ජාතිවාදයට විසඳුමක්

dharklionz

Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    ජාතිවාදයට විසඳුමක්

    HAHAHAAHAHA!!!! FUNNY AS FUCK!!! ජෝක් තේරෙන්නේ නැති උන් බලන්න එපා! ජාතිවාදියොන්ට නම් මේකෙන් ෂුවර් එකටම නප්පියටම තද වෙනවා!! ලොල්!!! XD :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    නිකම් බලලා යන්නේ නැතුව බම්ප් එකක් වත් දාලා පලයල්ලා!
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕක මීට දවස් කිහිපයකට කලිනුත් කෙනෙක් දාලා තිබුණා.. යුද්ධෙ නැතුව පාලුයිද ොකක්ද නමකින්.. මුන් කියන්නෙ සුද්ද සිංහේ බං.. මෙදෙයක් ේරුම් ගන්න බෑ.. සිරාවටම මට නම් විකාරයක්.. :sorry:
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    පරන කැමරාවක් උස්සගෙන මුන් මොකද්ද කරන්නේ. අනේ මන්දා. ගන්ජා ගහලා මොලේ කර උන කොල්ලො ටිකක්. පවු මොනවා උනත්. අසරනයො
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    HAHAHAAHAHA!!!! FUNNY AS FUCK!!! ජෝක් තේරෙන්නේ නැති උන් බලන්න එපා! ජාතිවාදියොන්ට නම් මේකෙන් ෂුවර් එකටම නප්පියටම තද වෙනවා!! ලොල්!!! XD :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    නිකම් බලලා යන්නේ නැතුව බම්ප් එකක් වත් දාලා පලයල්ලා!

    පිස්සො ටිකක් සමානාත්මතාවය නැමති සීසෝව පලයන් බලන්න අරාබියට බුදු පිළිමයක් ඕන නැහැ වෙසක් කාඩ් එකක් අරගෙන....
    වැඩිය ඕනෙ නැහැ මේ රටේ කාත්තන්කුඩියෙ පාරක් අයිනෙ බුදුපිළිමයක් ඕන නැහැ වෙසක් කාඩ් එකක් තියන්න බලන්න මොකද වෙන්නෙ කියලා..
    නිකන් ලිං මැඩියොවෙන්න එපා...හෝමෝසේපියන් එකම ලේ අපි ඔහොමහිතුවට ඒ අය ඔහොම හිතන්නෙ නැහැ..මමත් ඔහොම හිතුව ඒ කාලෙ කවදාහරි ඇත්ත වැටහේ....
    අපි වෙනත් ජනවර්ග වලට දීලා තියන නිදහස අයිතිවාසිකම් වැඩියි..මුස්ලිම් වේවා දමිල වේවා..යුද්ධෙ කාලෙ කොළඹ හරි පේරාදෙණියෙ හරි කැම්පස් එන්න පුළුවන් ඕනෑම දමිල සිසුවෙකුට ඇයි උඹලට යන්න තිබ්බනෙ ඒකාලෙ ජැෆ්නා කැම්පස් සමානාත්මතාවය පතුරුවන්න..
    තොපේ තියන ඇටත් ගලවගෙන තමයි එන්න වෙන්නෙ මම හිතන්නෙ නැහැ ඔබලට ශිෂ්නයක් තිබෙනවා කියලා...:angry::angry:
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    :yes::yes:
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams

    මේ තියෙන්නෙ සිංහලෙන්ම කියල:lol::lol::lol:
     
    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    අපරාදේ මේ රස්තියාදුකාරයෝන්ගේ කාලය .

