ට වන්චාවට සපොට් කරන, හරි වැරැද්ද තෙරුම් ගන්න බැරි, තමන්ගේ වාසියට කඩේයන අවජාතකයා

    11.gif
    11.gif
     

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    ke me threah eka daapu pita kasanna

    ඌ මහා රජතුමාගේ වැසිකිලිය සෝදන්න ගිහින්ලු, පොඩ්ඩක් හිටපන් වැඩේ ඉවර උන ගමන් චන්ද්‍රිකාවේ අලුත්ම විස්තරත් අරන් මේ පැත්තේ එයි. :lol::lol::lol::lol::lol:
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    ඈත්තටම අර රොහිත ගෙ උපදිය මොකද්ද බන්..
    සතියකට කලින් කිවෙ ගගනගාමියෙක් කියලා.
    දෑන් කියන්නෙ අබයාවකාශ කක්ශ පරිපත ඉන්ජනෙරුවෙක් කියලා.
    තව මාසෙකින් මොනවා කියයි ද දන්නෙ නෑහෑ..