    ඔය කියන detector ඕන නෑ. පොළවේ පය ගහල යන මිනිස්සුන්ට තේරෙනවා ජාතිවාදේ .
    බලපන් බස් එකක කෝච්චියක යනකොට මුස්ලිම් එකෙක් නැගිටිනවා නම් ඌ කොහේ හරි ඉන්න මුස්ලිම් එකෙක් හොයල seat දෙන්නේ.
    උන් බඩු ගන්නේ උන්ගේ කඩවල් වලින් විතරයි.
    උන්ට ඕන කොහොම හරි පන්සල් ආසන්නයෙන් පල්ලි හදන්න
    උන්ගේ අරමුණ කොහොම හරි සිංහල මිනිසුන්ගේ ඉඩම් මිලදී ගැනීම
    උන්ට ඕන ගුණ නැණ බලෙන් යුතු ළමයි හදන්න නෙවෙයි, උන්ගේ ජනගහනය වරධනය කර ගන්න පැටවූ ගහන්න.
    මේවා අද්දැකීමෙන් කියන්නේ.
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    අපරාදේ මේ රස්තියාදුකාරයෝන්ගේ කාලය .

    ඔය කියන detector ඕන නෑ. පොළවේ පය ගහල යන මිනිස්සුන්ට තේරෙනවා ජාතිවාදේ .
    බලපන් බස් එකක කෝච්චියක යනකොට මුස්ලිම් එකෙක් නැගිටිනවා නම් ඌ කොහේ හරි ඉන්න මුස්ලිම් එකෙක් හොයල seat දෙන්නේ.
    උන් බඩු ගන්නේ උන්ගේ කඩවල් වලින් විතරයි.
    උන්ට ඕන කොහොම හරි පන්සල් ආසන්නයෙන් පල්ලි හදන්න
    උන්ගේ අරමුණ කොහොම හරි සිංහල මිනිසුන්ගේ ඉඩම් මිලදී ගැනීම
    උන්ට ඕන ගුණ නැණ බලෙන් යුතු ළමයි හදන්න නෙවෙයි, උන්ගේ ජනගහනය වරධනය කර ගන්න පැටවූ ගහන්න.
    මේවා අද්දැකීමෙන් කියන්නේ.

    Ape gewal paththe nam kada dekai thiyenne.. ekak Sinhala.. eke mudalaali pattama kunaa... mama nam e kaden badu ganne na.. habai ape waththe muslim ewun okkoma e kadenma thama badu ganne.. mudalaali unta Sinhala ewunta daana kunu kama pennanne nathuwa athi.. :D anith kade karanne katholic ekek.. mama eken thama badu ganne.. mokada pora nayata denawa.. mata echchara salli naane bang! oya eka eka kiyapu dewal ube athdakeem wage nokiya hitahan bang!! unlimit!! redda!! ube moley limit!! :D
     
    තව අවුරුදු 5කින් විතර ඔය කියන වත්තේ තත්වේ බලන්නකෝ එහෙනම් :sorry:
    මම ඉන්නේ පානදුරේ , මම දකින අහන දේවල් තම කිව්වේ. මම සිංහල කඩේක මනුස්සයෙක් එක්ක කතා කරාම ඒ මනුස්සය කිව්වේ කඩේ හිතන්න බැරි ගණන් වලට මුස්ලිම් අය ඉල්ලනවා කියලා :shocked:
    ඔව් මේවා අහලා දැකල ඇස් කන් පියා ගෙන ඉන්නේ නැති එවුන් මොලේ අමරුකාරයෝ කියල හිතන් වුන් ඉන්න රටක් මේක :no:
    මෙතන හුගක් මුස්ලිම් වුන් සිංහල වගේ comment දානවා, උබ සිංහල නම් මතක තියා ගනින් මේ යන විදියට උබ අනාගත මුස්ලිම් ලංකාවක එකෙක්ගේ සීයා කෙනෙක් වෙන එක sure කියලා :(
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    තව අවුරුදු 5කින් විතර ඔය කියන වත්තේ තත්වේ බලන්නකෝ එහෙනම් :sorry:
    මම ඉන්නේ පානදුරේ , මම දකින අහන දේවල් තම කිව්වේ. මම සිංහල කඩේක මනුස්සයෙක් එක්ක කතා කරාම ඒ මනුස්සය කිව්වේ කඩේ හිතන්න බැරි ගණන් වලට මුස්ලිම් අය ඉල්ලනවා කියලා :shocked:
    ඔව් මේවා අහලා දැකල ඇස් කන් පියා ගෙන ඉන්නේ නැති එවුන් මොලේ අමරුකාරයෝ කියල හිතන් වුන් ඉන්න රටක් මේක :no:
    මෙතන හුගක් මුස්ලිම් වුන් සිංහල වගේ comment දානවා, උබ සිංහල නම් මතක තියා ගනින් මේ යන විදියට උබ අනාගත මුස්ලිම් ලංකාවක එකෙක්ගේ සීයා කෙනෙක් වෙන එක sure කියලා :(

    mama Sinhala bang!! hamoma ithin thambiya hamabya kiya kiya baninawa.. mama kiyana dewal godak unta therenne e wage wenna athi.. :D oya kiyana dewal wena wena ewun gawa thibbata api athare naha ban.. naki yakku tika kawada hari marila yai.. api thama eelangata rata baaraganne.. mage langama yaluwo innawa demala muslim katholic kiyala bedayak nathuwa.. api inna than wala ohoma prashna nah bang!! wena ekak thiya api oya kiyana muslim yaluwanta hambaya kiwwath un thaba sathekata ganan ganne na.. eka demala kollek hitiya.. uge pic eka api prabhakaran inna set eke ekek widihata set kala.. u eka balala puka palenna hina wuna misak apiwa maranna haduwe naha.. ubala kiyana ewa ithin api inna polawata wada godak durai! :D
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    අනේ මන්ද , සිංහල මුස්ලිම් කියල බේදයක් නැතුව හැමෝටම එකට ඉන්න කාලයක් ආය කවද එයිද කියල හිතාගන්න අමාරුයි ,මට හිතෙන්නේ කව්රු කලත් ජාතිවාදය වැරදි වගේ ,
    දැන් මෙහෙම කිව්වම අරාබියට බුදු පිළිම ගෙනියන්න දෙන්නේ නැහැ , සහ මුස්ලිම් අන්තවාදි තවතව වැඩ ගැන අපේ උන් කියනවා
    උබල කියන එක සහතික ඇත්ත , මුස්ලිම් ව්‍යාප්තිය ත් එක්ක උන්ගේ අන්තවාදය පැතිරෙනවා වැඩියි , උන්ගේ අගමෙන්ම එකට පසුබිම හදනවා ,
    එත් මේකට තියන එකම විසදුම ජාතිවාදයද කියලත් හිතෙනවා ,
    රටේ නිතියමය වෙනසක් ,ව්‍යවස්ථාමය වෙනසක් ඇති උනොත්නම් එක ඇත්තටම මේ ප්‍රසන වලට විසදුමක්

    උදාහරණයක් විදිහට ,මුස්ලිම් ව්‍යාප්තිය නවත්තන්න නම් , අපිත් පුළුවන් තරම් ළමයි හදන එක කරන්න ඕනි කියන කව්රුවත් , ඒ ඒ විය හියදම් දරන්න එන්නේ නැහැ ,ලංකාවේ එක පව්ලකට ළමයි දෙන්නෙක් විතරයි හදන්න පුළුවන් කියල නීතියක් අවොත් ,මුස්ලිම් ව්‍යාප්තිය එකෙන් පාලනය වෙනවා ,සහ සිංහල මිනිහට කියල ලොකු ප්‍රස්නයක් වෙන්නේ නැහැ , එත් අද අන්තවාදය ඔලුවට ගිය මිනිස්සු සහ සමහර හාමුදුරු වරු පවා සිංහල ජාතිය වඳ කරන්න දෙන්න බහ කියල එකට විරුද්දයි , මේහෙම විරුද්ද වෙන්න හේතුව ඉස්සර පුංචි පවල රත්තරන් කියල සිංහල මිනිස්සුන්ට සුද්දෝ උගන්නල ගිය එක තමයි මේ ප්‍රස්නේ ඇති වෙන්න පර කැපුවේ කියන එක ඒ මිනිස්සු හිතන නිසා ,
    එක එහෙම වෙන්න ඇති , පුංචි පවල රත්තරන් වෙනද ඕනි සිංහල ජාතියට විතරයිනම් තමයි එහෙම ප්‍රස්නයක් වෙන්නේ , හැමෝටම පොදුවේ පුංචි පවල රත්තරන් උනොත් කොහොමද , එත් අද ප්‍රසන වලට විසදුම් කියාගෙන ජාති ආලෙන් කෑගහන මිනිස්සුම මේ විසදුම ගෙන්න දෙන්නේ නැහැ , එක එක ඒ මිනිස්සුන්ගේ අර්ථකතන දල, සමහර විට කව්රු හරි මම කකුලෙන් අදිනවා කියල අර්ථකතනයක් දෙන්නත් පුළුවන් ,එත් සිංහල ජාතිය ගැන කැක්කුම තිබ්බට ඉතිහාසය ඉගෙන ගත්තට දේශපාලනය ගැන මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ,ලෙඩකට හරියන බෙහෙත මොකක්ද කියල දොස්තර කෙනෙක් තමයි හොදටම දන්නේ , ඒ වගේ දේශපාලනික නයයයන් ගැන දන්නේ ජාති ඇලෙන් ලේ කෝප උන මිනිස්සු නෙවෙයි , මිනිහෙක් කියන එකක් පස්සෙන් යන්න කලින් පොඩ්ඩක් ඒ යට ඒ සම්බන්දව තියන දැනුම ගැන හොයල බලනවානම් තමයි හොද
    හැබැයි ලංකාවේ දේශපාලනේ ගැන කතා කරලා වැඩක් නැහැනේ නේද ? දේශ පලකයෙක්ගෙන් නෙවෙයි , දේශපලනය විෂයක් හැටියට කරන මහාචාර්ය වරු ආචාර්ය වරු , දේශපාලනික විචාරකයෝ ඉන්නවා , ඒ කෙනෙක් ගේ අදහසක් ගන්නකො
    තවත් මිනිස්සුන්ගේ මේවගේ වැඩ ගැන මේ වගේ උදාහරණ ගොඩක් දෙන්න පුළුවන් මේක එක උදාහරණයක් විතරයි .

    ප්‍රස්නේ අද බුදු දහමට සිද්ද වෙන විනාශයට විරුද්ද වෙන එක නෙවෙයි , ජාති අල ලේබලයෙන් තියන සමහර මෙහෙයවීම සිද්ද වෙන්නේ කොහෙටද කියන එක මිනිස්සුන්ට වෙන්කරලා අදුන ගන්න බැරි එක ,
    ප්‍රසන වලට විසදුමක් අනිවාර්යෙන් ඕනි, ජාති ආලෙන් කේන්තියෙන් දුකෙන් කියන සමහර විසදුම් ෆේස්බුක් පේජ් වල ගියාට එක කරන්න මෙහෙයවන සමහර ක්‍රම වල ප්‍රයෝගික කම ගැන තම තමන්ම පොඩ්ඩක් හිතල බැලුවොත් තමයි හොද
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    ඔය යුද්ධය ඕන කියන අය හැම අම්ම කෙනෙක්ගෙම ඇස් වලට එන කදුළු වලට වගකියන්න වේවි
    ඒ වගේ පාපයක් මේ ලෝකෙ තවත් නෑ
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    pattang ganna kota mama hithuwa mung monawahari patta wadak karanda yanne kiyala.............

    eth thanikara gong patt wadakne.............

    konda kavum vadak.......................

    :lol::lol: